මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    දැන් පඹය අයින් වෙයිද? පැයක්වත් ඉන්නෙ නෑ කිව්ව නේද රනිල් ආවොත් ?

    එහෙම වුණොත් හැබැයි ප්‍රශ්නෙ නම් විසඳෙනවා.
    :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජෙප්පො අපි නම් ඔය බලු පොරේට නෑ කියලත් කලින්ම කිව්වනෙ. :lol:

    රනිල්ට කෝටි 50 මැච් කරන එක ගේමක් නැතුවැති. ඔය ගිය උනුත් ආවෙ :yes:

    ඒ අගමැති පත් කරාට පස්සෙ කියපු එකනෙ.ඒක නෙමෙයි මන් කියන්නෙ . ලොක්ක පිස්සු කෙලින්න කලින් මංගලට මේ මාසෙ 5 වෙනිද ලබන අවුරුද්දට අයවැය ඉදිරිපත් කරන්න තිබ්බනෙ . ඒකට විරුද්දව චන්දෙ දෙනව කියල ජෙප්පො කිව්ව . අනික බැසිල්ට සල්ලි නෑ කියලද හිතන්නෙ . මල්වානෙ කෝටි ගානක ගෙයක් මගෙ නෙවෙයි මන් දන්නෙත් නෑ කියල කිසි ගානක් නැතුව අතෑරල දාන්න නම් කොහොම සල්ලියක් ඇතිද කියල හිතපන්කො :dull::dull::dull::dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජේ.වී.පී රතු අලින්ගේ නිරුවත :lol:

    45860110_1464084207058987_6985499423425953792_n.jpg

    රනිල්ට විරුද්දව ගෙනාපු විශ්වාසභංගෙට චන්දෙ දෙන්නවත් ආවෙ නැති දේශ ප්‍රේමී නායකයගෙ වහල්ලු ටික ඒකට චන්දෙ දීපු ජෙප්පන්ට රතු අලිලු :lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඒ අගමැති පත් කරාට පස්සෙ කියපු එකනෙ.ඒක නෙමෙයි මන් කියන්නෙ . ලොක්ක පිස්සු කෙලින්න කලින් මංගලට මේ මාසෙ 5 වෙනිද ලබන අවුරුද්දට අයවැය ඉදිරිපත් කරන්න තිබ්බනෙ . ඒකට විරුද්දව චන්දෙ දෙනව කියල ජෙප්පො කිව්ව . අනික බැසිල්ට සල්ලි නෑ කියලද හිතන්නෙ . මල්වානෙ කෝටි ගානක ගෙයක් මගෙ නෙවෙයි මන් දන්නෙත් නෑ කියල කිසි ගානක් නැතුව අතෑරල දාන්න නම් කොහොම සල්ලියක් ඇතිද කියල හිතපන්කො :dull::dull::dull::dull:

    දැන් කියන්නෙ ජෙප්පො විස්වාසභංගයක් ගෙනාවෙ පාර්ලිමේන්තුව විසුරුවපු හින්ද කියලද :lol: ටිල්වින් සිල්වා 9 වෙනිදා කිව්වෙ පාර්ලිමේන්තුවේදී බැරිනං පාරෙදි හරි පරද්දනව කියල අළුත් ආණ්ඩුව :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රනිල්ට විරුද්දව ගෙනාපු විශ්වාසභංගෙට චන්දෙ දෙන්නවත් ආවෙ නැති දේශ ප්‍රේමී නායකයගෙ වහල්ලු ටික ඒකට චන්දෙ දීපු ජෙප්පන්ට රතු අලිලු :lol::lol::lol::lol:

    :lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් කියන්නෙ ජෙප්පො විස්වාසභංගයක් ගෙනාවෙ පාර්ලිමේන්තුව විසුරුවපු හින්ද කියලද :lol: ටිල්වින් සිල්වා 9 වෙනිදා කිව්වෙ පාර්ලිමේන්තුවේදී බැරිනං පාරෙදි හරි පරද්දනව කියල අළුත් ආණ්ඩුව :yes:

    නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුව පත්වෙච්ච ආණ්ඩුවක් නොවන නිසා . උබ හිතන්න එපා මන් ජෙප්පෙක් කියල . මන් කවදාවත් ජේවීපියට චන්දෙ දීල නෑ . හැබැයි මන් මහින්දට 2010 දි දීල තියනව . දෙයක් වෙනවනම් ඒක නීත්‍යානුකූලව වෙන්න ඕන . හොරපාරෙන් හොරකමෙන් ගන්න ඕන නෑනෙ . අදටත් රටේ ජනප්‍රියම නායකය මහින්ද . එහෙම එකේ කෙලගෙන ගිහින් අනුන් කාපු ඉදුල් පිගන් ගන්න ගියේ මොකටද .
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දැන් පඹය අයින් වෙයිද? පැයක්වත් ඉන්නෙ නෑ කිව්ව නේද රනිල් ආවොත් ?

    එහෙම වුණොත් හැබැයි ප්‍රශ්නෙ නම් විසඳෙනවා.
    :yes:

    අප්පේ රනිල් නම් ජනාදිපති ඔයි :baffled:
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මහින්දව මුන් ඔක්කොම තියල ඇන්දුවා බන්... ඒක තාම බයියන්ට තෙරෙන්නේ නෑ.. ඇත්තට කිව්වොත් පොනිල් තව අවුරුද්දක් යනවා කියන්නේ මෙකෙ කෑලි නෑ විකුනලා.... ආප්පයට මොලේ නෑ.... මේ ගේම හොඳට කල්පනා කරල්ලා ගහන්න තිබ්බා... කොහෙද පොලොන්නරුවෙ මී මනේ... මහින්ද එකම වැරැද්ද දෙපාරක් කරා... අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා ආන්ඩුමාරු කිරීම... දැන් ඉතින් චන්දෙට මොනාද කියන්න තියෙන සටන් පාට... ?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දැන් හැබැයි රනිල් ආයි අගමැති උනොත්. අනිවා ගේමක් අදිනවා මහින්දට. මහින්දට ආයි ගොඩ එන්න පුළුවන් චන්දෙන් තමයි හැබැයි . රනිල් චන්දයක් තියන්න දෙන එකක් නැ කොහොමවත් තව අවුරුද්දක් යනකන්.:confused::confused::confused::confused::confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,536
    67,875
    113
    දැන් හැබැයි රනිල් ආයි අගමැති උනොත්. අනිවා ගේමක් අදිනවා මහින්දට. මහින්දට ආයි ගොඩ එන්න පුළුවන් චන්දෙන් තමයි හැබැයි . රනිල් චන්දයක් තියන්න දෙන එකක් නැ කොහොමවත් තව අවුරුද්දක් යනකන්.:confused::confused::confused::confused::confused:

    Aye chandayak tibbath wedak ne.mu e wenakota okoma wikunanawa.ganna deyak ne ita passe
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට පෙන්නෙ ගසාගෙ කාලෙ ඉවරයි දැන් එරොසන්ගෙ කාලෙ ,දිගටම මේක බම්ප් වෙවි තියෙවි අනික් පාර්ශවය පැත්තෙන්
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගෙදර කට්ටිය මයිත්‍රී පැත්තට හැරෙව්වා Part 02
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට පෙන්නෙ ගසාගෙ කාලෙ ඉවරයි දැන් එරොසන්ගෙ කාලෙ ,දිගටම මේක බම්ප් වෙවි තියෙවි අනික් පාර්ශවය පැත්තෙන්

    Lol eekanam eththa
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads