මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,087
    754
    113
    Paris
    4nous.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නවතම ප්‍රතිපල

    ලැබූ මුළු මනාප සන්ක්යව 198
    ධන මනාප 229
    රින මනාප 31

    රෝවින් සදහා 106

    කළු ටියුලිප් සදහා 103

    අපේක්ෂකයෙකු නොමැති 20

    ඔබ තවම ප්‍රමාද නැත......ඔබ ඉල්ලීම් අප වෙත ලබා දීමේදී ප්‍රති උපකාර ඔබ වෙතද නැතහොත් ඔබ කණ්ඩායම වෙනුවෙන් වෙනත් අයෙකු නම්වා ගැනීමට ඩ යන්න පැහැදිලිව සදහන් කරන්න

    වාසි පැත්තට හෝයියා කණ්ඩායමේ සමජිකන් තම ප්චන්දය භාවිතා කිරීමට ඇත්තේ ඉතා සිමිත මොහොතක් පමණි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රණ්ඩු වෙලා ඉතුරු වෙච්ච උන් ඉන්නවදෝ...... :P

    උ එක එකනේ කපලා තියෙන්නේ ...උබ දුන්න ඒවා වැඩිත් එක්ක :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට පුරවැසි බාවය නැහැ නේද චන්දෙ දෙන්න....ගිහින් අර බිත්තර පෙට්ටිය බලාගෙන හිටපන් :lol::lol::lol:
    බොලා අපේ ටිම් එකෙ නේද චන්දෙට උදවු කරපිය .:angry::angry:
    චන්දෙ කරන්ඩ දෙන්නෙ නැත්තන් අපෙන් වත් ඉගෙන ගන් බොලාගෙ පක්ශෙට ලබන් පාරවත් දිනා ගන්ඩ පුලුවන් වෙයි.:lol::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    උ එක එකනේ කපලා තියෙන්නේ ...උබ දුන්න ඒවා වැඩිත් එක්ක :lol::lol::lol::lol::lol:

    :rofl: පව් අසරණයා......

    රෙප් වලිනම මරිසිය දාලත් ගිහින් තිබ්බේ...... එකවුන්ට් ඔක්කොගෙන්ම ලොග් වෙලා එපා වෙලා, නිදා ගන්න යන්න ඈති...... :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නවතම ප්‍රතිපල

    ලැබූ මුළු මනාප සන්ක්යව 198
    ධන මනාප 229
    රින මනාප 31

    රෝවින් සදහා 106

    කළු ටියුලිප් සදහා 103

    අපේක්ෂකයෙකු නොමැති 20

    ඔබ තවම ප්‍රමාද නැත......ඔබ ඉල්ලීම් අප වෙත ලබා දීමේදී ප්‍රති උපකාර ඔබ වෙතද නැතහොත් ඔබ කණ්ඩායම වෙනුවෙන් වෙනත් අයෙකු නම්වා ගැනීමට ඩ යන්න පැහැදිලිව සදහන් කරන්න

    වාසි පැත්තට හෝයියා කණ්ඩායමේ සමජිකන් තම ප්චන්දය භාවිතා කිරීමට ඇත්තේ ඉතා සිමිත මොහොතක් පමණි
    :growl: නොදකින් ඉබ්බ ,තොගෙ සමාජවාදය රෙද්ද පල්ලෙ බේරෙනව,:lol::lol: ඉන්න පැත්ත පාවල දෙන්ඩ එපා යකො.:oo::lol::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :growl: නොදකින් ඉබ්බ ,තොගෙ සමාජවාදය රෙද්ද පල්ලෙ බේරෙනව,:lol::lol: ඉන්න පැත්ත පාවල දෙන්ඩ එපා යකො.:oo::lol::angry:

    උබලා ඊයේ හිටියේ නැහැනේ ....අපි බොරදියේ මාළු බැවා .......

    අනික සමාජවාදීන්ට මේ ලෝකේ කිසි තැනක් නැහැ....ඒ නිසා අපි වාසි පැත්තට හෝයියා පිලට සම්බන්ද උනා
    :lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උ එක එකනේ කපලා තියෙන්නේ ...උබ දුන්න ඒවා වැඩිත් එක්ක :lol::lol::lol::lol::lol:
    අපරදෙ ඉයෙ රැ මම් හිටියෙ නැනෙ. ඉවොක් අපතා දැන් ෆේක් අපතයෙකුත් වෙලාලු.:lol::lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    උබලා ඊයේ හිටියේ නැහැනේ ....අපි බොරදියේ මාළු බැවා .......

    අනික සමාජවාදීන්ට මේ ලෝකේ කිසි තැනක් නැහැ....ඒ නිසා අපි වාසි පැත්තට හෝයියා පිලට සම්බන්ද උනා
    :lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked:

    :lol::rofl::rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl: පව් අසරණයා......

    රෙප් වලිනම මරිසිය දාලත් ගිහින් තිබ්බේ...... එකවුන්ට් ඔක්කොගෙන්ම ලොග් වෙලා එපා වෙලා, නිදා ගන්න යන්න ඈති...... :P
    :lol::lol::lol::lol::lol: පවු වැඩේ :lol::lol::lol::lol:
    බොලා අපේ ටිම් එකෙ නේද චන්දෙට උදවු කරපිය .:angry::angry:
    චන්දෙ කරන්ඩ දෙන්නෙ නැත්තන් අපෙන් වත් ඉගෙන ගන් බොලාගෙ පක්ශෙට ලබන් පාරවත් දිනා ගන්ඩ පුලුවන් වෙයි.:lol::P

    ...මේ උබට උව දිනවන ඕනි නම් මට සලකපන්....කතන්දර අහපු කාලේ ගියා.....දෙපැත්තේම මගේ account දෙකක චන්ද තියෙනවා....රෝවියගේත් කලුවගේත් දෙන්නගෙම....සහ තව මගේ අදුස්ය මාන account 7ක් තියෙනවා.....ඔක්කොම points 37ක් පාඩුයි මම අනිත් එක පැත්තකට දුන්නොත්.:lol::lol::lol:
     
    Status
    Not open for further replies.