මහින්ද රාජපක්ෂ

දෙනවද ? නැද්ද ?

  • Total voters
    354
  • Poll closed .

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මොකාටද බන් දෙන්නේ? යූඇන්පී? ඒකේ ඉන්න එවුන් මීට අන්තයි. ජේවීපී හීනයක් විතරයි. කාටවත් දෙන්නේ නෑ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ලොවෙත් දෙනවා ...
    දැන් උබලා නිකන් කින්ඩියට වගේ කියන්නේ මොනා උනත් කමක් නෑ යුද්දේ දිනන්නේ කියලා
    ඇත්තටම ඒක ලොකු දෙයක් තමයි යකෝ
    අනික ප්‍රේමදාස ඉදිද්දී පවුලේ උන් නටපු හැටි මතක නැද්ද උබලට
    මොනා උනත් මහින්ද 1000 ගුණයක් හොදයි
    එදා වේල හම්බ කරගන්න වත් බැරි හිගන සොන්නයෝ තමයි මහින්දට බැන බැන ඉන්නේ , උන් කට ඇරන් බලන් ඉන්නේ ඔක්කොම පිනට හම්බුවෙනකන්

    මහලොකුවට සජිත්ලව උඩ දාගෙන ඉන්න එවුන් ප්‍රෙමදාස කරපු දෙවල් ගැන දන්නෙනෑ. කොහොමද හොරෙන් චන්දෙ දැම්මේ, තරහ කාරයෝ මැරුවේ, කොටි පෝශනය කලේ..... ඕවා දැන් ඉන්න එවුන් දන්නේ නෑ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔව් අනිවා මහින්දට මේ පාරත් ඡන්දෙ දෙනවා.
    ඒ වගේම මහින්ද අනිවා මේ පාරත් දිනනවා.

    1. මෙතෙක් හිටි නායකයො එක්කෙනකෙුටවත් බැරිවුන යුද්ධය දිනා දුන් නිසා. උඹලා කියන විදියට යුද්ධකලේ හමුදාව මිස මහින්ද නොවේ. ඇත්ත. නමුත් නිවැරදි වෙලාවට හරි තීරණ අරගෙන නියමිත පුද්ගලයන්ට වගකීම් පවරා අන්තර් ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තියන් නිවැරදි නායකත්වය දුන්නෙ මහින්ද.

    2.මහින්ද බලය රැකගන්න කීයටවත් ඊලාම් වාදීන්ට රට බෙදන පොරොන්දු හෝ ඊට අවස්ථාව නොදෙන බවට තිබෙන ස්ථිර විශ්වාසය.

    3.රටක සංවර්ධනයේ මූලික පියවර කුමක්ද යන්න හොදින් අවබෝධ කරගෙන ඒ වෙන එකක් නොව ගමේ පාරේ සිට අධිවේගී මාර්ග දක්වා මූලික පහසුකම් නැංවීම.

    4. සීයට 50කට ආසන්න පිරිසකට පමණක් තිබුණ රටේ විදුලි පහසුකම 98% දක්වා වැඩිකර පැය 24 පුරාම විදුලි සැපයුම දියුණුකිරීම.

    5. වසරේ 365 දවසෙම උද්ඝෝෂණ කර කර හිටිය රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලටම පාහේ රැකියා ලබාදීම.

    7. පහුගිය රජයන් මෙන් කිසිදු රාජ්‍ය ආයතයක් විකුනා නොදැමීම පමණක් නොව කුණු කොල්ලෙට විකුණා තිබූ සමහර ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීම.

    8. වැදගැම්මකට නැති කලා විෂයන් වෙනුවට රටට මෙන්ම තමන්ටත් වැඩක් ඇති නව තාක්ෂණ විෂයධාරාව පාසැල් වලට හදුන්වා දීම.

    9. කොටීන් විනාශ කල උතුර නැගෙන හිර යලි සංවර්ධනය කිරීම දුම්රිය මාර්ගය ඇතුලුව.

    10. අපායක්ව තිබූ කොළඹ ඇතුලු ප්‍රධාන නගර ඉහල මට්ටමකට සංවර්ධනය කිරීම.

    .
    .
    .
    .
    .
    .
    1000. මහින්ද මෙි රටේ 90% පමණ වන බහුතර ජනතාව හෙවත් ගොඩේ බයියන් නියෝජනය කරන ගංකබරයෙක් වීම.

    1001. පේන තෙක් මානයකවත් මහින්දට සමකල හැකි හෝ ඊට වඩා හොද කෙනෙක් නැතිවීම.

    1001. 29වතාවක් එක දිගට පැරදුන හෙවත් ජනතාවය ප්‍රතික්ෂේප කල එකාට වැඩිය හැම වතාවක්ම දින්න එකා ආපහු එන එක හොද වීම.

    තව ඕනේ තරම්..

    මේ කිව්වෙ ඉතාම ටිකයි. නැත්නම් කෙළවරක් නෑ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    prakata bahala balapan minissu kochara duk widinawada kiyala hamba karanna. e tikenuth un kanne monada kiyala balapan parata bahala machn.. ube wayasa kiyada machn. premadasa innakota uba hitiyada. apinam hitiye na..

    යකෝ ගහක පොල් ගෙඩියක් කඩා ගන්න එකෙක් හොයාගන්න නෑ. වත්තක් උදලු ගාගන්න එකෙක් නෑ. පොල් කඩන්න අහම්බෙන්වත් එකෙක් ආවොත් ඌ ගහ උඩඩ ගිහිල්ලත් ෆෝන් එකේ. වත්තෙ තණකොල කපන්න එන්නෙ මැෂිමක් අරන් ත්‍රීවීල් එකෙන්. පැය දෙකක් කපලා 1000ක් ඉල්ලනවා.
    ගෙදරක කුලී වැඩකට වැඩකාර කමකට මිනිස්සු එනවද? වැඩකාර කමකට ආවොත් කන්න බොන්නත් දීලා පඩිය 15000න් එහා ඉල්ලන්නෙ.

    හැබැයි කොච්චර සහනාධාර දුන්නත් ගොඩදාන්න බැරි නිකන්ම කන්න බලන් ඉන්න පිරිසකුත් ඉන්නවා.

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    2010 දුන්නා.. හැබැයි ලොවෙත් ආපහු නං දෙන්නේ නෑ.. මේ සැරේ වෙනසක් ඕනි.. දැන් රට යන අත අන්තිම නරකයි.. :no::no::no::no:

    ඉතිං කියන්නකෝ. කොහොමද ඒ වෙනස කරන්නෙ.
    හරියට ආයෙනම් ලිදේ වතුර බොන්න බෑ කියලා ලිද වහන්න කියනවා. නමුත් අහල හත්ගව්වකටවත් එහා පයිප්පයක් නෑ.
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ඔව් අනිවා මහින්දට මේ පාරත් ඡන්දෙ දෙනවා.
    ඒ වගේම මහින්ද අනිවා මේ පාරත් දිනනවා.

    1. මෙතෙක් හිටි නායකයො එක්කෙනකෙුටවත් බැරිවුන යුද්ධය දිනා දුන් නිසා. උඹලා කියන විදියට යුද්ධකලේ හමුදාව මිස මහින්ද නොවේ. ඇත්ත. නමුත් නිවැරදි වෙලාවට හරි තීරණ අරගෙන නියමිත පුද්ගලයන්ට වගකීම් පවරා අන්තර් ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තියන් නිවැරදි නායකත්වය දුන්නෙ මහින්ද.

    2.මහින්ද බලය රැකගන්න කීයටවත් ඊලාම් වාදීන්ට රට බෙදන පොරොන්දු හෝ ඊට අවස්ථාව නොදෙන බවට තිබෙන ස්ථිර විශ්වාසය.

    3.රටක සංවර්ධනයේ මූලික පියවර කුමක්ද යන්න හොදින් අවබෝධ කරගෙන ඒ වෙන එකක් නොව ගමේ පාරේ සිට අධිවේගී මාර්ග දක්වා මූලික පහසුකම් නැංවීම.

    4. සීයට 50කට ආසන්න පිරිසකට පමණක් තිබුණ රටේ විදුලි පහසුකම 98% දක්වා වැඩිකර පැය 24 පුරාම විදුලි සැපයුම දියුණුකිරීම.

    5. වසරේ 365 දවසෙම උද්ඝෝෂණ කර කර හිටිය රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලටම පාහේ රැකියා ලබාදීම.

    7. පහුගිය රජයන් මෙන් කිසිදු රාජ්‍ය ආයතයක් විකුනා නොදැමීම පමණක් නොව කුණු කොල්ලෙට විකුණා තිබූ සමහර ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීම.

    8. වැදගැම්මකට නැති කලා විෂයන් වෙනුවට රටට මෙන්ම තමන්ටත් වැඩක් ඇති නව තාක්ෂණ විෂයධාරාව පාසැල් වලට හදුන්වා දීම.

    9. කොටීන් විනාශ කල උතුර නැගෙන හිර යලි සංවර්ධනය කිරීම දුම්රිය මාර්ගය ඇතුලුව.

    10. අපායක්ව තිබූ කොළඹ ඇතුලු ප්‍රධාන නගර ඉහල මට්ටමකට සංවර්ධනය කිරීම.

    .
    .
    .
    .
    .
    .
    1000. මහින්ද මෙි රටේ 90% පමණ වන බහුතර ජනතාව හෙවත් ගොඩේ බයියන් නියෝජනය කරන ගංකබරයෙක් වීම.

    1001. පේන තෙක් මානයකවත් මහින්දට සමකල හැකි හෝ ඊට වඩා හොද කෙනෙක් නැතිවීම.

    1001. 29වතාවක් එක දිගට පැරදුන හෙවත් ජනතාවය ප්‍රතික්ෂේප කල එකාට වැඩිය හැම වතාවක්ම දින්න එකා ආපහු එන එක හොද වීම.

    තව ඕනේ තරම්..

    මේ කිව්වෙ ඉතාම ටිකයි. නැත්නම් කෙළවරක් නෑ.

    ok machn..

    1. athatha

    2. menna mekata utharayak ubata wada ugath, mahinda gana hodata danna, rata gana hodata danna keneggen. dan yana thathwe api nodath patha.

    Patali champika.. ube anduwena ugath porak

    පිළිතුර:- ඔව්. අපට බැරිවුණා. උතුරෙන් පලවා හැරපු සිංහල ජනයා නැවත පදිචි කරවන්න. මඩකළපුවෙන් පළවා හැරපු සිංහල ජනයා නැවත පදිංචි කරවන්න. උථුරෙන් නැගෙනහිරෙන් අවසන් වරට සිංහලයන් පලවා හැරියේ 1987 ඔක්තෝබර් 6 වැනිදා. ඉන්දියන් හමුදාව ලංකාවේ ආරක්ෂාව බාරව සිටියදී ඉන්දුxලංකා ගිවිසුම ගහලා ඉන්දියන් හමුදාව බලාගෙන ඉන්නකොට මඩකළපුව නගරයේදී සිංහලයන් අනූපස් දෙනෙකු ඝාතනය කළා. එහෙම ඝාතනය කරළා මඩකළපුවෙන් සිංහලයන් පැන්නුවා. යාපනය නගරයේදී සිංහලයන් හය දෙනෙකු අල්ලලා අමුවෙන් පුච්චලා ඉතිරිවෙලා හිටපු සිංහලයන් ටිකත් පැන්නුවා. මේ අයුක්තිය වෙනස් කරයි කියල තමයි දේශපේ‍්‍රමීන්ගේ යෝධ විශ්වාසය වුණේ. හැබැයි අපේ ආණ්ඩුව ඕක කරන්න නිර්භය වුණේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ. රට මුදා ගත්තා කියලා කිව්ටව අද රට මුදාගෙන නැහැ. අද මොකද වෙලා තියෙන්නේ. අන්න ජාතිවාදි විග්නේෂ්වරන්ට උතුර බාර දීලා තියෙන්නේ. අද විග්නේෂ්වරන් වැලිඔය සිංහලයන්ට සල්ලි දෙන්නේ නැහැ. ඒ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විතරක් සල්ලි දෙන්නේ නැහැ. අදත් වැලිඔය මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් මුලතිව් සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් යාපනය සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් මඩකළපුව සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. විසිහය දාහක් ජීවිත පූජා කළේ සියයට 60 ක් ඡුන්දය දුන්නේ අතිශය බලාපොරොත්තුවක් ඇතිවයි. ඒ බලාපොරොත්තුව මේ ආණ්ඩුව කඩ කරලා තියෙනවා. ඒ නිසා සිංහලයන්ගෙන් දේශපේ‍්‍රමය මත ඡුන්දය ඉල්ලන්න මේ ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.

    ප‍්‍රශ්නය:- මේවා ඇයි ඔබ ආණ්ඩුව ඇතුළේ කතා නොකරන්නේ?

    පිළිතුර:- අපි විශාල අරගලයක් කළා. ඒ අරගලය ඇතුළේ කරලා එපා වෙලා තමයි අපි එළියට කරුණු කියන්න පටන් ගත්තේ. මේ රජය බලයට පත් කරපු බලවේග පිළිබඳ අවතක්සේරුවෙන් ඒ පිළිබඳ උපහාසාත්මක දැක්මකින් ඇතැම් උපදේශකයන් කිහිප දෙනෙක් කි‍්‍රයා කරන නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. ඒ නිසා ඒ ඇත්තන්ට දැන් හෝ අනාගතයේදී හෝ වැටහිය යුතුයි මේ රටේ දැන උගත් සිංහල ජනතාව රවට්ටන්න බෑ කියලා. තවදුරටත් දේශපේ‍්‍රමි සළුපිළිවලින් රවට්ටන්න බෑ කියන එක ඔවුන් තේරුම් ගත යුතුයි. ඒ වගේම බලන්න විදේශ පෙරමුණ. විදේශීය වශයෙන් අපි ලොකු වටලෑමක ඉන්නේ. අපි මොකද කිව්වේ... අපි කිව්වා යුද අපරාධ වෙලා නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අපිට ඒක හොයන්න පුළුවන්. අපි අන්තිමට මොකද කළේ. යුද අපරාධ හොයන්න කියලා කොමිසමක් පත් කරලා අපිම කියපු දේ අපි ප‍්‍රතික්ෂේප කළා.

    link http://www.elakiri.com/forum/showthread.php?t=1638900

    3. atha. eth ita kalin minisunge jiwithe diunu karanna one.. ratak hadanna patan ganna one maha parn neme rate janathawagen.. chande dunne para nemene..

    4. karapu eka wadak. ekata hari yanna biluth enawane ithin hoda ganakata ne ubalage gewal walata?

    5. mona upadi darintada dann? kade giya set ekatada?

    ube 6k na.

    7. rajayatada natha pawulatada. mn danna tharamin basil lagadi aran thibba building 2 kollu pitiyen. boralle building ekakuth aran thibba dasa mudalalita aithi. dasa mudalalige munupura kiwwe ekanam..

    8. eda idan thibba mn hithanne. habai dan eka waradanaya wela. atha..

    9. ewaye yanne sinhaluda demaluda kiyala patali champika kiyala ati. palapan 2 weni prasneta mn diala thiyana eka.

    10. casino danna, hotal gahanna, ahinsaka misunge ina hitina than nathi karala..

    1000. atha

    1001. eka gana thama duka

    1001. oka thama ube moda kama.

    thawa onnam dapan. mn uthara dennam.

    heta sudu van ape gewal pathe eida danna..

    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    යකෝ ගහක පොල් ගෙඩියක් කඩා ගන්න එකෙක් හොයාගන්න නෑ. වත්තක් උදලු ගාගන්න එකෙක් නෑ. පොල් කඩන්න අහම්බෙන්වත් එකෙක් ආවොත් ඌ ගහ උඩඩ ගිහිල්ලත් ෆෝන් එකේ. වත්තෙ තණකොල කපන්න එන්නෙ මැෂිමක් අරන් ත්‍රීවීල් එකෙන්. පැය දෙකක් කපලා 1000ක් ඉල්ලනවා.
    ගෙදරක කුලී වැඩකට වැඩකාර කමකට මිනිස්සු එනවද? වැඩකාර කමකට ආවොත් කන්න බොන්නත් දීලා පඩිය 15000න් එහා ඉල්ලන්නෙ.

    හැබැයි කොච්චර සහනාධාර දුන්නත් ගොඩදාන්න බැරි නිකන්ම කන්න බලන් ඉන්න පිරිසකුත් ඉන්නවා.

    pol kadala hambena uchamen uge lamaiwa iskole yawanna ba, lamaita kanna denna ba, adum arann denna ba. ekai dan pol kadannathuw awena rassa karala hamba karanne.

    mekale 1500 phn thiyena kale oka mokadda bn. salli karayanta witharada phn pawichi karanna puluwan. moda katha kiyanna epa. uba pol kadana un gawa Apple, note 3 wage ewa dakala nane. anna ehema dakkanam loku prasnayak.

    thanakola kapana eka, three wheel ekata petrol ganna one, three wheel ekata lease gewanna one, lamaita kana denna one, ubalage wathawal suda karannath one. ( mokada ubalage athapaya pana nane.) ehema wela salli iluwama 1000ta lobakam karanawa. hal tikai, elawalui gathama oya 1000 kiyada ithuru wenne balanna palayan polakata mulin. e manusaya three wheel ekak aran thiyenne uba hithuwada thakola kapanna kiyala. oya wade karana gaman oka hire karanawa.

    wadkari, ubalge ge as karanna one, ubalage toilet hodanna one, okkoma ubalage jara wada karanna one, ubala gam kabarayo wage gedarata wela innakota. oya okkoma wada karala e manusaya thamange gedara wada karannath one. unta kanna denna one. ithin 15000 kiyanne mokadda bn. dan kale normal kollekta 15 ka padi hambunoth uta mase athimata ganna 1000k wath na. u thini kollek. wada karaiyek kiyanne pawulak run karana kenek.

    manusayek widiyata hithan. ehema hithanawanam oya wage gon widiyata uba katha karanna.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    2.මහින්ද බලය රැකගන්න කීයටවත් ඊලාම් වාදීන්ට රට බෙදන පොරොන්දු හෝ ඊට අවස්ථාව නොදෙන බවට තිබෙන ස්ථිර විශ්වාසය.

    2. menna mekata utharayak ubata wada ugath, mahinda gana hodata danna, rata gana hodata danna keneggen. dan yana thathwe api nodath patha.

    Patali champika.. ube anduwena ugath porak

    පිළිතුර:- ඔව්. අපට බැරිවුණා. උතුරෙන් පලවා හැරපු සිංහල ජනයා නැවත පදිචි කරවන්න. මඩකළපුවෙන් පළවා හැරපු සිංහල ජනයා නැවත පදිංචි කරවන්න. උථුරෙන් නැගෙනහිරෙන් අවසන් වරට සිංහලයන් පලවා හැරියේ 1987 ඔක්තෝබර් 6 වැනිදා. ඉන්දියන් හමුදාව ලංකාවේ ආරක්ෂාව බාරව සිටියදී ඉන්දුxලංකා ගිවිසුම ගහලා ඉන්දියන් හමුදාව බලාගෙන ඉන්නකොට මඩකළපුව නගරයේදී සිංහලයන් අනූපස් දෙනෙකු ඝාතනය කළා. එහෙම ඝාතනය කරළා මඩකළපුවෙන් සිංහලයන් පැන්නුවා. යාපනය නගරයේදී සිංහලයන් හය දෙනෙකු අල්ලලා අමුවෙන් පුච්චලා ඉතිරිවෙලා හිටපු සිංහලයන් ටිකත් පැන්නුවා. මේ අයුක්තිය වෙනස් කරයි කියල තමයි දේශපේ‍්‍රමීන්ගේ යෝධ විශ්වාසය වුණේ. හැබැයි අපේ ආණ්ඩුව ඕක කරන්න නිර්භය වුණේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ. රට මුදා ගත්තා කියලා කිව්ටව අද රට මුදාගෙන නැහැ. අද මොකද වෙලා තියෙන්නේ. අන්න ජාතිවාදි විග්නේෂ්වරන්ට උතුර බාර දීලා තියෙන්නේ. අද විග්නේෂ්වරන් වැලිඔය සිංහලයන්ට සල්ලි දෙන්නේ නැහැ. ඒ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විතරක් සල්ලි දෙන්නේ නැහැ. අදත් වැලිඔය මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් මුලතිව් සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් යාපනය සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් මඩකළපුව සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. විසිහය දාහක් ජීවිත පූජා කළේ සියයට 60 ක් ඡුන්දය දුන්නේ අතිශය බලාපොරොත්තුවක් ඇතිවයි. ඒ බලාපොරොත්තුව මේ ආණ්ඩුව කඩ කරලා තියෙනවා. ඒ නිසා සිංහලයන්ගෙන් දේශපේ‍්‍රමය මත ඡුන්දය ඉල්ලන්න මේ ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.

    ප‍්‍රශ්නය:- මේවා ඇයි ඔබ ආණ්ඩුව ඇතුළේ කතා නොකරන්නේ?

    පිළිතුර:- අපි විශාල අරගලයක් කළා. ඒ අරගලය ඇතුළේ කරලා එපා වෙලා තමයි අපි එළියට කරුණු කියන්න පටන් ගත්තේ. මේ රජය බලයට පත් කරපු බලවේග පිළිබඳ අවතක්සේරුවෙන් ඒ පිළිබඳ උපහාසාත්මක දැක්මකින් ඇතැම් උපදේශකයන් කිහිප දෙනෙක් කි‍්‍රයා කරන නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. ඒ නිසා ඒ ඇත්තන්ට දැන් හෝ අනාගතයේදී හෝ වැටහිය යුතුයි මේ රටේ දැන උගත් සිංහල ජනතාව රවට්ටන්න බෑ කියලා. තවදුරටත් දේශපේ‍්‍රමි සළුපිළිවලින් රවට්ටන්න බෑ කියන එක ඔවුන් තේරුම් ගත යුතුයි. ඒ වගේම බලන්න විදේශ පෙරමුණ. විදේශීය වශයෙන් අපි ලොකු වටලෑමක ඉන්නේ. අපි මොකද කිව්වේ... අපි කිව්වා යුද අපරාධ වෙලා නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අපිට ඒක හොයන්න පුළුවන්. අපි අන්තිමට මොකද කළේ. යුද අපරාධ හොයන්න කියලා කොමිසමක් පත් කරලා අපිම කියපු දේ අපි ප‍්‍රතික්ෂේප කළා.

    මම කියලා තියනදේයි උඹගෙ උත්තරෙයි අතර වෙනසක් තියෙනවා. උතුරු පලාත් සභාව එහෙ ජනතාවගෙ බහුතර කැමැත්ත. විගී එහෙ මිනිස්සුන්ට වැඩ නොකලාම වෙන දේ ඉදිරියට පෙනෙයි. නමුත් වෙනම රාජ්‍ය උන්ට හීනයක්.

    • Like
    Reactions: gayankuwait

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    3.රටක සංවර්ධනයේ මූලික පියවර කුමක්ද යන්න හොදින් අවබෝධ කරගෙන ඒ වෙන එකක් නොව ගමේ පාරේ සිට අධිවේගී මාර්ග දක්වා මූලික පහසුකම් නැංවීම.

    3. atha. eth ita kalin minisunge jiwithe diunu karanna one.. ratak hadanna patan ganna one maha parn neme rate janathawagen.. chande dunne para nemene..

    මිනිස්සුන්ගෙ ජීවිත දියණු කරනවා කියන්නෙ මොකක්ද? නිකන් කන්න දෙන එකද?
    මිනිස්සු දියුණු කරන්න පුලුවන් මිනිස්සුන්ට දියුණු වෙන්න අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමෙන් පමණයි. ඒ කියන්නෙ මහාමාර්ග, විදුලිය, ජලය, ප්‍රවාහන සහ වෙළදපළ දියුණු කිරීමෙන් ඒ මිනිස්සුන්ට නව ජීවනෝපාය මාර්ග සලසා දීමෙන්. ඒක තමා මම කියලා තියෙන්නෙ. නැත්නම් වෙන කොහොමද?

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    4. සීයට 50කට ආසන්න පිරිසකට පමණක් තිබුණ රටේ විදුලි පහසුකම 98% දක්වා වැඩිකර පැය 24 පුරාම විදුලි සැපයුම දියුණුකිරීම.
    4. karapu eka wadak. ekata hari yanna biluth enawane ithin hoda ganakata ne ubalage gewal walata?

    කරන්ට් නිකන් දෙන්නද කියන්නෙ. කොහෙ හරි රටක එහෙම දෙනවද?
    මිනිස්සු පාවිච්චි කරන තරමටයි බිල එන්නෙ. පිරිමසාගැනීම පාරිබෝගිකයාගේ වගකීම. අනෙක මිනිස්සුන්ට අලුත් ජීවනෝපාය මෙන්ම ජීවන තත්වයද මෙමගින් ඉහල යනවා. හැම දෙම නිකන් දෙනකම් බලන් ඉන්න නිකමුන් කවදාවත් මොනවා දුන්නත් ගොඩදාන්න බෑ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව් අනිවා මහින්දට මේ පාරත් ඡන්දෙ දෙනවා.
    ඒ වගේම මහින්ද අනිවා මේ පාරත් දිනනවා.

    1. මෙතෙක් හිටි නායකයො එක්කෙනකෙුටවත් බැරිවුන යුද්ධය දිනා දුන් නිසා. උඹලා කියන විදියට යුද්ධකලේ හමුදාව මිස මහින්ද නොවේ. ඇත්ත. නමුත් නිවැරදි වෙලාවට හරි තීරණ අරගෙන නියමිත පුද්ගලයන්ට වගකීම් පවරා අන්තර් ජාතික බලපෑම් හමුවේ කොන්ද කෙලින් තියන් නිවැරදි නායකත්වය දුන්නෙ මහින්ද.

    2.මහින්ද බලය රැකගන්න කීයටවත් ඊලාම් වාදීන්ට රට බෙදන පොරොන්දු හෝ ඊට අවස්ථාව නොදෙන බවට තිබෙන ස්ථිර විශ්වාසය.

    3.රටක සංවර්ධනයේ මූලික පියවර කුමක්ද යන්න හොදින් අවබෝධ කරගෙන ඒ වෙන එකක් නොව ගමේ පාරේ සිට අධිවේගී මාර්ග දක්වා මූලික පහසුකම් නැංවීම.

    4. සීයට 50කට ආසන්න පිරිසකට පමණක් තිබුණ රටේ විදුලි පහසුකම 98% දක්වා වැඩිකර පැය 24 පුරාම විදුලි සැපයුම දියුණුකිරීම.

    5. වසරේ 365 දවසෙම උද්ඝෝෂණ කර කර හිටිය රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලටම පාහේ රැකියා ලබාදීම.

    7. පහුගිය රජයන් මෙන් කිසිදු රාජ්‍ය ආයතයක් විකුනා නොදැමීම පමණක් නොව කුණු කොල්ලෙට විකුණා තිබූ සමහර ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීම.

    8. වැදගැම්මකට නැති කලා විෂයන් වෙනුවට රටට මෙන්ම තමන්ටත් වැඩක් ඇති නව තාක්ෂණ විෂයධාරාව පාසැල් වලට හදුන්වා දීම.

    9. කොටීන් විනාශ කල උතුර නැගෙන හිර යලි සංවර්ධනය කිරීම දුම්රිය මාර්ගය ඇතුලුව.

    10. අපායක්ව තිබූ කොළඹ ඇතුලු ප්‍රධාන නගර ඉහල මට්ටමකට සංවර්ධනය කිරීම.

    .
    .
    .
    .
    .
    .
    1000. මහින්ද මෙි රටේ 90% පමණ වන බහුතර ජනතාව හෙවත් ගොඩේ බයියන් නියෝජනය කරන ගංකබරයෙක් වීම.

    1001. පේන තෙක් මානයකවත් මහින්දට සමකල හැකි හෝ ඊට වඩා හොද කෙනෙක් නැතිවීම.

    1001. 29වතාවක් එක දිගට පැරදුන හෙවත් ජනතාවය ප්‍රතික්ෂේප කල එකාට වැඩිය හැම වතාවක්ම දින්න එකා ආපහු එන එක හොද වීම.

    තව ඕනේ තරම්..

    මේ කිව්වෙ ඉතාම ටිකයි. නැත්නම් කෙළවරක් නෑ.

    Menna silumine paththare editor awilla.
    balagena paare palayan, wehi nethi akunu oluwata path wey..
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    5. වසරේ 365 දවසෙම උද්ඝෝෂණ කර කර හිටිය රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලටම පාහේ රැකියා ලබාදීම.

    5. mona upadi darintada dann? kade giya set ekatada?

    ලංකාවෙද ඉන්නෙ? පත්තරයක් ටීවී එකක් බලලම නැද්ද? කෝ දැන් ඉස්සර තිබුණ කොටුව දුම්රියපල ලග අතන මෙතන තිබුණ රැකියා විරහිත උපාධීධාරීන්ගේ උපවාස උද්ඝෝෂණ?

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    7. පහුගිය රජයන් මෙන් කිසිදු රාජ්‍ය ආයතයක් විකුනා නොදැමීම පමණක් නොව කුණු කොල්ලෙට විකුණා තිබූ සමහර ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීම.

    7. rajayatada natha pawulatada. mn danna tharamin basil lagadi aran thibba building 2 kollu pitiyen. boralle building ekakuth aran thibba dasa mudalalita aithi. dasa mudalalige munupura kiwwe ekanam..

    ඔබ ලාබාල ලිං මැඩියෙක් මෙන්ම කුහකයෙක් බව දැන් දැන් පසක් වෙනවා.

    ෂෙල් ගෑස්, එයාර් ලංකා, පැලවත්ත සීනී ආදීය නැවත පවරාගත්ත ඒවා. විකුණපු ඒවා මට කියනවද?
    බැසිල්ගෙ කතාවත් හරියට ගෝඨාට ඉස්සර කිව්ව එක වගේ තමා. ගෝඨා ඒකට නියම රිප්ලයි එක දුන්නට පස්සෙ ඔක්කොගෙම කට පු* වැහැනා.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    8. වැදගැම්මකට නැති කලා විෂයන් වෙනුවට රටට මෙන්ම තමන්ටත් වැඩක් ඇති නව තාක්ෂණ විෂයධාරාව පාසැල් වලට හදුන්වා දීම.

    8. eda idan thibba mn hithanne. habai dan eka waradanaya wela. atha..

    නොදැනුවත් කම ගැන කණගාටු වෙමි.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    3.රටක සංවර්ධනයේ මූලික පියවර කුමක්ද යන්න හොදින් අවබෝධ කරගෙන ඒ වෙන එකක් නොව ගමේ පාරේ සිට අධිවේගී මාර්ග දක්වා මූලික පහසුකම් නැංවීම.

    3. atha. eth ita kalin minisunge jiwithe diunu karanna one.. ratak hadanna patan ganna one maha parn neme rate janathawagen.. chande dunne para nemene..

    මිනිස්සුන්ගෙ ජීවිත දියණු කරනවා කියන්නෙ මොකක්ද? නිකන් කන්න දෙන එකද?
    මිනිස්සු දියුණු කරන්න පුලුවන් මිනිස්සුන්ට දියුණු වෙන්න අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමෙන් පමණයි. ඒ කියන්නෙ මහාමාර්ග, විදුලිය, ජලය, ප්‍රවාහන සහ වෙළදපළ දියුණු කිරීමෙන් ඒ මිනිස්සුන්ට නව ජීවනෝපාය මාර්ග සලසා දීමෙන්. ඒක තමා මම කියලා තියෙන්නෙ. නැත්නම් වෙන කොහොමද?

    ok machn uba kiyana de atha. yatithala pahasu kam wadi karanna one. eth ewa prayoganayata ganna puluwan thatwayak dan thiyenawada. loka welada pole thel mila adu wela thiyenakata ape thel mila wadi kiyada, widuli bill wadi kirima awasayada, samanya wahanawalata tax wadi karala racing car walata tax adu karana ekada rata dunu karana eka. mewaida rata dunu karanna hadanne. dan three wheel ekak kiyada 5-6 lack wenawa. samanya minihekata aduma gane three wheel ekak ganna puluwanda. yatithala pahasukam haduwe unge wasiyata misak minisunge diunuwata neme. lankawe thibba wane sansthawa wahala eke thibba idama gotabaya aran hotel gahanne ai. okada rate dunuwa. ubala owa dakinnadda.

    yako yatithala pahasu kam hadanawanam minissunge jiwana bara adu karanna one. ekai mn kiwwe. nathuwa minisunta nikan kanna denna neme. minisunta nikan kanna onna. uba hithana tharan minisu pahath na machn.. minisunta one eda wela kala jiwath wenna. ubala whel 3na kanakota hithapan lankawe kochara minisu innawada kiyala whel 3nama kan nathi. mn mahindata baninna. u ratata hodak kala. eth hethuwak nathuwa ninissunge salli huran kanna aithiyak na.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    8. වැදගැම්මකට නැති කලා විෂයන් වෙනුවට රටට මෙන්ම තමන්ටත් වැඩක් ඇති නව තාක්ෂණ විෂයධාරාව පාසැල් වලට හදුන්වා දීම.

    8. eda idan thibba mn hithanne. habai dan eka waradanaya wela. atha..

    නොදැනුවත් කම ගැන කණගාටු වෙමි.

    dannenam nathuwa athi. eth IT degree karayekta hambenne 15 th 20th athara padi kiyalanam hodata dannawa.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    9. කොටීන් විනාශ කල උතුර නැගෙන හිර යලි සංවර්ධනය කිරීම දුම්රිය මාර්ගය ඇතුලුව.

    9. ewaye yanne sinhaluda demaluda kiyala patali champika kiyala ati. palapan 2 weni prasneta mn diala thiyana eka.

    ප්‍රතිසංවර්ධනය කියන්නෙ සිංහලුද දෙමලුද යන්න නොව විනාශකල දේ යළි වඩා හොදින් ගොඩනැගීමයි.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    5. වසරේ 365 දවසෙම උද්ඝෝෂණ කර කර හිටිය රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලටම පාහේ රැකියා ලබාදීම.

    5. mona upadi darintada dann? kade giya set ekatada?

    ලංකාවෙද ඉන්නෙ? පත්තරයක් ටීවී එකක් බලලම නැද්ද? කෝ දැන් ඉස්සර තිබුණ කොටුව දුම්රියපල ලග අතන මෙතන තිබුණ රැකියා විරහිත උපාධීධාරීන්ගේ උපවාස උද්ඝෝෂණ?

    athada upadi darinta gahala elewwa kiyala danne nathuwa athi ne.. kottuwe e welawe hitiya minissu dannawa. dan ugosana karanna denna kiyala dannawada. unta dunna job monada, upadiyata hariyana job da.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    5. වසරේ 365 දවසෙම උද්ඝෝෂණ කර කර හිටිය රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලටම පාහේ රැකියා ලබාදීම.

    5. mona upadi darintada dann? kade giya set ekatada?

    ලංකාවෙද ඉන්නෙ? පත්තරයක් ටීවී එකක් බලලම නැද්ද? කෝ දැන් ඉස්සර තිබුණ කොටුව දුම්රියපල ලග අතන මෙතන තිබුණ රැකියා විරහිත උපාධීධාරීන්ගේ උපවාස උද්ඝෝෂණ?

    uba balanne ITN, RUPAWAHINI wenathi ne..