මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    යාළුවා;16526930 said:
    අන්තිමට වෝට් ලිස්ට් එක බලල සලකනවා හොඳට. බය නැතුව වෝට් එක දාපන් :)


    feca8c949f27a42c4846c72695fc7898.gif
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අඩො බයවෙන්න දෙයක් නෑ, GK ගෙ ෆේක් සෙට් එක බැස්සම රොවිය නිකන්ම ගොඩ :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 02:10 PM pontiyek tho nam.. rep higanna

    කවුද බන් මේ 1ක දෙක රේප් කපන්නේ....අලියෙක්ගේ ඇගේ මැස්සෙක් වහනව වගේ :lol::lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මහා කඹ ඇදීමේ තරගය [2014] 04-15-2014 02:10 PM pontiyek tho nam.. rep higanna

    කවුද බන් මේ 1ක දෙක රේප් කපන්නේ....අලියෙක්ගේ ඇගේ මැස්සෙක් වහනව වගේ :lol::lol::lol::lol:

    මගෙත් කපලා උබේ නම දාලා :lol::lol::lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් මම අද නිදියන්න යනවා.....හෙට උදෙන්ම නැගිටලා.....උතුරු දිසාව බලලා පගාව 2ක් වැඩි කළුවට චන්දෙ දෙන්නද?...තීරණය ඔබ අතේ.....

    සැමට සුභ දවසක්....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගෙත් කපලා උබේ නම දාලා :lol::lol::lol::lol::lol::lol:

    ඔය ඉරිසියාවට බන් ....උනාට අපේ රේප් 200 ගානක් දැක්කහම ඇහේ කටු අනිනවා වගේ ඇති ඒ නස වෙන්න ඇති මගේ නම දාලා රේප් කපන්නේ :lol::lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Logo_blacktulip_b.png



    ඕකට දීපං...ලොවෙත් සලකනවා ..



    tumblr_lyzw50AI5i1qlrlei.gif



    රේප් නැති අනාථයින් වෙත නොයන්න

    අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න


    animated_gif_000_simba_hakuna_matata.gif
     
    Status
    Not open for further replies.