මහින්ද මාමා සිරාවටමද??
මර්වින් සිල්වා යනු අප රට තුළ විශාල භූමිකාවක් ඉසිලූ චරිතයක් බවට පත්වී තිබිණි. හිටි හැටියේ සිදුවූ ගස් බැඳීමක් හේතුවෙන් මහා ආන්දෝලනයක් පසුගිය සතිය තුළ ඇතිවිය.
දැන් සුලු වේලාවකට පෙර ලැබුණු තොරතුරු අනුව දැනගැනීමට ලැබුනේ ඔහුව අමාත්‍ය දූරයෙන් මෙන්ම පක්ශයෙන්ද නෙරපා ඇතිබවය.
මෙය කිසිවෙකුට හිතා ගැනීමටවත් පවා නොහැකි කාරණාවක් බව කිවයුතුමය.
පක්ශයට විශාල දායකත්වයක් දුන් ,
මුලසිටම පක්ශයේ ප්රබලයෙකු වූත් ,
කුඩාකල සිටම මහින්ද ලඟින්ම ඇසුරු කල පුද්ගලයෙකු
සම්බන්දයෙන් මෙසේ තීරණයක් ගනීවිද??
මහින්ද රාජපක්ශ මෙය කෙලින්ම තීරණය කලේද?
නැතිනම්
මර්වින් සිල්වා සමග සාඛච්චා කොට තීරණය කලේද?
මොහොතක් සිතාබැලීමට කාලය.................

,එවාගෙන්ම අපි පතනවා මහින්ද මාමාගෙ තිරනය තවත් නට්ටියක් නෙවෙවා කියලා
.