මහින්දානන්ද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Typical UNP. ridenakota kunuharupa kiyanawa :rofl: :rofl: :rofl:

    Ane ponayo thopila wage wahal baiyo newei api. pohottuwata kemathi neththnam thopila kiyanne UNP nethnam jvp kiyla. nethnam deshadrohi.
    pala gihin mahindanandage lowapan. patta pal horek oka.
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    හොරෙක්ට චන්දෙ දෙන ගොන් බයියන් ගැන ගොන් බයියෙක්ම ලියපු ත්‍රෙඩ් එකක් 😅 😅 😅 😅
     
    • Like
    Reactions: SLK_sri

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,036
    3,868
    113
    Ane ponayo thopila wage wahal baiyo newei api. pohottuwata kemathi neththnam thopila kiyanne UNP nethnam jvp kiyla. nethnam deshadrohi.
    pala gihin mahindanandage lowapan. patta pal horek oka.
    හොරෙක්ට චන්දෙ දෙන ගොන් බයියන් ගැන ගොන් බයියෙක්ම ලියපු ත්‍රෙඩ් එකක් 😅 😅 😅 😅
    best of UNP.
    ohoma katha karana hinda thamayi UNP eke godak un gedara yanne :rofl: :rofl: :rofl:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පව්, මහින්දානන්දට ගොඩක් වියදම් ඇති බිල්ඩින් ටිකයි පාරයි හදල. 🤣

    බිලියන් 8 ක් බැංකුවෙ දාගෙන පොර ටෝක් දෙන උන්ට වඩා නම් හොඳයි වගේ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌට හෙන වියදම් ඇති නේ.. හම්බ කරපුවා වියදම් කරලා..🤭
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බිලියන් 8 ක් බැංකුවෙ දාගෙන පොර ටෝක් දෙන උන්ට වඩා නම් හොඳයි වගේ..

    mahindananda singer eke job eka kare, ita passe insurance agent job eka kara. deshapalaneta awahama hamba karapu serama wathkam mulu file ekama usawiyata dala geni koti ganaka wandiyak illuwa. dan meka uba ne kiyanna epa, moko mahindananda swarnawahniye pili gaththa.

    dan mata kiyapan oya 8 billion bank eke thiyanawa kiyala godak kattiya kiuwa habai account number ekak, bank name and branch eka proof pennannane ne.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Eka uge duty eka neveida bang.
    Oo professional politician kenek, he is tehre to serve us.
    OO gamata toilet eka hadana eka uge yuthukama,. And uge wagakeema. Ei bang umbala ekata oya eta lewakanne,

    doctor kenek ledekta beheth dena eka uge duty eka misak, oo eka karanne apita thiyena adareta nevei. Engineer kenek buildimak hadanne its his job /profession.

    Ei bang umbala, ohoma eka ekage eta lewakanne.
    Mahinda, ranil, AKd, mun okkoma duty ekak karanawa misak un apita athin wiyadam karanwa nevei.
    api karanna one , eva karanna demand karanwa misak, ooge ate lewakala, job ekak ganna eka wath, iskolayakwath hadawaganan eka nevei

    gamata iskoleyak hadana eka unge duty eka, gamata park ekak hadana eka unge duty eka.

    Duty wunat eka hariyata u eka kale natnam api mokatada amaruwen chande danna yanne?

    budget eken salli wen kalath Minister puluwan wenna ona tamange gamata, project ekata salli pass karaganna. dan balapan samahara ministerla gam walata wadak karala tiyenawada kiyala. gam walata wadak kale nathi wunta chanda na.

    Mahindananda, SB, Bandula wage wun chande dinanne un gam walata wada karana nisa
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    mahindananda singer eke job eka kare, ita passe insurance agent job eka kara. deshapalaneta awahama hamba karapu serama wathkam mulu file ekama usawiyata dala geni koti ganaka wandiyak illuwa. dan meka uba ne kiyanna epa, moko mahindananda swarnawahniye pili gaththa.

    dan mata kiyapan oya 8 billion bank eke thiyanawa kiyala godak kattiya kiuwa habai account number ekak, bank name and branch eka proof pennannane ne.

    මම අවුරුදු 15 කට කලින් රුපියල් මාසෙකට රුපියල් 1500 කට වැඩ කරේ. දැන් කාර් ගෙවල් ඔක්කොම තියෙනවා. අරූට එහෙම දියුණු වෙන්න බැරිද???? එහෙම කෝටි ගාණක වන්දියක් ඉල්ලුව කියල ඌ හම්බ කරේ හොරකම් කරලම කියල ඔප්පු වෙනවද? ඔය රුපියල් 500න්, 1000න් බිස්නස් පටන් අරන් දැන් කෝටිපතියො වෙලා ඉන්න උන් ඔක්කොම හොරුද එතකොට? ඒවත් ඔප්පු කරලද???
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම අවුරුදු 15 කට කලින් රුපියල් මාසෙකට රුපියල් 1500 කට වැඩ කරේ. දැන් කාර් ගෙවල් ඔක්කොම තියෙනවා. අරූට එහෙම දියුණු වෙන්න බැරිද???? එහෙම කෝටි ගාණක වන්දියක් ඉල්ලුව කියල ඌ හම්බ කරේ හොරකම් කරලම කියල ඔප්පු වෙනවද? ඔය රුපියල් 500න්, 1000න් බිස්නස් පටන් අරන් දැන් කෝටිපතියො වෙලා ඉන්න උන් ඔක්කොම හොරුද එතකොට? ඒවත් ඔප්පු කරලද???

    OKKOMA HORU KIUWE NE. UBA IGENAGENA HODA SALARY EKATA WEDA ATHI, ARU KARAPU RASSAWA MONADA, OKA KARAPU BIZ MINADA.
    OKA THANIKARA HORAKAN KARA WITHRAI, NADU KEEYAK THIYADA LIYA KIYAWILI EKKA,

    UBATH DANNAWA OKA HORAKAN KARE KIYALA ETH WAHAL BAWAYA NISA NE KIYANAWA
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    OKKOMA HORU KIUWE NE. UBA IGENAGENA HODA SALARY EKATA WEDA ATHI, ARU KARAPU RASSAWA MONADA, OKA KARAPU BIZ MINADA.
    OKA THANIKARA HORAKAN KARA WITHRAI, NADU KEEYAK THIYADA LIYA KIYAWILI EKKA,

    UBATH DANNAWA OKA HORAKAN KARE KIYALA ETH WAHAL BAWAYA NISA NE KIYANAWA

    නෑ මම නෑ කියන්නෙ නෑ, හොරා කියල ඔප්පු වෙලා දඬුවම් ලැබෙනකල් හොරා කියන්නෙ නෑ. ඔය මඩ ක්‍රමේ වෙනස් වෙන්න ඕනි. මොකද නිකං කියන්න් ගත්තම ඇත්තක් කිව්වත් වටිනාකමක් බරක් පිලිගැනීමක් නෑ මිනිස්සුන්ගෙ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    අනිවා මහින්දානන්ද අළුත්ගමගේ එකෙන්ම පාර්ලිමේන්තු යන්න ඕන. මොකද එයාගේ ආසනය වෙනුවෙන් කරන්න ඕන වැඩ පිළිවෙල කරලා ඉවරයි. නාවලපිටිය, කුරුඳුවත්ත කියන්නේ ඉස්සර දියුනු වෙච්ච නැති පලාත් දෙකක්. යූ ඇන් පී එකේ ලොකු ආසනයක් නාවලපිටිය කියන්නේ. ඒත් කලින් හිටපු කිසිම ඇමතියෙක් නාවලපිටියටවත් ඒ ආසනයටවත් කිසිම දෙයක් කරේ නෑ. කාදර් හාජියාර්, චන්ද්‍රා කරුනාරත්න, වගේ ඇමතිලා හිටියාට ටකරන් ටිකක් බෙදා දුන්නා ඇරෙන්න කරපු දෙයක් නෑ. ලක්ශ්මන් කිරිඇල්ලලාත් නාවලපිටිය වෙනුවෙන් සත පහක දෙයක් කරේ නෑ. කාලකන්නි දේශපාලකයෝ. චන්දේ ගන්න විතරක් චන්ද කාලෙට එනවා. මහින්දානන්ද කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. ඒ ආසනයට ආවට පස්සේ නොදියුනු නගරයක් උන නාවලපිටිය, කුරුඳුවත්ත ආයේ කෙනෙක්ට ඉතිරි නොකර දියුනු කරා. ඒ ගැන අවිවාදයෙන් කියන්න පුළුවන්.

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Duty wunat eka hariyata u eka kale natnam api mokatada amaruwen chande danna yanne?

    budget eken salli wen kalath Minister puluwan wenna ona tamange gamata, project ekata salli pass karaganna. dan balapan samahara ministerla gam walata wadak karala tiyenawada kiyala. gam walata wadak kale nathi wunta chanda na.

    Mahindananda, SB, Bandula wage wun chande dinanne un gam walata wada karana nisa

    Minussu modayo widihata inna thakkal un dinayi.
    Un prado wala yai, api bus wala elliyala yai.

    Den kiyapang oo gamata wedakarana hinda, prado eke giyata kamk nehe kiyala.
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,756
    113
    මම අවුරුදු 15 කට කලින් රුපියල් මාසෙකට රුපියල් 1500 කට වැඩ කරේ. දැන් කාර් ගෙවල් ඔක්කොම තියෙනවා. අරූට එහෙම දියුණු වෙන්න බැරිද???? එහෙම කෝටි ගාණක වන්දියක් ඉල්ලුව කියල ඌ හම්බ කරේ හොරකම් කරලම කියල ඔප්පු වෙනවද? ඔය රුපියල් 500න්, 1000න් බිස්නස් පටන් අරන් දැන් කෝටිපතියො වෙලා ඉන්න උන් ඔක්කොම හොරුද එතකොට? ඒවත් ඔප්පු කරලද???

    Uge company/business monewada?
     
    Imashi Nithushika

    Active member
  • May 28, 2020
    94
    54
    28
    ubalanam karima wahalu....u naawalapitiyata krata ratata kale kelawna eka neh.......huththu chande suwadina kandayamakata dipiya.karijoppontai biyontai,toiyontai nodi
     
    • Like
    Reactions: mmrizmy

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Minussu modayo widihata inna thakkal un dinayi.
    Un prado wala yai, api bus wala elliyala yai.

    Den kiyapang oo gamata wedakarana hinda, prado eke giyata kamk nehe kiyala.

    Prado yanne u witarak neweine ay Anura, Sajith, Ranil, Badurdheen, Hakeem yan nadda? unuth yanawa. deshapanayata ena hama ekama nikan enne nane. unta ganak kada ganna tama enne. api dana ganna aduma gane apita wadak wena ekekuta ratata wadak karana ekekuta chande denna.

    dan lankawe deshapalanaye ekek hari innawada Prado yanne nathi wun?
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,036
    3,868
    113
    dan kothana hari mama type karada mama unp kiyala??
    mama kiuwe mahindananda hokek kiyala , eka uge genith kiyapu eka, uba piliganne nedda???
    අනේ ඔව් යූඇන්පී නෙවෙයි උඹ හදන්නෙ දලයි ලාමා දිනවන්න. නිකං හිටහං බං අපි නොදන්න චෙස්. :rofl: :rofl: :rofl:
    දැන් මම කිව්වේ මහින්දානන්ද පළාත දියුණු කරා කියලනේ. උඹ ඒක පිළිගන්නේ නැද්ද? ඌ වැඩ කරේ නැද්ද? අර හදපු දේවල් ඔක්කොම ඒ තැන් වල දැන් නැද්ද? උගේ ගෑනියි ඌයි කතාවෙන උන්ගේ වලි මට අදාළ නෑ. ඒවා නෙවෙයි මම බලන්නේ වැඩ කරලද නැද්ද කියල.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ මම නෑ කියන්නෙ නෑ, හොරා කියල ඔප්පු වෙලා දඬුවම් ලැබෙනකල් හොරා කියන්නෙ නෑ. ඔය මඩ ක්‍රමේ වෙනස් වෙන්න ඕනි. මොකද නිකං කියන්න් ගත්තම ඇත්තක් කිව්වත් වටිනාකමක් බරක් පිලිගැනීමක් නෑ මිනිස්සුන්ගෙ.

    ne maha ewun horu rakinawa, oya serama horu eth kawadawath daduwam labenne ne.
    marry karapu genima hora kala hamba karapu depala file eka eliyata dalath thawa wena monada ban.
    seratama nadu thiyanawa ,eth ewa ada ada innawa

    අනේ ඔව් යූඇන්පී නෙවෙයි උඹ හදන්නෙ දලයි ලාමා දිනවන්න. නිකං හිටහං බං අපි නොදන්න චෙස්. :rofl: :rofl: :rofl:
    දැන් මම කිව්වේ මහින්දානන්ද පළාත දියුණු කරා කියලනේ. උඹ ඒක පිළිගන්නේ නැද්ද? ඌ වැඩ කරේ නැද්ද? අර හදපු දේවල් ඔක්කොම ඒ තැන් වල දැන් නැද්ද? උගේ ගෑනියි ඌයි කතාවෙන උන්ගේ වලි මට අදාළ නෑ. ඒවා නෙවෙයි මම බලන්නේ වැඩ කරලද නැද්ද කියල.

    WEDA KARA , KOI KAWURUTH WEDA KARATA ITA WADA HORA KALA INNE.
    MAHINDANANDA KARAPUWA MATH DEKKA. UNGE WALI ADALA NE THAMAI HABAI EWATA HETHUWA MAHAJANA DEPALA HORA KAPU EKA THAMAI.

    MAHA EWUN PILIGATHTHATH BAI WAHALLU PILI GANNE NE