මාතරින් මාසෙටම කෑම ගන්න තැනක් දන්නවද ?

Nohim Ys

Well-known member
  • Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැඩ කරන තැන එවුන්ගෙන් අහලා බලපං.
    ඔය ලයින් එකේ කැම්පස් එකක් වත් නැති එකේ සාධාරන ගනං වලට හොඳ බෝඩිමක් හොයාගන්න කට්ටක් කන්න වෙයි.
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • monada ban umba meh dote karanne?

    :dull::dull::dull:

    bump

    පැටියා;13163346 said:
    වැඩ කරන තැන එවුන්ගෙන් අහලා බලපං.
    ඔය ලයින් එකේ කැම්පස් එකක් වත් නැති එකේ සාධාරන ගනං වලට හොඳ බෝඩිමක් හොයාගන්න කට්ටක් කන්න වෙයි.

    :yes:
    ඔව් බන්.. රුහුනු කැම්පස් එක තියෙන්නේ මේ ලයින් එකේ නෙවෙයිනේ:(

    beach side wage ???? awulada ???

    Beach Side idala Bodiya lagata tikak payein enna ona ne... :oo:
    Moko ban, honda bodimak thiyeda ea patte ?

    :)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    මාතර පොලිසියට ගල් ගහපන්.. අවුරුද්දක් විතර කන්නයි බොන්නයි, නවතින්න ආණ්ඩුවේ බෝඩිමයි arrange කරල දෙයි :lol:

    BUMP මචෝ :rofl:

    :lol::lol::lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    පැටියා;13163346 said:
    වැඩ කරන තැන එවුන්ගෙන් අහලා බලපං.
    ඔය ලයින් එකේ කැම්පස් එකක් වත් නැති එකේ සාධාරන ගනං වලට හොඳ බෝඩිමක් හොයාගන්න කට්ටක් කන්න වෙයි.
    athkota ruhunu campus eka:rolleyes: