මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කිසිම තහනමක් නෑ....... එත් මුන් සැනසිලි තෑගී ගන්නවත් එන්නේ නැහැනේ......!



    කෝ රෝවියගේ campaign manager.....? මදි මදි ආ.....

    :):):):):)
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :dull: mage hora chandath thiyanawa .thama ekak wath demme naha.okkoma chanda 4k thiyanawa mata :rofl::rofl::rofl:.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බොරු පොරොන්දු වලට තවදුරටත් ඔබව රවටන්නට ඉඩ දෙනවාද?? ඔබගේ වාසියට පමණක් චන්දය භාවිතා කරන්න.. බොරු පොරොන්දු වලට ඔබගේ වටිනා චන්දය අපතේ නොයවන්න..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කිසිම තහනමක් නෑ....... එත් මුන් සැනසිලි තෑගී ගන්නවත් එන්නේ නැහැනේ......!



    කෝ රෝවියගේ campaign manager.....? මදි මදි ආ.....
    දැන් රෙප් මලු හිදිගන යන්නේ මගෙත් 3කට වඩා නෑ,
    ඉක්මන් කරන්න තොග සිමිතයි.:rolleyes:
    හයියෝ අපේ ලිඩර්..:nerd:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රෝවියගේ පිලෙන් - 2 (17)
    බ්ලකාගේ පිලෙන් - 2 (6)


    කවුද ආස දිනන්න......?
    11.gif


    ඔන්න රෝවියගේ Campaign එකේ සෙට් එක බැහැල ගේමට........:shocked::shocked::shocked:
     
    • Like
    Reactions: Ereshaz77

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    චන්ද 10ක් විකිණීමට තිබේ...වැඩියෙන් සලකන පැත්තට දෙනු ලැබේ... (රෙප් ලබාදීමේදී චන්දය දිය යුතු පිල සදහන් කරන්න):lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: AselaAsanka

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රොවියගේ පිලෙන් - 2 (17)
    බ්ලකාගේ පිලෙන් - 2 (6)


    කවුද ආස දිනන්න......?
    ඔන්න රෝවියගේ Campaign එකේ සෙට් එක බැහැල ගේමට........:shocked::shocked::shocked:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලැබූ මුලු රෙප් ප්‍රමාණය 139 යි

    black - 62
    Rovi -56

    අපේක්ෂකයෙකු නොමැති -21

    තවමත් Black tulip පෙරමුණේ
    :shocked::shocked::shocked::shocked:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ලැබූ මුලු රෙප් ප්‍රමාණය 139 යි

    black - 62
    Rovi -56

    අපේක්ෂකයෙකු නොමැති -21

    තවමත් Black tulip පෙරමුණේ
    :shocked::shocked::shocked::shocked:
    අපේක්ෂකයෙකු නොමැති -21 Rovita danna
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :dull: mage hora chandath thiyanawa .thama ekak wath demme naha.okkoma chanda 4k thiyanawa mata :rofl::rofl::rofl:.

    මගෙත් හොර නොවන ප්‍රාදේශීය සංවිධායකයින්ගේ චන්ද ඇත..... ඉක්මන් කරන්න අද දවසේ කටයුතු නිම කිරීමට පෙර ඔබත් දිනා අපවත් දිනවන්න......
     
    Status
    Not open for further replies.