මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අපො බොලත් කතාවනාම් සාධාරන සමාජයක් හදන්ඩ, අරකයි මේකයි, මෙකෙ ලැජ්ජ නැතුව පගාව ඉල්ලනව,හම්බෙයන්කො මට දේශපාලන තෙර්ඩ් එකකදි.:lol::lol::lol::P
මං දැන් ඒවට එන්නෙ නෑ
තොපි එක්ක කතා කරල වැඩක් නෑනෙ

මේ රටේ හරාක්ට තේරෙන්නෙ නැති එකෙ, මාත් තොපෙ මහිය අනුගමනය කරල කුප්ප වැඩ කරන්නම හිතුවා
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රොවියාට vote කලා:cool:


    රේප් +18

    mj4jgh.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16519768 said:
    රෙප් දෙන්නම්කො ගමකට.. මල්ලි දාන්න මල්ලි චන්දේ අපේ බ්ලැකාට :)
    අයියමෙහෙම දෙනවා කියලා ස්ථීර වූද, සාධාරණ වූද ප්‍රකාශයක් කරනවනම් සලකා බලන්න පුලුවන් :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාව කෙසේ හෝ බිලී බා ගන්නා කණ්ඩායමට රෙප් පොයින්ට් 19+ සමග තවත් ඡන්දයක් පිරිනමනු ලැබේ :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අයියමෙහෙම දෙනවා කියලා ස්ථීර වූද, සාධාරණ වූද ප්‍රකාශයක් කරනවනම් සලකා බලන්න පුලුවන් :P
    ඕවට රැවටෙන්න එපා. රොවියට ඡන්දේ දෙන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං දැන් ඒවට එන්නෙ නෑ
    තොපි එක්ක කතා කරල වැඩක් නෑනෙ

    මේ රටේ හරාක්ට තේරෙන්නෙ නැති එකෙ, මාත් තොපෙ මහිය අනුගමනය කරල කුප්ප වැඩ කරන්නම හිතුවා
    ඇත්තට බාර ගන්ඩ එපා විහිලුවට කියන්නෙ
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 0 යි
    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 1 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!
     
    • Like
    Reactions: wall-e

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම රෝවියට වොට් කලා .... ගිය පාර දිනද්දීත් මම උගේ පැත්තේ හිටියේ ......... එක නිසා අනිත් අයටත් සලකනවා මලක් වගේ


    TrollFaceDancing.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මාව කෙසේ හෝ බිලී බා ගන්නා කණ්ඩායමට රෙප් පොයින්ට් 19+ සමග තවත් ඡන්දයක් පිරිනමනු ලැබේ :rofl:
    ඔයා අපිට ඡන්දේ දෙන්න අපි ඔයාට සලකනවා අනිවාර්යෙන්ම.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 0 යි
    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 1 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!
    roviyage pathten +7
    blacktulip penwanna obage kahala nadaya...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    aa kolla :D
    waren waren athal ekak ganna
    කොහොමද:D
    රොවියාට vote කලා බන්:rofl:

    Originally Posted by ModelSriLanka මේ පාරත් ගේමට බැහැල. හැබැයි උදෙන්ම ගන්න ටික තමා නැත්තන්ම් මුකුත් නෑ.

    :P:P:P
    උබ විතරද උබලගේ ටීම් එකෙන්ම ඉන්නේ:nerd:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාව කෙසේ හෝ බිලී බා ගන්නා කණ්ඩායමට රෙප් පොයින්ට් 19+ සමග තවත් ඡන්දයක් පිරිනමනු ලැබේ :rofl:
    අනේ උබ අපේ ඇමට අහුවෙයන්කො ,අපි හරි ආසයි උබ අපිට අහුවෙනවන්.:):)
     
    Status
    Not open for further replies.