මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    බින්දු;16524287 said:
    :P:P රජරට නියඟේ නේද?? ඒ පැත්තට යන එක හොඳයි. අයියා හෙට බොන්නේ නැත්නම් වහින්න පුලුවන් :lol::lol:

    :yes: එහෙට නම් පෑවිල්ල..... ඒත් ඉතින් පරාක්‍රම සමුද්‍රේ තියෙනකම් අවුලක් නෑ..... :D :cool:

    හෙට බොන්න වෙන්නේ නෑ.... බඩු නෑ..... :no: :baffled: :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රේප් කපන පිම්පියාට කියන්නේ...
    1. මෙතන අපි ආතල් එකක් ගන්නේ පොන්නයෝ..
    2. රේප් වලින් පාන් කෑල්ලක්වත් ගන්න බෑ..
    3. උබ කොච්චර කැපුවත් අපිව හින්දවන්න බෑනේ..
    4. උබට නමක් දාන්න බැරි උබ අවජාතකයෙක් ද?

    ඌත් ආතල් එකක් ගන්නෙ බං තරහ ගන්න එපා :P
    දැන් බලපන් සමහර කොල්ලො කෙල්ලො ටෝක් කරලා ආතල් ගන්නව
    දැන් බලපන් සමහර කොල්ලො කොල්ලො ටෝක් කරලා ආතල් ගන්නව
    දැන් බලපන් සමහර කොල්ලො පො*** ටෝක් කරලා ආතල් ගන්නව
    දැන් බලපන් සමහර පො*** කොල්ලො ටෝක් කරලා ආතල් ගන්නව :baffled:(මේ වර්ගයේ තමා ඔය කියන එකා.)
    ඒක උගෙ ආතල් එක. තනි ආතල් එක ගත්ත දෙන් බං. ඌ මේ ජුන්ඩක් කැපුවට අපි ආතල් එකේ මෙතන හිය්ගන්නවනේ ඊට වඩා :lol::lol::lol: මම වෙනද රෙප් ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත් නෑ. මම ත්‍රෙඩ් දාද්දිවත් රෙප් ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත් නෑ. :rolleyes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    විස්වාසනීය ආරංචි මාර්ග සදහන් කරන්නේ රේප් කැපීම සිදු කරන්නේ අරුණ 47 නැමැත්තෙකු බවයි.......ඒ කවුද බන් ඒ හිපටුවා ...උබලා දන්නවද?
    අරුන ? 47 ? අහලා නෑ :no: :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    Capture163.jpg

    සැමදා නියන් එකදා වැහි වලවේ කිවුවලු ....ටන්කු ටන්කු

    :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    සැමදා නියන් එකදා වැහි වලවේ කිවුවලු ....ටන්කු ටන්කු

    :frown: කවුද එකෙක් ටන්කූ ටන්කූ කියලා රෙප් කපලා...... හිටු බලන්න..... ඉන්ජෙක්ෂන් එකක් ඕනා වෙලා තියෙන එකා මොකාද කියලා........ :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    විස්වාසනීය ආරංචි මාර්ග සදහන් කරන්නේ රේප් කැපීම සිදු කරන්නේ අරුණ 47 නැමැත්තෙකු බවයි.......ඒ කවුද බන් ඒ හිපටුවා ...උබලා දන්නවද?

    ඒ උඹෙ බොක්කෙ ෆ්‍රෙඩක්නෙ යකෝ ඌ උඹෙ රෙප් කපයිද? :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    විස්වාසනීය ආරංචි මාර්ග සදහන් කරන්නේ රේප් කැපීම සිදු කරන්නේ අරුණ 47 නැමැත්තෙකු බවයි.......ඒ කවුද බන් ඒ හිපටුවා ...උබලා දන්නවද?

    කව්ද බොල ඒ? අදමයි ඇහුවෙත් :dull:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    යාළුවා;16524329 said:

    ඌත් ආතල් එකක් ගන්නෙ බං තරහ ගන්න එපා :P
    දැන් බලපන් සමහර කොල්ලො කෙල්ලො ටෝක් කරලා ආතල් ගන්නව
    දැන් බලපන් සමහර කොල්ලො කොල්ලො ටෝක් කරලා ආතල් ගන්නව
    දැන් බලපන් සමහර කොල්ලො පො*** ටෝක් කරලා ආතල් ගන්නව
    දැන් බලපන් සමහර පො*** කොල්ලො ටෝක් කරලා ආතල් ගන්නව :baffled:(මේ වර්ගයේ තමා ඔය කියන එකා.)
    ඒක උගෙ ආතල් එක. තනි ආතල් එක ගත්ත දෙන් බං. ඌ මේ ජුන්ඩක් කැපුවට අපි ආතල් එකේ මෙතන හිය්ගන්නවනේ ඊට වඩා :lol::lol::lol: මම වෙනද රෙප් ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත් නෑ. මම ත්‍රෙඩ් දාද්දිවත් රෙප් ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත් නෑ. :rolleyes:

    සිරා කතාව :rofl::rofl::rofl::rofl::rofl:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මම රේප් හිගා කෑවේ නෑ මෙතන.
    පුලුවන්නම් අන්තිම පිටු 10යේ හෝ 20සේ මම රේප් හිගා කාපු එක තැනක් පෙන්නපන් මචන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බින්දු;16524299 said:
    :P:P උඹේ නම් මල කංකරච්චලේ ඉවසගන්න බැරුව වෙන්න ඇති :lol::lol:
    සිරාවට පුළුවන්...පුදුම හිගා කමක්නේ කෑවේ ....හෙට ලොකු ලොකු ඩයල් බහින්න කලින් කියක් හරි හොයා ගන්න ඕනිනේ බන් .....ලොල්

    පැටියා;16524314 said:
    ඕකුංගෙ මායම් වලට අසු නොවන්න :lol:
    අහ්හ් උබත් අවද කගේ පැත්තේද උබ ....

    අරුන ? 47 ? අහලා නෑ :no: :no:
    අර බන් නොදන්නා ඉන්ගිරිසිට ගෙහුං වරිගේ නහ ගත්ත පන්කඩය බන්
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    යාළුවා;16524329 said:

    ඌත් ආතල් එකක් ගන්නෙ බං තරහ ගන්න එපා :P
    දැන් බලපන් සමහර කොල්ලො කෙල්ලො ටෝක් කරලා ආතල් ගන්නව
    දැන් බලපන් සමහර කොල්ලො කොල්ලො ටෝක් කරලා ආතල් ගන්නව
    දැන් බලපන් සමහර කොල්ලො පො*** ටෝක් කරලා ආතල් ගන්නව
    දැන් බලපන් සමහර පො*** කොල්ලො ටෝක් කරලා ආතල් ගන්නව :baffled:(මේ වර්ගයේ තමා ඔය කියන එකා.)
    ඒක උගෙ ආතල් එක. තනි ආතල් එක ගත්ත දෙන් බං. ඌ මේ ජුන්ඩක් කැපුවට අපි ආතල් එකේ මෙතන හිය්ගන්නවනේ ඊට වඩා :lol::lol::lol: මම වෙනද රෙප් ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත් නෑ. මම ත්‍රෙඩ් දාද්දිවත් රෙප් ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත් නෑ. :rolleyes:

    උබ කොහොමද ඔච්චර හරියක් හරියටම කියන්නේ :oo:
    ඇත්ත කියපන් උබ නේද මේ ආතල් ගන්න එකා :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    අරුන ? 47 ? අහලා නෑ :no: :no:

    :shocked: මට ඌව මතක නෑ........ :baffled: :dull:

    මේක අනිවා පිලිගන්න වෙනවා..... මට මතක නෑ කියන එක, ලංකාවේ අධිකරණයකින් බේරිලා ඉන්න උනත් පුලුවන් වචනයක්....... :growl: :baffled: :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ කොහොමද ඔච්චර හරියක් හරියටම කියන්නේ :oo:
    ඇත්ත කියපන් උබ නේද මේ ආතල් ගන්න එකා :P:rofl:

    මට ඔච්චර රෙප් පවර් එකක් නෑ බං. මගෙයි ඔය ගාසාගෙයි එහෙම තමා මුලින්ම කපන්න ගත්තෙ රෙප්. :rolleyes:
     
    Status
    Not open for further replies.