මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒ මේ අපි පාලුව කැපෙන්නත් එක්ක වාසි පැත්තට හෝයියා ටීම් එකේ උන් කෑම හුවමාරු කරගමුද :P:P:P:P:P
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට- 28 මෙම්බර්ස්

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    27. Crazyeranga
    28. GuneBhai

    ඇත්තටම කණ්ඩායමේ නායකයා හැටියට මම කියනන්නේ අපි රෙප් අරන් මාරු වෙනවා මිසක් කාටවත් ඡන්දේ දාන්නේ නෑ.
    :):):)

    ගියවරද අප කණ්ඩායම නිසා කිසිවක් වෙනස් නොවන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:
    අපට දැන්ම හසුවී ඔබේ රෙප්ටික ඉවර කර ගන්න.
    පසුව සැනසිල්ලේ පසු තැවෙන්න.

    :P:P:P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම රෝවින්ට මනාපෙ දැම්ම:) , මට තාම එක රෙපක් වත් ලැබිල නැ, ඉදිරි පැය 6 තුල මට රෙප් 100 නොලැබුනොත් මගෙ තව account දෙකකින් Black Tulipට මනාප දෙකක් දෙනව​ :yes: :frown: :) :P
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මම රෝවින්ට මනාපෙ දැම්ම:) , මට තාම එක රෙපක් වත් ලැබිල නැ, ඉදිරි පැය 6 තුල මට රෙප් 100 නොලැබුනොත් මගෙ තව account දෙකකින් Black Tulipට මනාප දෙකක් දෙනව​ :yes: :frown: :) :P
    Well Done, Machan. Tikak Thadin Inna Oni Munta.... Naththan Wade Hariyanne Ne.
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 0 යි
    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 0 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!

    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව y දෙනෙක්ද (y=0) :):rofl:
    මාගෙ තවත් ගිණුම් x ප්‍රමාණයක්ද (x=0) :rolleyes: :P
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:

    :dull::dull::dull:[/SIZE]
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අඩේ ඔන්න එහෙනං මාත් add කරගනින් ලිස්ට් එකට. එකියන්නේ වාසි පැත්තට හෝයියා කණ්ඩායමට එකතු වුනා කියන්නේ ඒ කණ්ඩායමේ පවර් එක ගොඩක් වටිනව නේද :D
    vCKCrcB.png

    mechcharai mata labunu waasiya.

    1enma watino watino :rofl::rofl::rofl:
    jayanatha ibbi leader kenek :lol: uyata promote 1k dei eki awama :nerd:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මම රෝවින්ට මනාපෙ දැම්ම:) , මට තාම එක රෙපක් වත් ලැබිල නැ, ඉදිරි පැය 6 තුල මට රෙප් 100 නොලැබුනොත් මගෙ තව account දෙකකින් Black Tulipට මනාප දෙකක් දෙනව​ :yes: :frown: :) :P

    උබ බැන් වෙන්න තමා දගලන්නෙ :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇඩ්මින් අයියා පැහැදුනේ නැතුවට කමක් නෑ. වැඩියෙන් රෙප් හම්බෙන පැත්තට මාගේ වටිනා ඡන්දය දෙනවා.
    Troll.png

    පොයින්ට් 10ක් තියෙනවා මන් අනෙක් පැත්තට පැන්නෝත් පොයින්ට් 20ක්

    Rovin rep 00
    blacktulip rep 00
    Balata deepan rep 2

    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ

    TrollFaceDancing.gif
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම රෝවින්ට මනාපෙ දැම්ම:) , මට තාම එක රෙපක් වත් ලැබිල නැ, ඉදිරි පැය 6 තුල මට රෙප් 100 නොලැබුනොත් මගෙ තව account දෙකකින් Black Tulipට මනාප දෙකක් දෙනව​ :yes: :frown: :) :P
    උඹට දිගටම සලකනවා. ඔන්න කිව්වා වගේ ඡන්දේ දැම්ම නිසා සලකලා ඇති. තවත් සලකනවා අනිත් දෙකත් දාපන්.

    :D:D:D

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩේ ඔන්න එහෙනං මාත් add කරගනින් ලිස්ට් එකට. එකියන්නේ වාසි පැත්තට හෝයියා කණ්ඩායමට එකතු වුනා කියන්නේ ඒ කණ්ඩායමේ පවර් එක ගොඩක් වටිනව නේද :D
    vCKCrcB.png

    mechcharai mata labunu waasiya.

    den ayetth balanna :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇඩ්මින් අයියා පැහැදුනේ නැතුවට කමක් නෑ. වැඩියෙන් රෙප් හම්බෙන පැත්තට මාගේ වටිනා ඡන්දය දෙනවා.
    Troll.png
     
    Status
    Not open for further replies.