මහින්ද දිනුවොත් ? (ඔන්න එහෙනම් මමත් කඩෙ ගිය&#3

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    හදිස්සේයෙ නෙමේ කොහොමත් මහින්ද දිනනව ඔය පැරිසුට් කාරයන්ට ඇපත් නැ.ෆොන්සේකට බැරිඋන දේ සිරිසේනට පුලුවන්ද.

    නියම සමාන කිරිම කෙන්යාවෙ පාර හදන්ඩ ගිය ගාන එක්ක තමා සසදන්නෙ ,ලොල්.:lol::lol: ඔය කෙන්යාවෙ පාර හදල තියෙන්නෙ කවද්ද, ඔයිට වැඩිය හොද නැද්ද ඇමරිකාවෙ හරි ඒරොප්පෙ හරි පාරක් හදන්ඩ ගිය ගාන එක්ක මැච් කරානම්,:) ලොල් නේද තර්කයක් නැනෙ.:cool::cool:

    මට මේ ටිකට පුලුවන් නම් උත්තර දිපන්කො කඩේ යනවනම්
    1. සිරිසේන මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ??
    2.සිරිසේන මොනවද රටේ ආර්තිකය වෙනුවෙන් කරල තියෙන්නෙ??
    3.සිරිසේන මොනවද රටේ සමාජඊය වර්ධනය වෙනුවෙන් කොරල තියෙන්නෙ???
    4.සිරිසේන මොනවද රටේ පැවති යුද්දය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    5.සිරිසේන මොනවද රටේ ඒකීය බාවය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    6.සිරිසේන මොනවද රටේ විවස්තාව වෙනුවෙන් කරල තියෙන්නෙ???
    8.සිරිසේන මොනවද රටේ අධිකරනයෙ ස්වාදීනත්වය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    9.සිරිසේන මොනවද රටේ රොහල් වෙනුවෙන් කරල තියෙන්නෙ

    පුලුවන් නම් උත්තර දීපන් බලන්ඩ, උබටම තේරෙයි සිරිසේන කොරපු ඉටිගෙඩියක් නැ කියල.:)

    machan mahinda 2005 president wenna kalin parawal haduwada? yudde dinnada nane :) e manussaya owa kale president unata passe... sirisenaya president wela hitiye nane ou monada karanne kiyala balanna eka nisa.
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    14.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද සැහෙන්ඩ ගොසා කරල තියනවනෙ ? ගෙදරත් එහෙමද දන්නෙ නැ නෙ .. අම්මප ගොසා කරනවට අමතරව ඇමති කාලෙ වැඩක් එහෙම කරලම නැතෙයි ?

    සෞඛ්‍ය අමාත්‍ය

    මාතර නව මහ රෝහල් සය මහල් ශල්‍යවාට්ටු සංකීර්ණය ශිලා ප්‍රතිෂ්ඨාපණය

    1689636_10152779589371327_3485357438184390821_n.jpg

    හෙද සේවාව සඳහා හෙද සිසු සිසුවියන් 5000 ක් පුහුණුවට

    10155097_10152796976866327_8438300943043253694_n.jpg

    පොළොන්නරුව මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකරන ලද නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය

    10378145_10152803561176327_7592521078678405734_n.jpg

    ශ්‍රී ලංකා අක්ෂි බැංකුවේ මහනුවර මහ රෝහල් ශාඛාව

    නව රේඛිය ත්වරණ විකිරණ චිකිත්සක යන්ත්‍රය

    සිගරට් පැකට්ටුවේ 60% රූපමය අවවාද ඇතුළත් කිරීමට පියවර ගැනීම

    මහා සංඝයාගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආහාර වට්ටෝරුවක් සංඝයා වහන්සේලාට හදුන්වාදී

    නුවරඑළිය මහ රෝහලේ නව වාට්ටු සංකීර්ණය

    මහරගම හෙද නේවාසිකාගාරය

    වෙනත්

    දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයට නව පුස්තකාලයක්

    සෝමාවති විහාරයේ නව ධාතු මන්ධිරය

    බෝමිරිය ඩේවිඩ් රුධ්‍රිගෝ ළමා සංවර්ධන මධ්‍යස්ථානය

    වෙහෙරගල මහා විද්‍යාලයට පරිගණකාගාරයක්

    ලක්ෂ උයන උප තැපැල් කාර්යාලය

    තව ඔනිද බන්
    ඔව හැමොම කරනදේවල්නෙ මර්වින් සිල්වත් ගොඩනැගිලි හදල තියෙනව,අනික ඔය පලවෙනි පොටො එකේ තියෙන්නෙ අලුතින් හදපු එකක් නෙමේ අලුතින් තින්ත ගාපු එකක්.:lol::lol::lol::lol: පරිගනකාගාර හා තැපැල් කාර්යාල සිරිසේනට අයිති නැ.

    හරි මම පිලි ගන්නව ගොඩනැගිල්ලක් හදල තියෙනව කො අනිත්වට උත්තර, උබල ගොඩනැගිල්ලක් හදපු එකෙක්ද ජනාධිපති කරන්ඩ යන්නෙ මර්වින් සිල්වත් එහෙනම් හොදයි.
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan mahinda 2005 president wenna kalin parawal haduwada? yudde dinnada nane :) e manussaya owa kale president unata passe... sirisenaya president wela hitiye nane ou monada karanne kiyala balanna eka nisa.
    රට්ට මොකුත් කොරල නැති එකෙක් මොකට ජනාධිපති කරනවද මුලු රටට්ම වැඩ කරල තියෙන මනුස්සයෙක් පස්සට දාල.ලොල් නේද???:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය තියෙන්නේ වැඩ. මුන්ට මුන්ගේ පක්ෂෙම මිනිසුන්ට දෙහි කපන උන් ඉන්න පක්ෂයක්. ඉතින් පක්ෂේ හැදෙයිද? රටක් හැදෙයිද? සිරිසේන මහින්ද වගේ බොරු සෝබන කටවුට් නැතුව බොරු සෝබන වැඩ නැතුව ඉන්නවා නං ලොකු දෙයක්. ;)
    අනේ නිකන් පලයන් බන් යන්ඩ,දෙහි මගුල තමා.තමන්ගෙ පක්ශෙන් ජනධිපතිවරන දෙකකට දාන්ඩ කොන්ද පන තියෙන මිනිහෙක් නැ,:lol: එනව අනුන්ගෙ පක්ශ ගැන කියවන්ඩ................ විලි ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද උබලට,:confused::confused::confused:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    රාජපක්ෂ මිත්‍යාදුෂ්ටිකයා !
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අනේ නිකන් පලයන් බන් යන්ඩ,දෙහි මගුල තමා.තමන්ගෙ පක්ශෙන් ජනධිපතිවරන දෙකකට දාන්ඩ කොන්ද පන තියෙන මිනිහෙක් නැ,:lol: එනව අනුන්ගෙ පක්ශ ගැන කියවන්ඩ................ විලි ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද උබලට,:confused::confused::confused:

    ඕක තමයි තිත්ත ඇත්ත. මේ යන විදියට ඊලග ජනපතිවරණයට පොදු අපේක්ෂකයා විදියට බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ ඉල්ලුවත් පුදුම වෙන්න දෙයක් නැහැ. :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ගිය පාර මහින්ද ෆොන්සේකා කවුරු දිනුවත්, දිනපු අනිත් එක්කෙනා තමයි රනිල්. මේ පාරත් එහෙමයි. මහින්දද මයිත්‍රී ද දෙන්නගෙන් කවුරු දිනුවත්, රනිල් තමයි දිනන්නේ. සජිත් sorry .com

    ෆොන්සේකාත් එක්ක ජනපතිවරණේ දිනලා මහින්දට රනිල් දළදා මාලිගාවේදී හම්බුනාම, මහින්ද රනිල්ට අතට අත දීල සුබ පතල කිව්වා "මමත් දිනුම්... ඔබත් දිනුම්" කියල.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රට්ට මොකුත් කොරල නැති එකෙක් මොකට ජනාධිපති කරනවද මුලු රටට්ම වැඩ කරල තියෙන මනුස්සයෙක් පස්සට දාල.ලොල් නේද???:cool:
    එක අවුලයි තියෙන්නේ මහින්ද රාජපක්ෂට වාසියක් නැති..ඒක තමයි ඉතින් media mafia එක
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    හදිස්සේයෙ නෙමේ කොහොමත් මහින්ද දිනනව ඔය පැරිසුට් කාරයන්ට ඇපත් නැ.ෆොන්සේකට බැරිඋන දේ සිරිසේනට පුලුවන්ද.

    නියම සමාන කිරිම කෙන්යාවෙ පාර හදන්ඩ ගිය ගාන එක්ක තමා සසදන්නෙ ,ලොල්.:lol::lol: ඔය කෙන්යාවෙ පාර හදල තියෙන්නෙ කවද්ද, ඔයිට වැඩිය හොද නැද්ද ඇමරිකාවෙ හරි ඒරොප්පෙ හරි පාරක් හදන්ඩ ගිය ගාන එක්ක මැච් කරානම්,:) ලොල් නේද තර්කයක් නැනෙ.:cool::cool:

    මට මේ ටිකට පුලුවන් නම් උත්තර දිපන්කො කඩේ යනවනම්
    1. සිරිසේන මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ??
    2.සිරිසේන මොනවද රටේ ආර්තිකය වෙනුවෙන් කරල තියෙන්නෙ??
    3.සිරිසේන මොනවද රටේ සමාජඊය වර්ධනය වෙනුවෙන් කොරල තියෙන්නෙ???
    4.සිරිසේන මොනවද රටේ පැවති යුද්දය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    5.සිරිසේන මොනවද රටේ ඒකීය බාවය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    6.සිරිසේන මොනවද රටේ විවස්තාව වෙනුවෙන් කරල තියෙන්නෙ???
    8.සිරිසේන මොනවද රටේ අධිකරනයෙ ස්වාදීනත්වය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    9.සිරිසේන මොනවද රටේ රොහල් වෙනුවෙන් කරල තියෙන්නෙ

    පුලුවන් නම් උත්තර දීපන් බලන්ඩ, උබටම තේරෙයි සිරිසේන කොරපු ඉටිගෙඩියක් නැ කියල.:)

    me kari wesige ammata hukana hutthige putho..

    mata kiyapiya tho monawada karala thiyenne me ratata..?
    me rata vinasa karanna mahindata chande deepu eka vitharai neda..
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    එක අවුලයි තියෙන්නේ මහින්ද රාජපක්ෂට වාසියක් නැති..ඒක තමයි ඉතින් media mafia එක

    wesiye mahindata thama media mafiawa thiyenne.

    balapiya eka parak ITN eka.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    පුලුවන් නම් උත්තර දීපන් බලන්ඩ, උබටම තේරෙයි සිරිසේන කොරපු ඉටිගෙඩියක් නැ කියල.:)

    මහින්ද මොනාද කරලා තියෙන්නේ

    ඉතිං ඕකුන් දෙන්නටම ඡන්දෙ නොදී ඉඳපල්ලකො..:sorry:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ගිය පාර මහින්ද ෆොන්සේකා කවුරු දිනුවත්, දිනපු අනිත් එක්කෙනා තමයි රනිල්. මේ පාරත් එහෙමයි. මහින්දද මයිත්‍රී ද දෙන්නගෙන් කවුරු දිනුවත්, රනිල් තමයි දිනන්නේ. සජිත් sorry .com

    ෆොන්සේකාත් එක්ක ජනපතිවරණේ දිනලා මහින්දට රනිල් දළදා මාලිගාවේදී හම්බුනාම, මහින්ද රනිල්ට අතට අත දීල සුබ පතල කිව්වා "මමත් දිනුම්... ඔබත් දිනුම්" කියල.

    ane mehemath moda musala me harakek... thopi danne monawada bn..

    ITN eke vimasuma sha pitapatha wage
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදිස්සේයෙ නෙමේ කොහොමත් මහින්ද දිනනව ඔය පැරිසුට් කාරයන්ට ඇපත් නැ.ෆොන්සේකට බැරිඋන දේ සිරිසේනට පුලුවන්ද.

    නියම සමාන කිරිම කෙන්යාවෙ පාර හදන්ඩ ගිය ගාන එක්ක තමා සසදන්නෙ ,ලොල්.:lol::lol: ඔය කෙන්යාවෙ පාර හදල තියෙන්නෙ කවද්ද, ඔයිට වැඩිය හොද නැද්ද ඇමරිකාවෙ හරි ඒරොප්පෙ හරි පාරක් හදන්ඩ ගිය ගාන එක්ක මැච් කරානම්,:) ලොල් නේද තර්කයක් නැනෙ.:cool::cool:

    මට මේ ටිකට පුලුවන් නම් උත්තර දිපන්කො කඩේ යනවනම්
    1. සිරිසේන මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ??
    2.සිරිසේන මොනවද රටේ ආර්තිකය වෙනුවෙන් කරල තියෙන්නෙ??
    3.සිරිසේන මොනවද රටේ සමාජඊය වර්ධනය වෙනුවෙන් කොරල තියෙන්නෙ???
    4.සිරිසේන මොනවද රටේ පැවති යුද්දය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    5.සිරිසේන මොනවද රටේ ඒකීය බාවය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    6.සිරිසේන මොනවද රටේ විවස්තාව වෙනුවෙන් කරල තියෙන්නෙ???
    8.සිරිසේන මොනවද රටේ අධිකරනයෙ ස්වාදීනත්වය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    9.සිරිසේන මොනවද රටේ රොහල් වෙනුවෙන් කරල තියෙන්නෙ

    පුලුවන් නම් උත්තර දීපන් බලන්ඩ, උබටම තේරෙයි සිරිසේන කොරපු ඉටිගෙඩියක් නැ කියල.:)

    :love::love::love::love::love::love: Reputation Report Post
    12-01-2014, 12:07 PM

    වාව් මේවට ඒකාලෙ බැනල නිවට සිරාට කියල වෙනස උදාකර ගත්ත unp බැල්ලියො ඉන්නවනම් වරෙවු බලන්ඩ .... :lol::lol::lol::lol::lol::lol: