ම්ම් screen record

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    Customer කෙනෙක් වැඩක් බාර දුන්නා වාහනයක vector වගයක් අදින්න(illustrator වලින් කරන්නෙ)ඒ වැඩේ කරද්දි එයාට ඒකත් එක්ක screen video එකකුත් ඕනෙ කීවා,screen recording දාලා වැඩේ කරන්න ගත්තොත් වෑඩේ කරන්න වෙන් නෑ computer එක stuck වෙනවා,ඒ වගේ වෙලාවක ඔයාලා record කරන්න කොහොමද?
    Ai 2020 වලින් අදින්නෙ
    pc spec
    I5 5th gen
    6GB ram
    Nvidia gt 920m
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මන් උබෙ මේ පොස්ට් එක ෆේස් බුක් එකෙත් දැක්කා. උබේ ස්පෙක් වලට වඩා අඩු පීසී එකක් මන් යූස් කරන්නෙ OBS එකයි ඉල්ලස්ට්‍රේටයි සුපිරියට රන් වෙනවා. කලින් යූස් කරපු ස්ක්‍රීන් රෙcකොඩර්ස් එක්ක නම් ලැග් උනා පී සී එක. OBS එකෙන් අවුලක් නෑ පැය තුනක් හතරක් යද්දි නම් පොඩි ලැග් එකක් එනවා
     
    • Like
    • Love
    Reactions: NRTG and Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    mama screen record karanne OBS eken.
    machan recording ekata wenama charge karanna.
    obs දාපුවාම lag වෙනවා
    Camstasia balanna. Godak light eka
    මම try කරන්නම්
    record karala deepuwama ubata wada nati weyi.eelanga ewa uma andaganivi taniyama
    උගෙ video shoot එකක් තියනවා මම කලින් ඇදපු එකකත් shoot එකක් තිබ්බ ඒකට දැම්මෙ නෑ අදිනකොට දාපුවා
    මන් උබෙ මේ පොස්ට් එක ෆේස් බුක් එකෙත් දැක්කා. උබේ ස්පෙක් වලට වඩා අඩු පීසී එකක් මන් යූස් කරන්නෙ OBS එකයි ඉල්ලස්ට්‍රේටයි සුපිරියට රන් වෙනවා. කලින් යූස් කරපු ස්ක්‍රීන් රෙcකොඩර්ස් එක්ක නම් ලැග් උනා පී සී එක. OBS එකෙන් අවුලක් නෑ පැය තුනක් හතරක් යද්දි නම් පොඩි ලැග් එකක් එනවා
    obs මම use කරා ලැග් වෙනවා ටිකක් මට ලැග් වෙද්දි එපා වෙනවා වැඩ කරන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    Customer කෙනෙක් වැඩක් බාර දුන්නා වාහනයක vector වගයක් අදින්න(illustrator වලින් කරන්නෙ)ඒ වැඩේ කරද්දි එයාට ඒකත් එක්ක screen video එකකුත් ඕනෙ කීවා,screen recording දාලා වැඩේ කරන්න ගත්තොත් වෑඩේ කරන්න වෙන් නෑ computer එක stuck වෙනවා,ඒ වගේ වෙලාවක ඔයාලා record කරන්න කොහොමද?
    Ai 2020 වලින් අදින්නෙ
    pc spec
    I5 5th gen
    6GB ram
    Nvidia gt 920m
    මචං රැම් අඩුම 8gb වත් කරගත්තොත් හොදයි නේද?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,401
    4,279
    113
    Gampaha
    Appiriya wenawa habai inscreen recorders walin wada krnn giyahama , phone ekakin record krpn hriyta screen eka pena vidihata set karala passe edit karala deepan
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඇයි මචං එහෙම ස්ක්‍රීන් රෙකෝඩ් ඉල්ලන්නෙ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Simple
    Press Windows key + G
    there is an Xbox Console. Press Screen recorder button in middle
    And start Recording