මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    එල එල රෝවියට දෙන්න වෙලා තිබුන, රෝවියගෙන් හොඳට මුලින් සැලකුව නිසා.. දැන් බ්ලැක් ගෙන් ලැබුන තොගේට් මම මගේ පක්ෂේ මාරු කරා :rofl: දැන්නම් ඉතින් කෙලින්ම අයෙ දෙකක් නෑ වැඩි එකාට ගහනවා තව විනාඩියයි

    nnu0oy.jpg
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එල එල රෝවියට දෙන්න වෙලා තිබුන, රෝවියගෙන් හොඳට මුලින් සැලකුව නිසා.. දැන් බ්ලැක් ගෙන් ලැබුන තොගේට් මම මගේ පක්ෂේ මාරු කරා :rofl: දැන්නම් ඉතින් කෙලින්ම අයෙ දෙකක් නෑ වැඩි එකාට ගහනවා තව විනාඩියයි

    විනාඩිය හරි
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මා විසින්ම යෝජනා කල,
    මාව විස්වාස කල,
    කලු ටියුලිප් මැතිතුමාට මාගේ චන්දය ප්‍රකාශ කරන ලදී.

    Xvwk6Ns.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව රෙප් තියෙනව චන්දෙ දෙන්ඩ ලකින් දෙනව ඉල්ලපන් :):)
     

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    මගේ ඡන්දය තාම විවෘත්තයි.
    රොවින්ගේ පිලෙන් රෙප් 0යි.
    බ්ලැක් ටියුලිප්ගේ පිලෙන් 0යි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව රෙප් තියෙනව චන්දෙ දෙන්ඩ කලින් දෙනව ඉල්ලපන් :):)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රේප් හිගමනේ ගොස් අනිත් කණ්ඩායමට සහයෝගය දුන් අපේ කාලයේ වීරයෝ දෙන්නෙක්

    13. *හාවා*
    17. mjayanatha


    මලක් වගේ ලස්සනට කරලා තියෙනවා වැඩේ :lol::lol:


    adb25252Dlol25252Dtag25252Dlol.gif
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,087
    754
    113
    Paris
    මගේ මනාපය blacktulip වෙනුවෙන් බාවිතා කරන ලදී. ඔබත් ඔබේ වටිනා චන්දය blacktulip වෙතම ලබාදෙන්න
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මගේ මනාපය blacktulip වෙනුවෙන් බාවිතා කරන ලදී. ඔබත් ඔබේ වටිනා චන්දය blacktulip වෙතම ලබාදෙන්න​
    :):)
     

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    මගේ ඡන්දය තාම විවෘත්තයි.
    රොවින්ගේ පිලෙන් රෙප් 0යි.
    බ්ලැක් ටියුලිප්ගේ පිලෙන් 8යි
     
    • Like
    Reactions: NINJAY

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රේප් හිගමනේ ගොස් අනිත් කණ්ඩායමට සහයෝගය දුන් අපේ කාලයේ වීරයෝ දෙන්නෙක්

    13. *හාවා*
    17. mjayanatha


    මලක් වගේ ලස්සනට කරලා තියෙනවා වැඩේ :lol::lol:


    adb25252Dlol25252Dtag25252Dlol.gif
    ගිය හකුරට නාඩන්නෙ තියෙන හකුර රැක ගන්නෙ :lol::lol::P
     
    Status
    Not open for further replies.