මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 2 යි
    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 0 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!

    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව තිදෙනෙක්ද :)
    මාගෙ තවත් ගිණුම් x ප්‍රමාණයක්ද :rolleyes:
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:
    තවද මා පිල් දෙකට 10 හා 20 ඡන්දයක් වන බව මතක තබා ගන්න :cool::)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    nnu0oy.jpg


    Vote කරන උන්ට +20 න් සලකනවා :)

    ඉස්සෙල්ලා දීල හිටපන් පේනවනේ ටියුලිප් ඉතා දුර්වල තත්වෙක ඉන්නේ...

    15635fk.jpg
     
    • Like
    Reactions: DJU9

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    දෙනවා දෙනවා ඡන්දේ දාලා ඉන්න. ඡන්දෙන් බලය අරන් එපෑ සංවර්ධනය කරන්න. අපේ දෑත් ශක්තිමත් කරන්න අපි සලකනවා.

    :P:P:P
    ආ එහෙනං උබල හිටහල්ල නොදී.. මම දෙන පැත්තට වොට් එක ගහල දානවා :frown:
     
    Status
    Not open for further replies.