අපිට අල්ලස් ලබාදෙන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ 
ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ !
1. යාළුවා
2. ඩෙල්මාර්
3. ගාසා 84
පොයින්ට්ස් 60කි.
මෙන්න අපේ සිස්ටම් එක.
සම්පූර්ණ රෙප් ගණන x A = 100
රෝවින්ගේ රෙප් ගණන x A = B%
බ්ලැක්ගේ රෙප් ගණන x A = C%
අප්‍රේල් 15 හවස 5.30 වෙනකොට වැඩිම ප්‍රතිශතය තියෙන කෙනාට ඡන්දෙ දෙනව

පීඩනය ඔබටයි 
ප්රජාතන්ත්රවාදී ප්‍රතිශත කණ්ඩායමේ තේමා ගීතය
කොතැනද කොතැනද
වාසිය රජයන්නේ
කවුරුද කවුරුද
වැඩියෙන් රෙප් දෙන්නේ...//
වාසියෙ ධර්මය මහා ධර්මයයි
පක්ෂෙන් පැවසූ වාසි ධර්මයයි...//
ගලා බසින දිය දහරක් සේ
රෙප්ටික අපතර ගලා බැසිය යුතු වේ