ලොවෙත් දෙනවා ...
දැන් උබලා නිකන් කින්ඩියට වගේ කියන්නේ මොනා උනත් කමක් නෑ යුද්දේ දිනන්නේ කියලා
ඇත්තටම ඒක ලොකු දෙයක් තමයි යකෝ
අනික ප්‍රේමදාස ඉදිද්දී පවුලේ උන් නටපු හැටි මතක නැද්ද උබලට
මොනා උනත් මහින්ද 1000 ගුණයක් හොදයි
එදා වේල හම්බ කරගන්න වත් බැරි හිගන සොන්නයෝ තමයි මහින්දට බැන බැන ඉන්නේ , උන් කට ඇරන් බලන් ඉන්නේ ඔක්කොම පිනට හම්බුවෙනකන්
prakata bahala balapan minissu kochara duk widinawada kiyala hamba karanna. e tikenuth un kanne monada kiyala balapan parata bahala machn.. ube wayasa kiyada machn. premadasa innakota uba hitiyada. apinam hitiye na..
2010 දුන්නා.. හැබැයි ලොවෙත් ආපහු නං දෙන්නේ නෑ.. මේ සැරේ වෙනසක් ඕනි.. දැන් රට යන අත අන්තිම නරකයි..
ඔව් අනිවා මහින්දට මේ පාරත් ඡන්දෙ දෙනවා.
ඒ වගේම මහින්ද අනිවා මේ පාරත් දිනනවා.
1. මෙතෙක් හිටි නායකයො එක්කෙනකෙුටවත් බැරිවුන යුද්ධය දිනා දුන් නිසා. උඹලා කියන විදියට යුද්ධකලේ හමුදාව මිස මහින්ද නොවේ. ඇත්ත. නමුත් නිවැරදි වෙලාවට හරි තීරණ අරගෙන නියමිත පුද්ගලයන්ට වගකීම් පවරා අන්තර් ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තියන් නිවැරදි නායකත්වය දුන්නෙ මහින්ද.
2.මහින්ද බලය රැකගන්න කීයටවත් ඊලාම් වාදීන්ට රට බෙදන පොරොන්දු හෝ ඊට අවස්ථාව නොදෙන බවට තිබෙන ස්ථිර විශ්වාසය.
3.රටක සංවර්ධනයේ මූලික පියවර කුමක්ද යන්න හොදින් අවබෝධ කරගෙන ඒ වෙන එකක් නොව ගමේ පාරේ සිට අධිවේගී මාර්ග දක්වා මූලික පහසුකම් නැංවීම.
4. සීයට 50කට ආසන්න පිරිසකට පමණක් තිබුණ රටේ විදුලි පහසුකම 98% දක්වා වැඩිකර පැය 24 පුරාම විදුලි සැපයුම දියුණුකිරීම.
5. වසරේ 365 දවසෙම උද්ඝෝෂණ කර කර හිටිය රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලටම පාහේ රැකියා ලබාදීම.
7. පහුගිය රජයන් මෙන් කිසිදු රාජ්‍ය ආයතයක් විකුනා නොදැමීම පමණක් නොව කුණු කොල්ලෙට විකුණා තිබූ සමහර ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීම.
8. වැදගැම්මකට නැති කලා විෂයන් වෙනුවට රටට මෙන්ම තමන්ටත් වැඩක් ඇති නව තාක්ෂණ විෂයධාරාව පාසැල් වලට හදුන්වා දීම.
9. කොටීන් විනාශ කල උතුර නැගෙන හිර යලි සංවර්ධනය කිරීම දුම්රිය මාර්ගය ඇතුලුව.
10. අපායක්ව තිබූ කොළඹ ඇතුලු ප්‍රධාන නගර ඉහල මට්ටමකට සංවර්ධනය කිරීම.
.
.
.
.
.
.
1000. මහින්ද මෙි රටේ 90% පමණ වන බහුතර ජනතාව හෙවත් ගොඩේ බයියන් නියෝජනය කරන ගංකබරයෙක් වීම.
1001. පේන තෙක් මානයකවත් මහින්දට සමකල හැකි හෝ ඊට වඩා හොද කෙනෙක් නැතිවීම.
1001. 29වතාවක් එක දිගට පැරදුන හෙවත් ජනතාවය ප්‍රතික්ෂේප කල එකාට වැඩිය හැම වතාවක්ම දින්න එකා ආපහු එන එක හොද වීම.
තව ඕනේ තරම්..
මේ කිව්වෙ ඉතාම ටිකයි. නැත්නම් කෙළවරක් නෑ.
යකෝ ගහක පොල් ගෙඩියක් කඩා ගන්න එකෙක් හොයාගන්න නෑ. වත්තක් උදලු ගාගන්න එකෙක් නෑ. පොල් කඩන්න අහම්බෙන්වත් එකෙක් ආවොත් ඌ ගහ උඩඩ ගිහිල්ලත් ෆෝන් එකේ. වත්තෙ තණකොල කපන්න එන්නෙ මැෂිමක් අරන් ත්‍රීවීල් එකෙන්. පැය දෙකක් කපලා 1000ක් ඉල්ලනවා.
ගෙදරක කුලී වැඩකට වැඩකාර කමකට මිනිස්සු එනවද? වැඩකාර කමකට ආවොත් කන්න බොන්නත් දීලා පඩිය 15000න් එහා ඉල්ලන්නෙ.
හැබැයි කොච්චර සහනාධාර දුන්නත් ගොඩදාන්න බැරි නිකන්ම කන්න බලන් ඉන්න පිරිසකුත් ඉන්නවා.
ඔව් අනිවා මහින්දට මේ පාරත් ඡන්දෙ දෙනවා.
ඒ වගේම මහින්ද අනිවා මේ පාරත් දිනනවා.
1. මෙතෙක් හිටි නායකයො එක්කෙනකෙුටවත් බැරිවුන යුද්ධය දිනා දුන් නිසා. උඹලා කියන විදියට යුද්ධකලේ හමුදාව මිස මහින්ද නොවේ. ඇත්ත. නමුත් නිවැරදි වෙලාවට හරි තීරණ අරගෙන නියමිත පුද්ගලයන්ට වගකීම් පවරා අන්තර් ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තියන් නිවැරදි නායකත්වය දුන්නෙ මහින්ද.
2.මහින්ද බලය රැකගන්න කීයටවත් ඊලාම් වාදීන්ට රට බෙදන පොරොන්දු හෝ ඊට අවස්ථාව නොදෙන බවට තිබෙන ස්ථිර විශ්වාසය.
3.රටක සංවර්ධනයේ මූලික පියවර කුමක්ද යන්න හොදින් අවබෝධ කරගෙන ඒ වෙන එකක් නොව ගමේ පාරේ සිට අධිවේගී මාර්ග දක්වා මූලික පහසුකම් නැංවීම.
4. සීයට 50කට ආසන්න පිරිසකට පමණක් තිබුණ රටේ විදුලි පහසුකම 98% දක්වා වැඩිකර පැය 24 පුරාම විදුලි සැපයුම දියුණුකිරීම.
5. වසරේ 365 දවසෙම උද්ඝෝෂණ කර කර හිටිය රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලටම පාහේ රැකියා ලබාදීම.
7. පහුගිය රජයන් මෙන් කිසිදු රාජ්‍ය ආයතයක් විකුනා නොදැමීම පමණක් නොව කුණු කොල්ලෙට විකුණා තිබූ සමහර ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීම.
8. වැදගැම්මකට නැති කලා විෂයන් වෙනුවට රටට මෙන්ම තමන්ටත් වැඩක් ඇති නව තාක්ෂණ විෂයධාරාව පාසැල් වලට හදුන්වා දීම.
9. කොටීන් විනාශ කල උතුර නැගෙන හිර යලි සංවර්ධනය කිරීම දුම්රිය මාර්ගය ඇතුලුව.
10. අපායක්ව තිබූ කොළඹ ඇතුලු ප්‍රධාන නගර ඉහල මට්ටමකට සංවර්ධනය කිරීම.
.
.
.
.
.
.
1000. මහින්ද මෙි රටේ 90% පමණ වන බහුතර ජනතාව හෙවත් ගොඩේ බයියන් නියෝජනය කරන ගංකබරයෙක් වීම.
1001. පේන තෙක් මානයකවත් මහින්දට සමකල හැකි හෝ ඊට වඩා හොද කෙනෙක් නැතිවීම.
1001. 29වතාවක් එක දිගට පැරදුන හෙවත් ජනතාවය ප්‍රතික්ෂේප කල එකාට වැඩිය හැම වතාවක්ම දින්න එකා ආපහු එන එක හොද වීම.
තව ඕනේ තරම්..
මේ කිව්වෙ ඉතාම ටිකයි. නැත්නම් කෙළවරක් නෑ.
3.රටක සංවර්ධනයේ මූලික පියවර කුමක්ද යන්න හොදින් අවබෝධ කරගෙන ඒ වෙන එකක් නොව ගමේ පාරේ සිට අධිවේගී මාර්ග දක්වා මූලික පහසුකම් නැංවීම.
3. atha. eth ita kalin minisunge jiwithe diunu karanna one.. ratak hadanna patan ganna one maha parn neme rate janathawagen.. chande dunne para nemene..
මිනිස්සුන්ගෙ ජීවිත දියණු කරනවා කියන්නෙ මොකක්ද? නිකන් කන්න දෙන එකද?
මිනිස්සු දියුණු කරන්න පුලුවන් මිනිස්සුන්ට දියුණු වෙන්න අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමෙන් පමණයි. ඒ කියන්නෙ මහාමාර්ග, විදුලිය, ජලය, ප්‍රවාහන සහ වෙළදපළ දියුණු කිරීමෙන් ඒ මිනිස්සුන්ට නව ජීවනෝපාය මාර්ග සලසා දීමෙන්. ඒක තමා මම කියලා තියෙන්නෙ. නැත්නම් වෙන කොහොමද?
8. වැදගැම්මකට නැති කලා විෂයන් වෙනුවට රටට මෙන්ම තමන්ටත් වැඩක් ඇති නව තාක්ෂණ විෂයධාරාව පාසැල් වලට හදුන්වා දීම.
8. eda idan thibba mn hithanne. habai dan eka waradanaya wela. atha..
නොදැනුවත් කම ගැන කණගාටු වෙමි.
5. වසරේ 365 දවසෙම උද්ඝෝෂණ කර කර හිටිය රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලටම පාහේ රැකියා ලබාදීම.
5. mona upadi darintada dann? kade giya set ekatada?
ලංකාවෙද ඉන්නෙ? පත්තරයක් ටීවී එකක් බලලම නැද්ද? කෝ දැන් ඉස්සර තිබුණ කොටුව දුම්රියපල ලග අතන මෙතන තිබුණ රැකියා විරහිත උපාධීධාරීන්ගේ උපවාස උද්ඝෝෂණ?