මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    යාළුවා;16522662 said:
    රොවියා මට පොරොන්දු උනා 200ක්.
    4.gif

    බ්ලැක්ගෙන් අඩුම 150ක් වත් ඕනේ ඡන්දය පාවා දෙන්න උගෙ ටීම් එකේ මම ඉන්න නිසා ඔන්න 50ක ඩිස්කවුන්ට් එකක් දුන්න :dull:
    බැල්ලි බොරදියේ මාළු බානවා :(:(

     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රොවියට දෙන්න කියලා රෙප් 45යි
    බ්ලැකාට දෙන්න කියලා රෙප් 19යි
    දැන්නම් රොවියගේ පැත්තට බරයි...:yes:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ කට්ටියගෙන් මට මේ හිතුන දෙයක් අහන්නෙ.. මේ පාර කඹේ කම්මැලි නැද්ද බන් උබලට? වෙනද ගහගන්නව, මරාගන්නව,එක එක පෝස්ට් දානව, ගිෆ් දානව.. ඒත් මේ පාර පක්ශ සාමජිකයො ඇතුලුව කට්ටියම වෙන හුයනු පක්ශයක් හදාගෙන ඒකට වෙලා ඉන්නව. කීප දෙනයි මැතිවරණ කටයුතුවල ඉන්නෙ.. මට නම් පට්ට කම්මැලියි.. අවුලක් ගන්න එප හිතුන නිසා කිව්වෙ. හෙට ඉදන් අපි නෑ.. කරගෙන යමල්ල..

    එකනේ බන් පක්ෂ සාමාජිකයෝ online වත් නැහැ :oo:
     
    Status
    Not open for further replies.