athada upadi darinta gahala elewwa kiyala danne nathuwa athi ne.. kottuwe e welawe hitiya minissu dannawa. dan ugosana karanna denna kiyala dannawada. unta dunna job monada, upadiyata hariyana job da.
නොදන්නා දේවල් ගැන තර්ක කරලා. බොරු ලියලා මෙතන අවමානයට ලක්වෙන්න එපා සහෝ.
රැකියා විරහිත උපාධීධාරීන් 40දාහකට විතර රජයේ රැකියා දුන්නා. කිසිම වෘත්තීය නැඹුරුවක් නැති බහුතර කලා උපාධීධාරීන්ට දුන්න ඔය රැකියා ටිකත් වැඩියි.

