Typical UNP. ridenakota kunuharupa kiyanawa![]()
![]()
![]()
Ane ponayo thopila wage wahal baiyo newei api. pohottuwata kemathi neththnam thopila kiyanne UNP nethnam jvp kiyla. nethnam deshadrohi.
pala gihin mahindanandage lowapan. patta pal horek oka.
Typical UNP. ridenakota kunuharupa kiyanawa![]()
![]()
![]()
Ane ponayo thopila wage wahal baiyo newei api. pohottuwata kemathi neththnam thopila kiyanne UNP nethnam jvp kiyla. nethnam deshadrohi.
pala gihin mahindanandage lowapan. patta pal horek oka.
best of UNP.හොරෙක්ට චන්දෙ දෙන ගොන් බයියන් ගැන ගොන් බයියෙක්ම ලියපු ත්‍රෙඩ් එකක්![]()
![]()
![]()
![]()

best of UNP.
ohoma katha karana hinda thamayi UNP eke godak un gedara yanne![]()
![]()
![]()
පව්, මහින්දානන්දට ගොඩක් වියදම් ඇති බිල්ඩින් ටිකයි පාරයි හදල.![]()
බිලියන් 8 ක් බැංකුවෙ දාගෙන පොර ටෝක් දෙන උන්ට වඩා නම් හොඳයි වගේ..
Eka uge duty eka neveida bang.
Oo professional politician kenek, he is tehre to serve us.
OO gamata toilet eka hadana eka uge yuthukama,. And uge wagakeema. Ei bang umbala ekata oya eta lewakanne,
doctor kenek ledekta beheth dena eka uge duty eka misak, oo eka karanne apita thiyena adareta nevei. Engineer kenek buildimak hadanne its his job /profession.
Ei bang umbala, ohoma eka ekage eta lewakanne.
Mahinda, ranil, AKd, mun okkoma duty ekak karanawa misak un apita athin wiyadam karanwa nevei.
api karanna one , eva karanna demand karanwa misak, ooge ate lewakala, job ekak ganna eka wath, iskolayakwath hadawaganan eka nevei
gamata iskoleyak hadana eka unge duty eka, gamata park ekak hadana eka unge duty eka.
mahindananda singer eke job eka kare, ita passe insurance agent job eka kara. deshapalaneta awahama hamba karapu serama wathkam mulu file ekama usawiyata dala geni koti ganaka wandiyak illuwa. dan meka uba ne kiyanna epa, moko mahindananda swarnawahniye pili gaththa.
dan mata kiyapan oya 8 billion bank eke thiyanawa kiyala godak kattiya kiuwa habai account number ekak, bank name and branch eka proof pennannane ne.
මම අවුරුදු 15 කට කලින් රුපියල් මාසෙකට රුපියල් 1500 කට වැඩ කරේ. දැන් කාර් ගෙවල් ඔක්කොම තියෙනවා. අරූට එහෙම දියුණු වෙන්න බැරිද???? එහෙම කෝටි ගාණක වන්දියක් ඉල්ලුව කියල ඌ හම්බ කරේ හොරකම් කරලම කියල ඔප්පු වෙනවද? ඔය රුපියල් 500න්, 1000න් බිස්නස් පටන් අරන් දැන් කෝටිපතියො වෙලා ඉන්න උන් ඔක්කොම හොරුද එතකොට? ඒවත් ඔප්පු කරලද???
OKKOMA HORU KIUWE NE. UBA IGENAGENA HODA SALARY EKATA WEDA ATHI, ARU KARAPU RASSAWA MONADA, OKA KARAPU BIZ MINADA.
OKA THANIKARA HORAKAN KARA WITHRAI, NADU KEEYAK THIYADA LIYA KIYAWILI EKKA,
UBATH DANNAWA OKA HORAKAN KARE KIYALA ETH WAHAL BAWAYA NISA NE KIYANAWA
Duty wunat eka hariyata u eka kale natnam api mokatada amaruwen chande danna yanne?
budget eken salli wen kalath Minister puluwan wenna ona tamange gamata, project ekata salli pass karaganna. dan balapan samahara ministerla gam walata wadak karala tiyenawada kiyala. gam walata wadak kale nathi wunta chanda na.
Mahindananda, SB, Bandula wage wun chande dinanne un gam walata wada karana nisa
මම අවුරුදු 15 කට කලින් රුපියල් මාසෙකට රුපියල් 1500 කට වැඩ කරේ. දැන් කාර් ගෙවල් ඔක්කොම තියෙනවා. අරූට එහෙම දියුණු වෙන්න බැරිද???? එහෙම කෝටි ගාණක වන්දියක් ඉල්ලුව කියල ඌ හම්බ කරේ හොරකම් කරලම කියල ඔප්පු වෙනවද? ඔය රුපියල් 500න්, 1000න් බිස්නස් පටන් අරන් දැන් කෝටිපතියො වෙලා ඉන්න උන් ඔක්කොම හොරුද එතකොට? ඒවත් ඔප්පු කරලද???
Minussu modayo widihata inna thakkal un dinayi.
Un prado wala yai, api bus wala elliyala yai.
Den kiyapang oo gamata wedakarana hinda, prado eke giyata kamk nehe kiyala.
අනේ ඔව් යූඇන්පී නෙවෙයි උඹ හදන්නෙ දලයි ලාමා දිනවන්න. නිකං හිටහං බං අපි නොදන්න චෙස්.dan kothana hari mama type karada mama unp kiyala??
mama kiuwe mahindananda hokek kiyala , eka uge genith kiyapu eka, uba piliganne nedda???
නෑ මම නෑ කියන්නෙ නෑ, හොරා කියල ඔප්පු වෙලා දඬුවම් ලැබෙනකල් හොරා කියන්නෙ නෑ. ඔය මඩ ක්‍රමේ වෙනස් වෙන්න ඕනි. මොකද නිකං කියන්න් ගත්තම ඇත්තක් කිව්වත් වටිනාකමක් බරක් පිලිගැනීමක් නෑ මිනිස්සුන්ගෙ.
අනේ ඔව් යූඇන්පී නෙවෙයි උඹ හදන්නෙ දලයි ලාමා දිනවන්න. නිකං හිටහං බං අපි නොදන්න චෙස්.![]()
![]()
දැන් මම කිව්වේ මහින්දානන්ද පළාත දියුණු කරා කියලනේ. උඹ ඒක පිළිගන්නේ නැද්ද? ඌ වැඩ කරේ නැද්ද? අර හදපු දේවල් ඔක්කොම ඒ තැන් වල දැන් නැද්ද? උගේ ගෑනියි ඌයි කතාවෙන උන්ගේ වලි මට අදාළ නෑ. ඒවා නෙවෙයි මම බලන්නේ වැඩ කරලද නැද්ද කියල.