මහින්ද රාජපක්ශ දෙවි කෙනෙක් උනාම දාන්න හොඳ නමක් යෝජනා කරන්න.

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    අඩෝ මහින්දය මැරුනම මහසෙන් දෙවියො වගේ , මිනිස්සු එතුමාට දේවාල හදල , දේවත්වයෙන් සලකයි කියල මට හිතෙනව බන්,
    මහින්ද දෙවි කෙනෙක් වෙයි කවද හරි ...

    ඉතින් මහින්ද රාජපක්ශ දෙවි කෙනෙක් උනාම දාන්න හොඳ නමක් යෝජනා කරන්න.

    Choot

    Well-known member
  • Nov 2, 2010
    328
    275
    63
    ශ්‍රී මහේන්ද්‍ර සිංහ
    1755576403228.png
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,964
    1
    6,828
    113
    I don't know whether Mahinda be a GOD or not
    But

    After he’s gone, the crimes, murders, frauds, atrocities and other felonies are going to be revealed that took place during his tenure. 🙁

    His allure has been the only thing that holding everything together. When he’s gone, the crimes will surface, so those of his cronies.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද රාජපක්ෂ වැනි ශක්තියක් බලයක් ඇති නායකයන් නැවත මෙරට බිහි නොවන බව පොළොන්නරුවේ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

    අභාවප‍්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ ඔහු මෙසේ සඳහන් කළේය.

    ‘මෙහෙමයි. මහින්ද රාජපක්ෂ වගේ නායකයෝ ආයි මේ රටේ බිහි වෙන්නේ නෑ. මේ මොන ප…’ යයි කියමින් ඩඩ්ලි සිරිසේන මහතා තම වාක්‍ය අවසාන නොකර ගිල ගත්තද අසල සිටි පුද්ගලයෙකු එය සම්පූර්ණ කරමින් කියා සිටියේ ‘මේ මොන පඟර නැට්ටොද’ යනුවෙනි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    පගර නැට්ටෙක් ජනාධිපති උන නිසා මිනිස්සුන්ට රජෙක් ඕනවෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: KDH and Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මහින්ද රාජපක්ෂ වැනි ශක්තියක් බලයක් ඇති නායකයන් නැවත මෙරට බිහි නොවන බව පොළොන්නරුවේ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

    අභාවප‍්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ ඔහු මෙසේ සඳහන් කළේය.

    ‘මෙහෙමයි. මහින්ද රාජපක්ෂ වගේ නායකයෝ ආයි මේ රටේ බිහි වෙන්නේ නෑ. මේ මොන ප…’ යයි කියමින් ඩඩ්ලි සිරිසේන මහතා තම වාක්‍ය අවසාන නොකර ගිල ගත්තද අසල සිටි පුද්ගලයෙකු එය සම්පූර්ණ කරමින් කියා සිටියේ ‘මේ මොන පඟර නැට්ටොද’ යනුවෙනි.
    ඌත් පොඩ්ඩක් බලන් හිටියා කියවිල්ල වගේම වැඩ තියෙයිද කියලා. එන්න එන්න නාගන්න විදිය දැක්කාම මුනුත් දැන් බය නෑ බන් බදු කොටාට :lol: :lol: