මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ.

    This poll will close on 04-16-2014 at 10:17 AM

    :shocked::shocked::shocked::shocked:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    රොවින්ට ඡන්දයක් දාන්න.

    :):):)

    දෙන්න කාසි වලට වැඩ කරපු කාලේ ගියා මචෝ.
    චන්ද කරන හැටි බ්ලැකාගෙන් ඉගෙන ගනින්.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    සමාජිකන් පවා පැත්ත මාරු කල,ගිලෙන රොවින්ගේ නැවට ගොඩ නොවන්න.:lol::lol::lol::lol::P
    :lol::lol::lol:සෑලකුම් මදි ඈති බන්..අපෙ උන් පට්ට සෑලකිල්ලක්නෙ බන් සෑලකුවෙ..ඉස්සරහටත් එහෙමයි..
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    11.gif
    11.gif
    11.gif

    ko lovi gediya peththa palathe na ne :frown::dull:
     

    Darken_Rahl

    Active member
  • Dec 16, 2013
    78
    20
    28
    @ the netherworld
    බ්ලැකාගෙන් රෙප් ලැබෙනවා හෝ ගාලා...
    වාසි පැත්තට හොයියා.. බ්ලැකාට දෙන්න තීරණය කලා
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බ්ලැකාගෙන් රෙප් ලැබෙනවා හෝ ගාලා...
    වාසි පැත්තට හොයියා.. බ්ලැකාට දෙන්න තීරණය කලා

    එල කිරි දැම්මම දාපන් ජයග්‍රහනයේ කොටස් කාරයෙක් වෙයන් :):):):)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අම්මෝ සිග්රග්රාමි දුම්රිය වගේ මෙන්න බ්ලකාගේ පැත්තේ එවුන් රේප් එවනෝ....!
    මෙන්න නවතම අප්ඩේට් එක.

    Black: 89 Rovin: 58
    දැනුයි තේරුනේ බ්ලැක් ට තියෙන සපෝර්ට් එකේ දරුණුකම.
    තව විනාඩි දෙකකින් මම මගේ වොට් එක වැඩි පැත්තට ගහල දානවා.
     
    • Like
    Reactions: yapa100

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    දෙන්නන් කාසි වලට වැඩ නැත රෙප් පඩුරු වලට මනාපය. ඉක්මන් කරන්න
     
    • Like
    Reactions: The End
    Status
    Not open for further replies.