ජෙප්පො අපි නම් ඔය බලු පොරේට නෑ කියලත් කලින්ම කිව්වනෙ.![]()
රනිල්ට කෝටි 50 මැච් කරන එක ගේමක් නැතුවැති. ඔය ගිය උනුත් ආවෙ




ජේ.වී.පී රතු අලින්ගේ නිරුවත
![]()




ඒ අගමැති පත් කරාට පස්සෙ කියපු එකනෙ.ඒක නෙමෙයි මන් කියන්නෙ . ලොක්ක පිස්සු කෙලින්න කලින් මංගලට මේ මාසෙ 5 වෙනිද ලබන අවුරුද්දට අයවැය ඉදිරිපත් කරන්න තිබ්බනෙ . ඒකට විරුද්දව චන්දෙ දෙනව කියල ජෙප්පො කිව්ව . අනික බැසිල්ට සල්ලි නෑ කියලද හිතන්නෙ . මල්වානෙ කෝටි ගානක ගෙයක් මගෙ නෙවෙයි මන් දන්නෙත් නෑ කියල කිසි ගානක් නැතුව අතෑරල දාන්න නම් කොහොම සල්ලියක් ඇතිද කියල හිතපන්කො![]()
ටිල්වින් සිල්වා 9 වෙනිදා කිව්වෙ පාර්ලිමේන්තුවේදී බැරිනං පාරෙදි හරි පරද්දනව කියල අළුත් ආණ්ඩුව
රනිල්ට විරුද්දව ගෙනාපු විශ්වාසභංගෙට චන්දෙ දෙන්නවත් ආවෙ නැති දේශ ප්‍රේමී නායකයගෙ වහල්ලු ටික ඒකට චන්දෙ දීපු ජෙප්පන්ට රතු අලිලු![]()


දැන් කියන්නෙ ජෙප්පො විස්වාසභංගයක් ගෙනාවෙ පාර්ලිමේන්තුව විසුරුවපු හින්ද කියලදටිල්වින් සිල්වා 9 වෙනිදා කිව්වෙ පාර්ලිමේන්තුවේදී බැරිනං පාරෙදි හරි පරද්දනව කියල අළුත් ආණ්ඩුව
![]()
දැන් පඹය අයින් වෙයිද? පැයක්වත් ඉන්නෙ නෑ කිව්ව නේද රනිල් ආවොත් ?
එහෙම වුණොත් හැබැයි ප්‍රශ්නෙ නම් විසඳෙනවා.![]()





අප්පේ රනිල් නම් ජනාදිපති ඔයි![]()



දැන් හැබැයි රනිල් ආයි අගමැති උනොත්. අනිවා ගේමක් අදිනවා මහින්දට. මහින්දට ආයි ගොඩ එන්න පුළුවන් චන්දෙන් තමයි හැබැයි . රනිල් චන්දයක් තියන්න දෙන එකක් නැ කොහොමවත් තව අවුරුද්දක් යනකන්.![]()
මට පෙන්නෙ ගසාගෙ කාලෙ ඉවරයි දැන් එරොසන්ගෙ කාලෙ ,දිගටම මේක බම්ප් වෙවි තියෙවි අනික් පාර්ශවය පැත්තෙන්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.


