මහින්ද රාජපක්ෂ

දෙනවද ? නැද්ද ?


  • Total voters
    354
  • Poll closed .

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    athada upadi darinta gahala elewwa kiyala danne nathuwa athi ne.. kottuwe e welawe hitiya minissu dannawa. dan ugosana karanna denna kiyala dannawada. unta dunna job monada, upadiyata hariyana job da.


    නොදන්නා දේවල් ගැන තර්ක කරලා. බොරු ලියලා මෙතන අවමානයට ලක්වෙන්න එපා සහෝ.
    රැකියා විරහිත උපාධීධාරීන් 40දාහකට විතර රජයේ රැකියා දුන්නා. කිසිම වෘත්තීය නැඹුරුවක් නැති බහුතර කලා උපාධීධාරීන්ට දුන්න ඔය රැකියා ටිකත් වැඩියි.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ලොවෙත් දෙනවා ...
    දැන් උබලා නිකන් කින්ඩියට වගේ කියන්නේ මොනා උනත් කමක් නෑ යුද්දේ දිනන්නේ කියලා
    ඇත්තටම ඒක ලොකු දෙයක් තමයි යකෝ
    අනික ප්‍රේමදාස ඉදිද්දී පවුලේ උන් නටපු හැටි මතක නැද්ද උබලට
    මොනා උනත් මහින්ද 1000 ගුණයක් හොදයි
    එදා වේල හම්බ කරගන්න වත් බැරි හිගන සොන්නයෝ තමයි මහින්දට බැන බැන ඉන්නේ , උන් කට ඇරන් බලන් ඉන්නේ ඔක්කොම පිනට හම්බුවෙනකන්

    ane palayan ban yanna mahiya rata kanawa, mihiyata rata diyunu karanna oni na. mihina aththatama deshapalanayak karanne. blapanko pohora sahanadara denawa sali nasthi karanawa kapati rajek mahiya:frown:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    anduwe inna budimath minisunta anduwa yana patha thericha eke ubala wage gon kabarayo mokkuda bn. gedarata wela ITN, Rupawahini balannathuwa palayan pare awidala rata gana hoyala balapan.

    ඔබේ භාෂා විලාෂය වෙනස් වීමෙන්ම ඔබේ නොදැනුවත්කම ගැන ඔබම ලැජ්ජාවන බව පේනවා.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ehemada e kiyanne dan thaksanaya gana danaganna one desapalanaya katha karanna. ehenam Mahinda hariyanna bn kohomath... uge podi puthata jande dipan. u thaksanaya gana dannawa man hithanne mahindata wada...

    දේශපාලනය කියන්නේ මේ සියල්ලටම වගකිවයුතු දෙයක්. ඔබ සියල්ල පටලවාගෙන මිතුර.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ඔබේ භාෂා විලාෂය වෙනස් වීමෙන්ම ඔබේ නොදැනුවත්කම ගැන ඔබම ලැජ්ජාවන බව පේනවා.

    mn mole thiyena minisun ekai, mole nathi minisu ekai katha karanne dewediyakata bn. mn mulin hithuwe ubata mole athi kiyala, passe na kiyala dana gatha. ekai passe wenas weune...
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    gotta kiwwa widiya ubata wada aha gatha un dannawa thi machn. anith eka uba mokadda me nikan dena katha kiyawanne. yako light bill wadi karanna eka hethuwak kiyapan mata. anika wadi karanna kalin nikanda dunne.

    ලයිට් බිල් එන්න එන්න වැඩි වුනේ කරුවල ජයසූරියගෙ කාලේ ජාතික විදුලිබල උත්පාදනය දියුණු නොකර කණිජතෙල් වලින් දුවන පෞද්ගලික විදුලිබලාගාර වලින් අධිකමිළට විදුලිය මිළදී ගැනීමට සිදුවුන නිසා. අනෙක ඛණිජතෙල් නොවන මිළ අඩු විකල්ප බලශක්ති උත්පාදන ක්‍රම වලට නොයෑම නිසා. මහින්ද ඒ අඩුව හදාගෙන තියෙන්නෙ. ඒකනේ විදුලි ගාස්තු අඩුකලේ.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ලයිට් බිල් එන්න එන්න වැඩි වුනේ කරුවල ජයසූරියගෙ කාලේ ජාතික විදුලිබල උත්පාදනය දියුණු නොකර කණිජතෙල් වලින් දුවන පෞද්ගලික විදුලිබලාගාර වලින් අධිකමිළට විදුලිය මිළදී ගැනීමට සිදුවුන නිසා. අනෙක ඛණිජතෙල් නොවන මිළ අඩු විකල්ප බලශක්ති උත්පාදන ක්‍රම වලට නොයෑම නිසා. මහින්ද ඒ අඩුව හදාගෙන තියෙන්නෙ. ඒකනේ විදුලි ගාස්තු අඩුකලේ.

    ane adu karada... hako ai adu kale kiyal 86% dannawa.. uba danathi wunata
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    දැන් මහින්ද රාජපක්ෂ රට ගෙනයන්නේ වැරදි මාවතක. ණයෙන් යැපෙන ආර්ථිකයක්, දේශීය නිෂ්පාදිතය පරිබෝජනයට සාපේක්ෂව ඉහල ගිහිල්ල නැහැ, ආදායම් විෂමතාවය වැඩිවීම, අධ්‍යාපනයේ කඩාවැටීම, වංචාව දුෂණය, අධිකරණයේ ස්වාධිපත්‍ය බිඳවැටීම, ප්‍රමුඛතා ලැයිස්තුවක් නැතුව ඔහේ පෞද්ගලික වාසි උදෙසා ආයෝජන කිරීම ආදී කරුණු නිසා මං මහින්දට මේ පාර ඡන්දේ දෙන්නේ නෑ. මහින්ද වෙනස් වෙනවනම් ඉදිරියේ චන්දෙ දෙන්න සුදානම්. එත් හිතන්න අමාරුයි එහෙම වෙනස් වෙන්න පුළුවන් කියලා එච්චර වැරදි ගොඩක් කරලා. දැනට මං දකින විකප්ලය රනිල්. :yes:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ube mole gana duk wenawa.. athurugiriyata gihin ahapan wanes sansthawa thiyenne koheda ekata mokada wune kiyala.

    ඔරුවල වානේ කම්හල මම දන්න විදියට පහුගිය රජයක් පෞද්ගලික අංශයට වික්කා.

    Ceylon Steel Corporation Limited,
    Oruwala, Athurugiriya,
    Sri Lanka.


    http://www.ceylonsteel.com/index.php
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Originally Posted by Kaalidasa
    ඔබේ භාෂා විලාෂය වෙනස් වීමෙන්ම ඔබේ නොදැනුවත්කම ගැන ඔබම ලැජ්ජාවන බව පේනවා.

    mn mole thiyena minisun ekai, mole nathi minisu ekai katha karanne dewediyakata bn. mn mulin hithuwe ubata mole athi kiyala, passe na kiyala dana gatha. ekai passe wenas weune...

    මම ඔබේ තර්ක වලට පිළිතුරු දීම මෙයින් නවතිමි.
    මම පැරදුනා යැයි හෝ නූගත් කිසිත් නොදන්නා මෝඩයෙකු යැයි ඔබ සිතනවානම් එසේ සිතා සතුටු වන්න.

    ඇත්ත කුමක්ද යන්න මෙහි සිටින අනෙක් අය එය තීරණය කරාවී.

    ස්තූතියි.
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මම ඔබේ තර්ක වලට පිළිතුරු දීම මෙයින් නවතිමි.
    මම පැරදුනා යැයි හෝ නූගත් කිසිත් නොදන්නා මෝඩයෙකු යැයි ඔබ සිතනවානම් එසේ සිතා සතුටු වන්න.

    ඇත්ත කුමක්ද යන්න මෙහි සිටින අනෙක් අය එය තීරණය කරාවී.

    ස්තූතියි.

    mehi sitina ek ayek

    දැන් මහින්ද රාජපක්ෂ රට ගෙනයන්නේ වැරදි මාවතක. ණයෙන් යැපෙන ආර්ථිකයක්, දේශීය නිෂ්පාදිතය පරිබෝජනයට සාපේක්ෂව ඉහල ගිහිල්ල නැහැ, ආදායම් විෂමතාවය වැඩිවීම, අධ්‍යාපනයේ කඩාවැටීම, වංචාව දුෂණය, අධිකරණයේ ස්වාධිපත්‍ය බිඳවැටීම, ප්‍රමුඛතා ලැයිස්තුවක් නැතුව ඔහේ පෞද්ගලික වාසි උදෙසා ආයෝජන කිරීම ආදී කරුණු නිසා මං මහින්දට මේ පාර ඡන්දේ දෙන්නේ නෑ. මහින්ද වෙනස් වෙනවනම් ඉදිරියේ චන්දෙ දෙන්න සුදානම්. එත් හිතන්න අමාරුයි එහෙම වෙනස් වෙන්න පුළුවන් කියලා එච්චර වැරදි ගොඩක් කරලා. දැනට මං දකින විකප්ලය රනිල්.


    thawa 86% thiranaya karala iwarai..
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    patali champika kiyanawa wage hama 10 denegenma 6k wath mahindata jande denna one me para dinnanna. meka anuwa 10n 8k ma jande denne na... loku prasnayak..
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඉතිං කියන්නකෝ. කොහොමද ඒ වෙනස කරන්නෙ.
    හරියට ආයෙනම් ලිදේ වතුර බොන්න බෑ කියලා ලිද වහන්න කියනවා. නමුත් අහල හත්ගව්වකටවත් එහා පයිප්පයක් නෑ.


    ලිඳේ වතුර විසයි නං.. වතුර පෙරලා විස අයින් කරලා බොන්න ගන්නත් බැරිනං.. ලඟපාත පයිප්පයක් නෑ කියලා.. අර ළිඳේ වතුර බීල මැරෙනවද.. නැත්තං අඩු තරමේ පෙරලාවත් බොන්න පුළුවන් මඩ වතුර ටිකක් හරි හොයාගන්නවද මචං..?
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඡන්දයක් කිට්ටුවෙනකොට එක එක ජාතියේ "දාස"යෝ එනවා ආණ්ඩුවට සුදු හුණු ගාන්න
    :yes::yes::yes:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ලිඳේ වතුර විසයි නං.. වතුර පෙරලා විස අයින් කරලා බොන්න ගන්නත් බැරිනං.. ලඟපාත පයිප්පයක් නෑ කියලා.. අර ළිඳේ වතුර බීල මැරෙනවද.. නැත්තං අඩු තරමේ පෙරලාවත් බොන්න පුළුවන් මඩ වතුර ටිකක් හරි හොයාගන්නවද මචං..?

    pu balapalako ape podi mahindage mole... muge moleth perala ganna hithanawa maden....