මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    27. Mr.Truth
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මමත් වාසි පැත්තට හොය්යා කණ්ඩායමේ සාමාජිකයෙක්මි..

    ASAD.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආ ලමායි :D මේ පාරත් වැඩේ නැගල යනවා වගේ :D
    මේ පාර ඔන්න මම නම් නෑ හොඳ වෙලාවට කොයි පැත්තකටවත්... :P මගේ චන්දෙ දෙන්නේ කාටද කියල බැලුවේ..
    කෝ බලමු අර ගිය සැරේ හිටිය වගේ වාසියට හෝයියා සෙට් එකක් මේ පාර නැද්ද කියල :rofl: :lol:

    mea parath innawa innawa :P:P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    sa.jpg


    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 3 යි
    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 2 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!


    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව තිදෙනෙක්ද :)
    මාගෙ තවත් ගිණුම් x ප්‍රමාණයක්ද :rolleyes:
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:
    තවද මා පිල් දෙකට 10 හා 20 ඡන්දයක් වන බව මතක තබා ගන්න :cool::)

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    27. Mr.Truth
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:

    දැන් දැන්ම
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 1 යි
    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 0 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!

    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව තිදෙනෙක්ද :)
    මාගෙ තවත් ගිණුම් x ප්‍රමාණයක්ද :rolleyes:
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:
    තවද මා පිල් දෙකට 10 හා 20 ඡන්දයක් වන බව මතක තබා ගන්න :cool::)

    :dull::dull::dull:
     
    • Like
    Reactions: nVIDIA
    Status
    Not open for further replies.