මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    එන්න සි0හයන් හා එක්වන්න.....සි0හයන් සමග එක්වි සි0හ රාජදානියෙ ජය උදෙසා එක්වන්න....මෙම දිනුමට සියලු සි0හයන්ට ආරාදනාවයි....
    nnu0oy.jpg

     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Rovin - 6i
    Blacktulip - 4i

    වැඩිපුර rep පඬුරු ලබා දුන් කන්ඩායමට මාගේ මනාපය ඉක්මන් කරන්න........ :dull::dull::dull:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    තව හරියටම විනාඩි දහයකින් මගේ චන්දය වැඩිම reps ලබාදුන් පක්ෂයට ලබාදී එම පක්ෂය දිනවීමට රෙප්ස් වලින් උපකාර කරමි :P
    කිසිම හේතුවක් මත මෙම තීරණය වෙනස් නොකරමි

    ඔන්න කියපු විදිහටම වැඩිම රෙප්ස් දීපු පක්ෂයට මගේ චන්දය ප්‍රකාශ කලෙමි :)
    මෙතැන් පටන් රෝවින් ට වෝට් කරන සෑම දෙනෙකෙටුම රෙප්ස් දෙනු ලැබේ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:රිදිලා
    මම කණ්ඩායමකට නායකත්වය දෙනවා රෙප් ලබා දිම සදහා:lol:

    :oo: තෝ නායකත්වේ දෙන පැත්ත මොකක්ද.....?? කියාපිය.... අනිත් පැත්තට ජන්දේ දෙන්නේ මම......:angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැනට ප්‍රතිපල

    රෝවින් 92
    කළුවා86
    රින රේප් 28
    අපේක්ෂකයෙකු නොමැති 38
    එකතුව 188
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොමද බන් දැන් චන්දෙ තත්වේ :nerd::nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.