මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ASAD.gif

    [/CENTER]
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    sa.jpg

    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 3 යි
    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 2 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!

    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව තිදෙනෙක්ද :)
    මාගෙ තවත් ගිණුම් x ප්‍රමාණයක්ද :rolleyes:
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:
    තවද මා පිල් දෙකට 10 හා 20 ඡන්දයක් වන බව මතක තබා ගන්න :cool::)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹලගෙ රෙප් පවර් එක විතරක් නෙවේ උඹලගෙ පිරිස් බලය (රෙප් පොයින්ට්ස් වල එකතුව ) තමා මෙතන වැදගත්, සෙල්ලන් නෑ මේක විහ්ගිලුවකට ගන්න එපා, ඡන්දය ලැබෙන්නේ මේ චාර්ට් එකේ රිසාල්ට් එක මත තමා...

    2qu6x4o.jpg
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
    තවමත් ඔබට මාගේ හා මා කියනා පිලට චන්දය ලබා දෙන ප්‍රසිද්ධ පුද්ගලයන් තුන් දෙනෙක් හා අප්‍රසිද්ධ පුද්ගලයකුගෙ වටිනා ඡන්ද ලබාගැන්මේ ඉහල
    හැකියාව ඇත..

    මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
    දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
    ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
    දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
    බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
    ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..

    රෙප් ලබා දීමේදී පඬුරේ අගය ලබා දීමට කාරුණික වෙන්න...

    විවෘත ආර්ථිකය යටතේ පිනට වැඩ කල නොහැකි බවත්, ගිවිසුමකට එළඹිය හැකිබවත්, බීලී බාගත් මගේ රෙප් බලයෙන්ද සේවය කල හැකිබවත් සලකන්න

    මේක ගෙඩි පිටින් උස්සල පෝස්ට් කරන උන්ට හෙනම ගහපන්​
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    rep පඬුරු ලබා දීමේදී පඩුරු කීයක් ලබා දුන්නේදැයි දැනුම් දීමට කාරුනිකවන්න..
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උඹලගෙ රෙප් පවර් එක විතරක් නෙවේ උඹලගෙ පිරිස් බලය (රෙප් පොයින්ට්ස් වල එකතුව ) තමා මෙතන වැදගත්, සෙල්ලන් නෑ මේක විහ්ගිලුවකට ගන්න එපා, ඡන්දය ලැබෙන්නේ මේ චාර්ට් එකේ රිසාල්ට් එක මත තමා...
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මාගේ චන්දය හෑල්ලුවට ලක්වී ඇති සෙයකි:dull:
    මතක තබා ගන්න මේ කතා කරන්න එක් චන්දයක් ගැන පමණක් නොවේ...:P
     
    • Like
    Reactions: geethq

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
    තවමත් ඔබට මාගේ හා මා කියනා පිලට චන්දය ලබා දෙන ප්‍රසිද්ධ පුද්ගලයන් තුන් දෙනෙක් හා අප්‍රසිද්ධ පුද්ගලයකුගෙ වටිනා ඡන්ද ලබාගැන්මේ ඉහල
    හැකියාව ඇත..

    මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
    දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
    ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
    දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
    බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
    ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..

    රෙප් ලබා දීමේදී පඬුරේ අගය ලබා දීමට කාරුණික වෙන්න...

    විවෘත ආර්ථිකය යටතේ පිනට වැඩ කල නොහැකි බවත්, ගිවිසුමකට එළඹිය හැකිබවත්, බීලී බාගත් මගේ රෙප් බලයෙන්ද සේවය කල හැකිබවත් සලකන්න
    ~ඉස්සුවේ බොරුපාලගෙන්~
     
    Status
    Not open for further replies.