මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපේ ටීම් එකේ උන් මට රෙප් දෙන්න එපා. අනිත් ටීම් එකෙන් දුන්නොත් ගන්නවා. හැබැයි උන්ට ඡන්දේ දෙන්නේ නෑ.

    :):):)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Rovinge Side eken onna badu enawa tika tika
    KCkD8V1.jpg

    mama Rovinta denna kwwe na :growl::growl::growl::growl: Wasi Pattata Hoiya Team mama :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට- 31 මෙම්බර්ස්

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    27. Mr.Truth
    28. BLACKLIST_MEMBER
    29. TomCat077
    30. Roamstar
    31. යාළුවා
    32.
    දැන්ම අමතන්න ... වාසි පැත්තට හෝයියා
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:



    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න..
    කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්..:frown:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    තව තවත් රෙප් දීපල්ල​, මගෙ පලවෙනි මනාපෙ රෝවින් ට දුන්න​, රෙප් ලැබීම වෝට් දීමට අනුලෝමව සමානුපාතිකයි, ෆේක් එව්ව නෙමෙ :cool: , ඇක්ටිව් නැති members (5-6)අඩගහගෙන අවිල්ල වෝට් කරවන්නෙ :yes:, Fully Legal :P
     
    Status
    Not open for further replies.