මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුන් රෙප් දුන්නෙ නැත්තන් වෝට් එක දෙන්නෙත් නෑ. අන්තිම සවුත්තුයි රෙප් ප්‍රමාණය :dull:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යාළුවා;16523704 said:
    මුන් රෙප් දුන්නෙ නැත්තන් වෝට් එක දෙන්නෙත් නෑ. අන්තිම සවුත්තුයි රෙප් ප්‍රමාණය :dull:
    රෙප් දෙන්නෙ කොහෙද බං ටීම් එකේ ඉන්න උනුත් වාසි අතට හෝයියා ගියාම :dull::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෙප් දෙන්නෙ කොහෙද බං ටීම් එකේ ඉන්න උනුත් වාසි අතට හෝයියා ගියාම :dull::dull:
    ඒවායින් වැඩක් නෑ. කොහෙන් හරි දීපන්. අර මෝඩ්ල්වත් දුන්නෙ නෑ අපිට :dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    යාළුවා;16523687 said:
    reputation_neg.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-14-2014 10:19 PM onna dunna :lol:රෙප් පවර් එක 4ක් තියෙන එකෙක් ඔන්න මයිනර් රෙප් දීල. :dull: හම්බෙච්ච ඒව හැටියට උඹේ රෙප කටකටත් මදි :lol:

    ඒක තමයි බං........අනේ මන්ද ඒ අස්සේ මගෙත් කපල.... තරහ කාරයොත් ඉන්නවා......:shocked:
    උනුත් බොර දියේ මාළු බානවා......
    සෑහෙන්න කපන්න වෙනවා මගේ පුතේ උඹට මට රිදවන්න නම්......:P:rofl::lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    BREAKING NEWS!

    රොවියාගේ පක්ශයෙන් ලැබී ඇති ගණන - 4 යි

    බ්ලැක් ටියුලිප්ගේ පැත්තෙං ලැබී ඇති ගණන - 6 යි
    ඉක්මන් කරන්න..ප්‍රමාදය පසුතැවීමට හේතු වේ!


    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව තිදෙනෙක්ද :)
    මාගෙ තවත් ගිණුම් x ප්‍රමාණයක්ද :rolleyes:
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:
    තවද මා පිල් දෙකට 10 හා 20 ඡන්දයක් වන බව මතක තබා ගන්න :cool::)
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මේකත් නිකන් පහු ගිය ජනාධිපතිවරණේ වගේ. මහින්ද ලොක්ක ඇන්ඩ් ජෙනරාල් ෆොන්සේකා. ඔන්න අපිත් බ්ලැක් ටියුලිප් ට මනාපේ පළ කළා.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගේ හිත දැන් රෝවියට මනාපේ දෙන්න :)
    එත් ඒක වෙනස් වෙන්න පුළුවන් :rolleyes:

    මගෙත් හිත දැන් රොවියට ඇදිල ගිහින් තියන්නේ.........
    අනිත් පිලෙන් කිසිම සද්දයක් නෑ......
     
    • Like
    Reactions: gayankuwait

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකත් නිකන් පහු ගිය ජනාධිපතිවරණේ වගේ. මහින්ද ලොක්ක ඇන්ඩ් ජෙනරාල් ෆොන්සේකා. ඔන්න අපිත් බ්ලැක් ටියුලිප් ට මනාපේ පළ කළා.

    apita rep labunoth apith black tulipta manape denawa ayibowanda:):)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රෙප් දෙන්නෙ කොහෙද බං ටීම් එකේ ඉන්න උනුත් වාසි අතට හෝයියා ගියාම :dull::dull:
    ඉවසන්න සුඩු:) හෙට ඉදලා වැඩ පටන් ගමු දැම්ම වොට් පෙන්නුවොත් මුන් හොර චන්ද දානවා
    අනික අන්තිමට චන්දෙ දාන්න සෙට් එකක් බැකාට ඉන්නවා එකත් බලල පටන් ගමු බිය නොවෙන්නෙ සලකන්න කියන අයට සලකන්න අපිට පුලුවන් ප්‍රමාණය අපි දිලා ඇත්තෙ:)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මගෙත් හිත දැන් රොවියට ඇදිල ගිහින් තියන්නේ.........
    අනිත් පිලෙන් කිසිම සද්දයක් නෑ......

    අනිවා අපේ ඉවසීමේ සිමාව ඉක්මවා යන්න පුළුවන් :oo:
    කරන දෙයක් ඉක්මනට :P
     
    • Like
    Reactions: gayankuwait
    Status
    Not open for further replies.