මහින්ද මාමා සිරාවටමද??

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මහින්ද මාමා සිරාවටමද??

    marvin_silva_1.jpg

    මර්වින් සිල්වා යනු අප රට තුළ විශාල භූමිකාවක් ඉසිලූ චරිතයක් බවට පත්වී තිබිණි. හිටි හැටියේ සිදුවූ ගස් බැඳීමක් හේතුවෙන් මහා ආන්දෝලනයක් පසුගිය සතිය තුළ ඇතිවිය.
    දැන් සුලු වේලාවකට පෙර ලැබුණු තොරතුරු අනුව දැනගැනීමට ලැබුනේ ඔහුව අමාත්‍ය දූරයෙන් මෙන්ම පක්ශයෙන්ද නෙරපා ඇතිබවය.
    මෙය කිසිවෙකුට හිතා ගැනීමටවත් පවා නොහැකි කාරණාවක් බව කිවයුතුමය.

    පක්ශයට විශාල දායකත්වයක් දුන් ,
    මුලසිටම පක්ශයේ ප්‍රබලයෙකු වූත් ,
    කුඩාකල සිටම මහින්ද ලඟින්ම ඇසුරු කල පුද්ගලයෙකු
    සම්බන්දයෙන් මෙසේ තීරණයක් ගනීවිද??

    මහින්ද රාජපක්ශ මෙය කෙලින්ම තීරණය කලේද?
    නැතිනම්
    මර්වින් සිල්වා සමග සාඛච්චා කොට තීරණය කලේද?

    මොහොතක් සිතාබැලීමට කාලය.................
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    මෙහෙමයි පක්ශයට දර දිය ඇදපු එවායි& පොඩි කලෙ අල්ලන සෙල්ලන් කරපු එවායි මතක් කර කර ඉදලා රටක් හදන්න බැනෙද?,මෙ ජනපති ගත්ත තිරනය හරියට හරි:yes:,එවාගෙන්ම අපි පතනවා මහින්ද මාමාගෙ තිරනය තවත් නට්ටියක් නෙවෙවා කියලා;)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඕකට සිංහලෙන් කියන්නේ "damage control" කියලනෙ. හානිය අවම කිරීමට, රජයේ නිළදාරීන්ගේ කෝපය නිවීමට කරනලද ව්‍යායාමයකි. මර්වින් නැවත එනු ඇත, පැමිණ නැවතත් පහරනු ඇත.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙහෙමයි පක්ශයට දර දිය ඇදපු එවායි& පොඩි කලෙ අල්ලන සෙල්ලන් කරපු එවායි මතක් කර කර ඉදලා රටක් හදන්න බැනෙද?,මෙ ජනපති ගත්ත තිරනය හරියට හරි:yes:,එවාගෙන්ම අපි පතනවා මහින්ද මාමාගෙ තිරනය තවත් නට්ටියක් නෙවෙවා කියලා;)

    උබේ කථාවෙත් ඇත්තක් තියෙනවා , තවම උණු කැවුම්නේ , නිවෙද්දි බලමුකෝ කොහොමැයි කියලා
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මෙ කරපු වැඩෙට විරුද්දව එලකිරියේ අපි නැගි හිටින්න ඔනි මොකද මම දැක්කා මර්වින් එලකිරියෙත් මෙම්බරයෙක් වෙලා ඉන්නවා (ලොල්)
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    මෙහෙමයි පක්ශයට දර දිය ඇදපු එවායි& පොඩි කලෙ අල්ලන සෙල්ලන් කරපු එවායි මතක් කර කර ඉදලා රටක් හදන්න බැනෙද?,මෙ ජනපති ගත්ත තිරනය හරියට හරි:yes:,එවාගෙන්ම අපි පතනවා මහින්ද මාමාගෙ තිරනය තවත් නට්ටියක් නෙවෙවා කියලා;)

    :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    උබේ කථාවෙත් ඇත්තක් තියෙනවා , තවම උණු කැවුම්නේ , නිවෙද්දි බලමුකෝ කොහොමැයි කියලා

    දැන් මට මෙක කියපන් , උබ ජනපතිතුමා ගත්ත මෙ තිරනයට එකගද? නැත්ද?:confused:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    දැන් මට මෙක කියපන් , උබ ජනපතිතුමා ගත්ත මෙ තිරනයට එකගද? නැත්ද?:confused:

    මට තාම හිතාගන්න බෑ බන් , මර්වින් වගේ වුන් ඉන්නත් ඕන , කැලණිය පැත්තේ කරක් ගැහැව්වොත් තේරෙයි...
     
    ChinFuck

    Banned
    Jan 31, 2007
    86
    16
    0
    මර්වින් කියන්නේ ගොං හරකෙක්.පොරට චාන්ස් එකක් ආවොත් මු මහින්ද මාමාවත් ගස් බදී.......:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    මට තාම හිතාගන්න බෑ බන් , මර්වින් වගේ වුන් ඉන්නත් ඕන , කැලණිය පැත්තේ කරක් ගැහැව්වොත් තේරෙයි...

    කැලනියෙ අමුතු දියුනුවක් නැ:no:.​
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    ආයෙත් මර්වින් ගොයියා ආවෙ නැතොත් .......!!!:no::no::no:

    { ඔට්ටු අල්ලලා වැඩක් නෑ. තව ටික දවසකින් ආයෙ එන එක ශුවර්.........!!!! }
    :cool::cool::cool:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මට තාම හිතාගන්න බෑ බන් , මර්වින් වගේ වුන් ඉන්නත් ඕන , කැලණිය පැත්තේ කරක් ගැහැව්වොත් තේරෙයි...

    මම කැළණිය ලඟ වත්තල ඉන්නේ. නිතරම ඒ පැත්තේ යනවා. උඹ කියනදේ තේරෙන්නේ නෑ, කියපන් ඇයි කැළණියේ මර්වින් වගේ එවුන් ඉන්න ඕනෙ කියන්නේ?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    කැලනියෙ අමුතු දියුනුවක් නැ:no:.​

    ඔවු, ඒත් අර ආලවක යක්ශයාගේ භවන ලඟ ජීවත්වෙන්න වුනු එවුන් වගේ බයෙන් ඉන්න මිනිස්සු වැඩියි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම කැළණිය ලඟ වත්තල ඉන්නේ. නිතරම ඒ පැත්තේ යනවා. උඹ කියනදේ තේරෙන්නේ නෑ, කියපන් ඇයි කැළණියේ මර්වින් වගේ එවුන් ඉන්න ඕනෙ කියන්නේ?

    මෙහෙමයි බන් මට හිතෙන විදිය. ගහල බැනල බයෙන් වැඩ කරෝගන්න උනුත් ඉන්න ඕන , කැළණියෙ උන් රෑටත් කාණු සුද්ද කරනව කියන්නේ මේ ටිකේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඔවු, ඒත් අර ආලවක යක්ශයාගේ භවන ලඟ ජීවත්වෙන්න වුනු එවුන් වගේ බයෙන් ඉන්න මිනිස්සු වැඩියි.

    :shocked::lol: