මහින්ද රාජපක්‍ෂ​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මහින්ද රාජපක්‍ෂ​

    බලපන්කෝ. අප්පොච්චි දැන් පාර්ලිමෙන්තු මන්ත්‍රී. ඒත් මිනිස්සුන්ට නම් තාමත් ජනාධිපති වගේමයි. හිටංට හරි රනිල්ට හරි මෙහෙම ජනතා ආකර්‍ෂනයක් තියනවද​? කවදා හරි මය්ත්‍රී හරි රනිල්හරි පරාද වුන දාකට මිනිස්සු මේවගේ සලකයිද​? :oo:


    27657541_10154904295796467_1844773311267064450_n.jpg


    27749830_10154904295861467_4434333356690442165_n.jpg


    27752502_10154904295991467_2754185310259667362_n.jpg


    27655349_10154904296011467_1324243456781213619_n.jpg


    27545061_10154904298146467_1496936571761596384_n.jpg



    27540401_10154900609856467_618124832894836775_n.jpg


    27658095_10154900168891467_6119103797276756555_n.jpg



    27459385_10154900168946467_7213811623081530105_n.jpg


    27332366_10154875330106467_1609375287913369358_n.jpg



    26907688_10154875330171467_1716877083464346407_n.jpg


    26991665_10154875330641467_1069714943092519191_n.jpg
     
    • Like
    Reactions: gcthegamer

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    වහල්ලුන්ට එහෙම තමයි දැනෙන්නේ
    අපිටනම් නිකම්ම ප.ම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :dull::dull::dull:

    නටන්න කියලා තිබ්බ නේද
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ඔය Gasa84 කියන JVP කාලකන්ණියව රිපෝර්ට් කරපල්ලා..උගේ දේශපාලන වලි වලට අපේ උන්ගේ ඩේට පළි නැහැ.අනුන්ගේ මතයක් ඉවසන්න බැරි අවලමා.පේනවා නේද ජෙප්පොන්ගේ තියෙන බලු ගතිය.ඕකුන්ට එහෙම එක චන්දයක් දෙන්න එපා.ඕකුන් බලය ගත්තොත් මුළු රටල ලේ විලක් වෙනවා අනිවා..

    :yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය Gasa84 කියන JVP කාලකන්ණියව රිපෝර්ට් කරපල්ලා..උගේ දේශපාලන වලි වලට අපේ උන්ගේ ඩේට පළි නැහැ.අනුන්ගේ මතයක් ඉවසන්න බැරි අවලමා.පත ඉමේජ් දාලා කිරිය වනසන්න..පේනවා නේද ජෙප්පොන්ගේ තියෙන බලු ගතිය.ඕකුන්ට එහෙම එක චන්දයක් දෙන්න එපා.ඕකුන් බලය ගත්තොත් මුළු රටම ලේ විලක් වෙනවා අනිවා..

    චන්ද ප්‍රචාරනය නීතියෙන් තහනම් ....අපි නිතිගරුකයි :P:P:P:P

    රිපෝර්ට් බැරිනම් ඇඩ්මින්ලත් එකක බුදියපන් :lol::lol::lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    mahindage photo eka dakala ridunu paarata thadi images daala :lol::lol::lol::lol:
    paw ban uba wage un... kade yanakota seemaawak athuwa palayan :yes::yes::yes::yes:

    ඔව් බං මහ බලු වැඩ ඕවා.මගේ PC එකත් දැන් ස්ලෝව් වෙලා.ඕකා වයිරස් තිබ්බ පික්ස්ද කොහෙද දාලා තියෙන්නේ.:angry::angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mahindage photo eka dakala ridunu paarata thadi images daala :lol::lol::lol::lol:
    paw ban uba wage un... kade yanakota seemaawak athuwa palayan :yes::yes::yes::yes:

    මගේ රෙප් කපලා තිබ්බා ..හුදී ජන පහන් මෙවුවා එක නැතිවෙන නිසා අයින් කළා ...ඩේටා නැහැනේ පොඩි උන්ට :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් බං මහ බලු වැඩ ඕවා.මගේ PC එකත් දැන් ස්ලෝව් වෙලා.ඕකා වයිරස් තිබ්බ පික්ස්ද කොහෙද දාලා තියෙන්නේ.:angry::angry::angry::angry:

    අනේ නැහැ බන් ..ඔන්න අයින් කළා ...දුකක් දෙන්න හිතුවේ නැහැ ....සොරි වෙන්න ඕනි ..මගේ රේප් කපලා නටපන් කියලා

    ඉතින් පොඩ්ඩක් නටෙවුවා

    රිස්ටර්ට් පාරක් දාලා ගමු පුති
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පලයන් බල්ලෝ යන්න.දාපිය බලල තෝ ආයේ එහෙම ලොකු ඉමේජ්.කාලකණ්නියා.තොපි ඒ කාලේ කරෙත් ලංකාව ගිණි තිබ්බ එකයි මිනිස්සු මැරුව එකයි විතරයිනේ.තොගේ ඔය ගූ දේශපාලන පක්ෂේ ප්‍රමෝට් කරන්න වෙන සයිට් එකක් හොයාගනින්.තොට ඕන විදිහට මේකේ නටන්න දෙන්න බැහැ.තොගේ ජෙප්පොන්ට මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ කියලා මේ සයිට් එක පළිද?.බූරුවා..:angry::angry:

    මෙච්චර රිදුන එකෙක් දැක්කමයි .....:P:P:P

    හා හා නාඩා ඉදින් නාඩා ඉදින් ....ඩේටා රි ලෝර්ඩ් එකක් දාන්නද ?

    නම්බර් එක PM කරපන්
     
    • Like
    Reactions: ruka max

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය Gasa84 කියන JVP කාලකන්ණියව රිපෝර්ට් කරපල්ලා..උගේ දේශපාලන වලි වලට අපේ උන්ගේ ඩේට පළි නැහැ.අනුන්ගේ මතයක් ඉවසන්න බැරි අවලමා.පත ඉමේජ් දාලා කිරිය වනසන්න..පේනවා නේද ජෙප්පොන්ගේ තියෙන බලු ගතිය.ඕකුන්ට එහෙම එක චන්දයක් දෙන්න එපා.ඕකුන් බලය ගත්තොත් මුළු රටම ලේ විලක් වෙනවා අනිවා..

    ඒකනම් ඇත්ත ඌ නියම JVP කාරයෙක් උනුත් එහෙමනේ..
    අනික දැන් න්‍යායාචාර්ය ජිප්සීස් සුනිල් ලොක්කනේ....
    වැඩක් කරන්නෙත් නෑ, කරන්න දෙන්නෙත් නෑ, කරපු දේවල් ඉවසන්නෙත් නෑ (හැබැයි මහ බැංකු මංකොල්ලය වෙලාවෙ පොඩ්ඩක් ඉවසුවා මහ මොළකරුගෙ නම නොකියා ඉන්න) හැමදාම හැම එකාම වැරදියි. උන් විතරයි හරි.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113

    .


    Sinhayek sinhaya aduranawa wagey, unp ponnayonta loku ponnayo witharai.

    Ponnayekta sinhaya wedagath ne. Oota loku ponnayawa.

    Jepi nari tikatah ochcarathamai. Oota loku "hoo hoo" gaana ara lapayak thiyena nariyawa

    .
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    mona unath udde iwara karapu minihane, ada me rate thiyena mukuthma naha ne udde iwara nowuna nam
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ubalata tax geva geva gini ganan valata badu aragena kalakanni jiwithayak gathakaranna onenm vahallu vage UNP ekata chande diyav

    sinhala unta hamanilama yanna unp eken salakai ethakota

    mn dakka unp eken gahapu pothak,eke vadi hariyak thiyenne uthurata karapuva :lol: niyamai ithin ithuru vela thiyena tikath kapalla okunta dila


    ethakota jeppanta :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
    jeppo kiyala jathiyak na bn,unuth unp vahallu tikak inne
    .:lol::lol::lol:
     
    • Like
    Reactions: HKavinda

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මෙච්චර රිදුන එකෙක් දැක්කමයි .....:P:P:P

    හා හා නාඩා ඉදින් නාඩා ඉදින් ....ඩේටා රි ලෝර්ඩ් එකක් දාන්නද ?

    නම්බර් එක PM කරපන්

    යකෝ උබ මෙච්චර කල් ජෙප්පොන්ට කඩේ ගියා මේකේ ත්‍රෙඩ් දදා..අපි දැම්මද ලොකු ඉමේජස්?මහින්දගේ ත්‍රෙඩ් එකට ආපු නිසා උබ අනිත් උන්ගේ ඩේට වලට කෙලවන්නනේ එහෙම දැම්මේ.මොනාද යකෝ ඔය කරන තුප්පහි වැඩ..:angry::angry:

    මට උබේ ලබ්බේ ඩේට කාර්ඩ් ඕන නැහැ.මට තියෙන්නේ ෆයිබර් ඔප්ටික් අන්ලීමිටඩ්.ඒ කොහොම තිබ්බත් මගේ pc එක ස්ලෝව් උනා මේ ත්‍රෙඩ් එකට ආපු වෙලාවේ ඉදන් තෝ දාපු වයිරස් ඉමේජ් වලට..:angry::angry::angry:


    7042852084.png