අපි බලන් ඉමු.රනිල් කියන්නේ යුද්දේ නවත්තන්න ජිවිතේ කැප කරපු නායකයෙක් නේ.ඉතින් ඒ නිසා සමහරවිට එහෙම වෙන එකකුත් නෑ.ඒ නිසා අපි බලන් ඉමු..
මෙතන මහින්ද ද මෛත්රී ද රනිල්ද නෙවෙයි.ලොක්කො මොකෙක්වත් තුවක්කුවක් අරන් යුද්දෙට ගිහින් ජීවිතේ කැපකරේ නෑ නෙ.කැපකරේ ත්රිවිද හමුදාවයි පොලීසියයි..
STF සෙට් එකක් බැහැල තමයි එතන ඇරෙස්ට් කරල තියෙන්නෙ.ඒකට උබ මොකද කියන්නෙ.
STF සෙට් එකක් බැහැල තමයි එතන ඇරෙස්ට් කරල තියෙන්නෙ.ඒකට උබ මොකද කියන්නෙ.