මහින්දගේ_කාලේ_කොටි_සැමරුවේ_මෙහෙමයි

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    අපි බලන් ඉමු.රනිල් කියන්නේ යුද්දේ නවත්තන්න ජිවිතේ කැප කරපු නායකයෙක් නේ.ඉතින් ඒ නිසා සමහරවිට එහෙම වෙන එකකුත් නෑ.ඒ නිසා අපි බලන් ඉමු..

    මෙතන මහින්ද ද මෛත්‍රී ද රනිල්ද නෙවෙයි.ලොක්කො මොකෙක්වත් තුවක්කුවක් අරන් යුද්දෙට ගිහින් ජීවිතේ කැපකරේ නෑ නෙ.කැපකරේ ත්‍රිවිද හමුදාවයි පොලීසියයි..

    STF සෙට් එකක් බැහැල තමයි එතන ඇරෙස්ට් කරල තියෙන්නෙ.ඒකට උබ මොකද කියන්නෙ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ බං මිනිස්සු වැරදි කරන එක ආණ්ඩුවේ වැරද්දක් නෙවෙටි හැබැයි වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම ආණ්ඩුවේ වැරද්දක්

    ආමි එකෙන් හරි පොලිසියෙන් හරි මොකෙන් හරි වැරදි කාරයෝ අල්ලලානේ? ඒක නෙවෙයිද වෙන්න ඕනේ? කැමති විදිහට දඟලන්න පුළුවන් වෙන්නේ කොහොමද දන්ගලුවට පස්සේ පොලිසියෙන් කුදලාගෙන යනවනම් :rofl:

    කොටි සමරන්නයි අධිකරණය තහනම් කරේ ඉතින් උන් කොටි සමරුවයි කියල ඔප්පු කරන්න මොකුත් සාක්ෂි උඹට තියනවද? උන් කොඩි දාල ප්‍රභාකරන්ගේ ෆොටෝ දාල ඕක කරානම් අල්ලන්න තිබ්බ.......මිය ගිය උන් සැමරීම ඔය කලිනුත් කරලා තියෙන්නේ ෆොටෝ මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ කෝ උන් ඇල්ලුවද?

    එදා මහින්දයා ඉන්න කාලේ සමරපු උන් ඇල්ලුවෙත් නෑ නේද ? දැන් අල්ලලත් මුන්ට අමාරුයි
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය ගල් ගහපු සීන් එක පිටුපස්සෙ නම් බෙදුම්වාදයක් තිබුනෙ නැහැ

    ගල් ගහල තියෙන්නෙ කෙල්ලෙක් රේප් කරපු සීන් එකකට මලපැනල. ඒකෙ සැකකාරයො ගේනකොට.පොලිසියෙන් විසුරුවන්න කදුලු ගෑස් ගැහුවම ගල් ගහල.ඒ සීන් එක ටිකක් ලොකුවට ගිහින්.ඇරස්ට් කරපු එක හොදයි.දෙමලු දෙමලුමයි.උන් උන් මරාගත්තට අපිට කමක් නෑ.දේශපාලනේ නිසා සින්හල උන් මරාගන්න එකයි දුක.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    Mahinda jeewithe kapa karada?:rolleyes:

    මහින්ද කැප කරේ නෑ.ඒ උනාට...

    මහින්දට කලින් රටේ ජනාධිපතිවරු හිටියා.හමුදාවේ හමුදාපතිවරුත් හිටියා.
    යුද්දේ කරන්න බැරි උනේ මොකෝ?දිනන්න බැරි උනේ මොකෝ?

    හමුදාවේ අයට යුද්දේ ඉවරකරන්න ඕන උනාට ජේආර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් ඔය කවුරුවත් ඒක කරන්න දුන්නේ නෑ.

    යුද්දේ කරනකොට ඒක හෑල්ලූ කරපු ඒකතමයි උන් කරේ.

    තොප්පිගල කියන්නේ කැලයක්,කිලින්නොච්චි කියලා යන්නේ මැදවච්චි,ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්, හමුදාපති ගැලවීමේ හමුදාව වත් සුදුසු නෑ....

    මහින්ද යුද්දෙට ගියේ නෑ.හැබැයි මහින්ද කිව නම් ෆොන්සේකාට යුද්දේ නවත්තන්න කියලා මහින්දත්
    මේ පොන්* ලිස්ට් එකට නම එකතුකරගන්නවා.(ජේආර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල්)...

    TPhTs6w.jpg

    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722

    මේ ලිස්ට් එකට නම එකතුකරගන්නවා.(ජේආර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල්)...

    Yapaneth dinne mahinda wenna athi..:D
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මහින්ද කැප කරේ නෑ.ඒ උනාට...

    මහින්දට කලින් රටේ ජනාධිපතිවරු හිටියා.හමුදාවේ හමුදාපතිවරුත් හිටියා.
    යුද්දේ කරන්න බැරි උනේ මොකෝ?දිනන්න බැරි උනේ මොකෝ?

    හමුදාවේ අයට යුද්දේ ඉවරකරන්න ඕන උනාට ජේආර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් ඔය කවුරුවත් ඒක කරන්න දුන්නේ නෑ.

    යුද්දේ කරනකොට ඒක හෑල්ලූ කරපු ඒකතමයි උන් කරේ.

    තොප්පිගල කියන්නේ කැලයක්,කිලින්නොච්චි කියලා යන්නේ මැදවච්චි,ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්, හමුදාපති ගැලවීමේ හමුදාව වත් සුදුසු නෑ....

    මහින්ද යුද්දෙට ගියේ නෑ.හැබැයි මහින්ද කිව නම් ෆොන්සේකාට යුද්දේ නවත්තන්න කියලා මහින්දත්
    මේ පොන්* ලිස්ට් එකට නම එකතුකරගන්නවා.(ජේආර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල්)...

    TPhTs6w.jpg

    යුද්දේ වෙනුවෙන් මහින්ද කරපු සේවයේ කිසි අවුලක් නෑ.
    හැබැයි මේතන අවුල මහින්ද එදා එල්ටිටියේ උන් කොටි සමරන කොට මීක් සද්දයක් නැතුව ඉඳලා අද ඔන්න කොටි සැමරුවෝ කියලා බෙරිහන් දෙන එකයි. එදා මහින්ද උන්ව ඇල්ලුවේ වත් නෑ . අද අඩුම තරමේ අල්ලල තියෙනවා. ඒ ගැන සතුටු වෙයන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    Yapaneth dinne mahinda wenna athi..:D

    2d8rjx1.jpg

    ආ ඔව් නේ.. ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ යාපන අර්ධද්විපයෙනේ.....යාපනේ දිනනා කියන්නේ ලංකාවම දිනුම්....ඇයි දන්නේ නෑ එහෙනම් යාපනේ අල්ල ගනිපු දිනේ සමරන්නේ නැතුව ප්‍රබාකරන් මහත්තයා මරපු දිනේ සමරන්නේ?

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113

    2d8rjx1.jpg

    ආ ඔව් නේ.. ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ යාපන අර්ධද්විපයෙනේ.....යාපනේ දිනනා කියන්නේ ලංකාවම දිනුම්....ඇයි දන්නේ නෑ එහෙනම් යාපනේ අල්ල ගනිපු දිනේ සමරන්නේ නැතුව ප්‍රබාකරන් මහත්තයා මරපු දිනේ සමරන්නේ?

    Uba anith unta bana kiya kiya yapanaya dinna hamudawa hallu karanawa..nedakin uba wage apathayek..ayi yapane allagaththa eka ubata wadahath nadda?uba kotiyekne balan giyahama.:angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    Uba anith unta bana kiya kiya yapanaya dinna hamudawa hallu karanawa..nedakin uba wage apathayek..ayi yapane allagaththa eka ubata wadahath nadda?uba kotiyekne balan giyahama.:angry:

    ලොවෙත් ආමි ඒක හෑල්ලු කරන්නේ නෑ උබේ පක්ෂේ මහා උන් වගේ.කොටියා කවුද කියල පහුගිය දවස් වල උබේ පොස්ට් වලින් මට තේරුනා.උබලට මහින්ද කරපු දේ හරි කියන්න බැරිකම මෙතන තියෙන්නේ..චන්ද්‍රිකා ට තිබුනනේ යාපනේ අල්ලපු එකේ ඉතුරු ටිකත් කරන්න.ඇයි නොකරේ....?මහින්දටත් තිබුණා නේ කිලිනොච්චිවත් අල්ලන්නේ නැතුව නතර කරන්න.ඇයි ඉවර වෙනකන් කරේ?

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113

    ලොවෙත් ආමි ඒක හෑල්ලු කරන්නේ නෑ උබේ පක්ෂේ මහා උන් වගේ.කොටියා කවුද කියල පහුගිය දවස් වල උබේ පොස්ට් වලින් මට තේරුනා.උබලට මහින්ද කරපු දේ හරි කියන්න බැරිකම මෙතන තියෙන්නේ..චන්ද්‍රිකා ට තිබුනනේ යාපනේ අල්ලපු එකේ ඉතුරු ටිකත් කරන්න.ඇයි නොකරේ....?මහින්දටත් තිබුණා නේ කිලිනොච්චිවත් අල්ලන්නේ නැතුව නතර කරන්න.ඇයි ඉවර වෙනකන් කරේ?

    Mage pakshe?mama katha kare pakshayak gana neme yapane allagaththa eka gana..ubata e gana ganak naththe eka mahinda nokarapu hinda wenna athi neda?ubala thama niyama koti..dan balanawa demala un sinhala un ekka happenakan.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මහින්ද කැප කරේ නෑ.ඒ උනාට...

    මහින්දට කලින් රටේ ජනාධිපතිවරු හිටියා.හමුදාවේ හමුදාපතිවරුත් හිටියා.
    යුද්දේ කරන්න බැරි උනේ මොකෝ?දිනන්න බැරි උනේ මොකෝ?

    හමුදාවේ අයට යුද්දේ ඉවරකරන්න ඕන උනාට ජේආර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් ඔය කවුරුවත් ඒක කරන්න දුන්නේ නෑ.

    යුද්දේ කරනකොට ඒක හෑල්ලූ කරපු ඒකතමයි උන් කරේ.

    තොප්පිගල කියන්නේ කැලයක්,කිලින්නොච්චි කියලා යන්නේ මැදවච්චි,ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්, හමුදාපති ගැලවීමේ හමුදාව වත් සුදුසු නෑ....

    මහින්ද යුද්දෙට ගියේ නෑ.හැබැයි මහින්ද කිව නම් ෆොන්සේකාට යුද්දේ නවත්තන්න කියලා මහින්දත්
    මේ පොන්* ලිස්ට් එකට නම එකතුකරගන්නවා.(ජේආර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල්)...

    TPhTs6w.jpg

    ඇයි බං මහින්ද සරත් ෆොන්සෙකාව හිරේ දැම්මෙ? :oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දන්නවා.

    ඒ උනාට උන් ඔහොම හැසිරෙන්න හේතුව ආමි ඒක නැතිනිසා උන්ට කැමති කැමති විදියට දැන් දගලන්න පුළුවන් වීම.

    ඒ වගේම උබ දන්නවද අදිකරණ නියෝග නොතකා ත්‍රස්ත සැමරුම් කරපු විග්නේශ්වරන් නඩේට ගනිපු පියවර මොකක්ද?

    උඹ කොහොමද එහෙම කියන්නෙ? මිට කලින් මහින්ද ඉන්න කාලේ උතුරෙ මොකද වෙන්නෙ කියලා නිවුස් වලට ගියේ නෑ නෙ. :oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙතන සීන් එක මේකයි මචන්.දැන් මම 10 දෙනෙක් එකතු කරගෙන මගේ කාමරේ ඇතුලෙ පහන් පත්තු කරල කවුරුහරි සමරනව.මොකෙක්වත් දන්නවද මම කවුද සැමරුවෙ කියල.ඒ වගේ තමයි.2009 ඉදලම උන් සමරන්න ඇති.අද වෙන්නෙ කොහෙන්හරි පොටෝ හොයාගෙන මයිත්‍රීපාල මහත්තයට මඩ ගහනව.එදා සමරපුවට කවුරුවත් මහින්ද මහත්තයට මඩ ගැහුවෙ නෑ.වෙනස දැන් තියෙන්නෙ දේශපාලන වෛරය.ඒකයි වෙනස..

    යුද ජයග්‍රහනය සමරන්නෙ නෑ කියල කිවුව.රනවිරුවොන්ට උපහාර නෑ කිවුව.මාතර සැමරුවෙ ලබ්බද.අද හවස බත්තරමුල්ලෙ රනවිරු ස්මාරකේ ලග සැමරුවෙ ලබ්බද.වහල්ලු කරන්නෙ මිනිස්සු අවුස්සන එක එක එක පොටෝ දාල.මහින්ද මහත්තයත් බල තන්හාවට තැන් තැන් වල මිනිස්සු අවුස්ස අවුස්ස යනව.

    ආපහු යුද්දයක් ඇති නොවෙන්නයි අපි වගබලාගන්න ඕන.නැතුව යුද්දයක් ඇතිවෙන විදියෙ වැඩ කරල , උන් මරල අපි දිනල ආපහු සමරන එක නෙවෙයි.

    :yes: :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ කොහොමද එහෙම කියන්නෙ? මිට කලින් මහින්ද ඉන්න කාලේ උතුරෙ මොකද වෙන්නෙ කියලා නිවුස් වලට ගියේ නෑ නෙ. :oo:

    උන්ව පොලිසියෙන් අල්ලලා ඒත් මදි මුන්ට :dull:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කොටිය අවෝ ආවෝ කියල කෑගහන්න එපා බන්.උන්ගෙ 120ක් ද කොහෙදො අරෙස්ට් කරල.ඇට තලනව ඇති ගල් ගහපු උන්ගෙ.දෙමලුන්ට තරහක් ඇති උන් වයිප් කරල දාපු එකට.අපිත් තරහයි නෙ උන් එක්ක.මමත් තරහයි.ඒත් ගහමරාගෙන රටක් විදියට යන්න බෑ බන් ඉස්සරහට.බලපන් යුද්ද නැති ස්වීඩන්,ස්විට්සර්ලන්ඩ් වගේ රටවල් මොනතරම් දියුනුද.

    උන්ගෙ හිතන විදිය වෙනස් කරන්න ඕන.අද ඉදන් ඒක නොකරොත් ඉස්සරහට ඉපදෙන ලමයගෙ ඉදන් බෙදුම්වදෙ තමයි සබ්ජෙක්ට් එක,උනුත් රටේ කොනකට කරල හරි තියන්න ඕන.ඔක්කොම මරල දාන්න බෑ නෙ.පුලුවන් නම් හොදයි.බෑ නෙ.එහෙම නොවුනොත් තව අවුරුදු 15 කින් විතර ආපහු යුද්දයක් බලාගන්න පුලුවන්.

    රටටමයි කෙලවෙන්නෙ.හිතන විදිය වෙනස් කරපන්.දැන් යුද්දෙ නෑ.

    මෙතන සීන් එක මේකයි මචන්.දැන් මම 10 දෙනෙක් එකතු කරගෙන මගේ කාමරේ ඇතුලෙ පහන් පත්තු කරල කවුරුහරි සමරනව.මොකෙක්වත් දන්නවද මම කවුද සැමරුවෙ කියල.ඒ වගේ තමයි.2009 ඉදලම උන් සමරන්න ඇති.අද වෙන්නෙ කොහෙන්හරි පොටෝ හොයාගෙන මයිත්‍රීපාල මහත්තයට මඩ ගහනව.එදා සමරපුවට කවුරුවත් මහින්ද මහත්තයට මඩ ගැහුවෙ නෑ.වෙනස දැන් තියෙන්නෙ දේශපාලන වෛරය.ඒකයි වෙනස..

    යුද ජයග්‍රහනය සමරන්නෙ නෑ කියල කිවුව.රනවිරුවොන්ට උපහාර නෑ කිවුව.මාතර සැමරුවෙ ලබ්බද.අද හවස බත්තරමුල්ලෙ රනවිරු ස්මාරකේ ලග සැමරුවෙ ලබ්බද.වහල්ලු කරන්නෙ මිනිස්සු අවුස්සන එක එක එක පොටෝ දාල.මහින්ද මහත්තයත් බල තන්හාවට තැන් තැන් වල මිනිස්සු අවුස්ස අවුස්ස යනව.

    ආපහු යුද්දයක් ඇති නොවෙන්නයි අපි වගබලාගන්න ඕන.නැතුව යුද්දයක් ඇතිවෙන විදියෙ වැඩ කරල , උන් මරල අපි දිනල ආපහු සමරන එක නෙවෙයි.

    well said machan :yes::yes::yes::yes::yes: