මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mokakdaban yaluwe une ? ? mata soyaganna bene

    athal miss wela wage :(
    reputation_neg.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-14-2014 11:59 PM ටහු^න්න <ElakiriClan>
    reputation_neg.gif
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-14-2014 11:54 PM ටන්කු ටන්කු
    ඔහොම ගොඩක් ඒව ආවා. :rofl: දැන් ඒව යට ගිහින් :dull:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    යාළුවා;16525521 said:

    යුරාජ් අයියෙ රොවියා ටාටා බස් වල විතරමලු යන්නෙ. ලේලන්ඩ් පේන්න බෑලු. :dull::dull::dull:
    ඒක නිසා බ්ලැකාට දීපාන් :lol::lol::lol: බ්ලැකා ලේලන්ඩ් වලට කොච්චර ආදරේද කිව්වොත් ටාටා බස් එනකොට ඇස් දෙකත් වහගන්නවා. දැන් මේ කඹේ අද්දයින් පස්සෙ ලේලන්ඩ් එකක් ගන්නත් ඉන්නෙ :rolleyes:
    ඇත්තට.

    :P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොලබ ඉදි කරන නව කොලබ් වරාය නගරයෙන් පර්චස් 10 ඉඩමක් නොමිලේ ලබා ගන්න blacktulip වෙත ඔබේ මනාපය පල කරන්න,
    :):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩි පුර මනාප 6ක ප්‍රමාණයක් ලබා දී ඇති නිසා තව විනාඩි 30ක් ඇතුලත මගේ 27 points වටිනා මනාප සියල්ල කළු tulip වෙත ලබා දීමට සිදුවන බව රෝවින් මහතාගේ පිලේ අයවලුන් හට දැනුම් දීමට කැමැත්තෙමි .....ඉතුරු වෙලා තියෙන විනාඩි 30 මොනවා හරි කර ගත්තොත් තමයි ....තවම ඔබ ප්‍රමාද නැත :nerd::nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: erozan

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇත්තට.

    :P:P:P

    බ්ලැකාගේ රෙප් ගොඩක් හම්බෙනවා :P
    අනික උඹ උනත් මාර විදියට නේද ලේලන්ඩ් වලටයි ටොෂිබා ලැප් වලටයි වෛර කරන්නෙ.:dull:

    අපේ ගෙදර සේරම තියෙන්නෙ ටොෂිබා ලැප්. දැන් යාලුවෙක් ආව. ඇඩප්ට්ර් එක සවුත්තු වෙලා චෙක් කරගන්න. උගෙත් ටොෂිබා. මමමයි රෙක්මන්ඩ් කළේ. :P බ්ලැකාත් ටොෂිබාම තමා :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    TULIP_zps2f6c7483.jpg

    මගේ මනාපය blacktulip වෙනුවෙන් බාවිතා කරන ලදී. ඔබත් ඔබේ වටිනා චන්දය blacktulip වෙතම ලබාදෙන්න​


    blacktulip... අපේ කෙනෙක්!
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16525538 said:

    දැන් ලඟට ගිහින් ඉල්ලන් ජරාව කන්න වෙලා තියෙන්නෙ. ආර්ථිකෙ හරි දරුණුයි :dull:
    math patan ganna ona..:lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඌ බලු මිනිහා..:(

    ඊයේ මගේ රේප් 31ක් කපලා බන්....රේප් power එක 10 එකෙකුයි 12 එකෙකුයි දුන්න රිදෙන්න මට :(:(

    tumblr_m4v1dlV7kd1qho9s5.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    1. gayankuwait - වොට් කර නැත
    3. maxxan
    - වොට් කර නැත
    5. SSR@
    - වොට් කර නැත
    7. badyfady - වොට් කර ඇත
    9. prasad9805
    - වොට් කර නැත
    11. diazkolla
    - වොට් කර ඇත
    13. *හාවා* -
    වොට් කර නැත
    15. kputha -
    වොට් කර නැත
    17. mjayanatha -
    වොට් කර නැත
    19. Kasunrock619 -
    වොට් කර නැත
    21. ModelSriLanka -
    වොට් කර ඇත
    23. $H@v!nK@ -
    වොට් කර ඇත
    25. dj gamaya -
    වොට් කර ඇත
    27. yasiru2k -
    වොට් කර නැත
    29. delmar -
    වොට් කර නැත
    31. 5tech -
    වොට් කර නැත
    33. ilanganthilaka -
    වොට් කර ඇත
    35. Honest-killer -
    වොට් කර ඇත
    37. dilshan87 -
    වොට් කර ඇත
    39. nVIDIA -
    වොට් කර ඇත
    41. Mr.chachi -
    වොට් කර නැත
    43. Ereshaz77 -
    වොට් කර නැත
    45. Harshat92 -
    වොට් කර ඇත
    47. nmps -
    වොට් කර නැත
    49. Harsh7046
    - වොට් කර නැත
    50. Rovin

    අනිත් කණ්ඩායමට සාපේක්ෂව අපේ කණ්ඩායම් සාමාජිකයන්ගේ සහයෝගය පහල මට්ටමක ඇති බව මේ වන විට පෙනී ගොස් ඇත. මෙය ඉතාම අභාග්‍යසම්පන්න තත්වයක්. තවමත් වෙලාව තියෙනවා කණ්ඩායමක් ලෙස දිනවමු රෝවියව මලක් වගේ
     
    Status
    Not open for further replies.