මහින්ද vs Highway drive

wave.slay

Active member
  • Sep 13, 2008
    715
    65
    28
    atana metana
    ජනාපති කටුනායක open එකෙදි land rover එකක්.
    z_pv-A-drive-01.jpg


    කඩුවෙල එකෙදි බස් එකක්.

    d39ad484.jpg


    අද මොකක් එලවයිද????

    මට හිතෙන්නේ අද benz එකක් බස්සයි....
    :growl::growl::growl::growl:

    imgres


    (සැ.‍යු-මෙවා ඔට්ටු නෑ...)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    යකෝ මූට ගිය කල.ඉස්සර කඩ වලින් වතුර ඉල්ලන් බිබී පයින් ගියේ..ඒකට අද..අනේ අපේ රටේ හරක් ඉන්නකන් මයියට දෙයියන්ගේම පිහිටයි..:rofl:
     

    wave.slay

    Active member
  • Sep 13, 2008
    715
    65
    28
    atana metana
    යකෝ මූට ගිය කල.ඉස්සර කඩ වලින් වතුර ඉල්ලන් බිබී පයින් ගියේ..ඒකට අද..අනේ අපේ රටේ හරක් ඉන්නකන් මයියට දෙයියන්ගේම පිහිටයි..:rofl:

    දැන් අපි වතුර බිබි මෙවා බලන් ඉන්නවා:lol::lol::lol: