hari machan. mama poddak balala kiyannam....bodiya gawata gihin bus ekata naginna ne ona....
, Boodiya gaawata paien ena duranam goda 
කෝරලේමහත්තයා;13157515 said:bump
bump
Matara Nam Danne Ne
BUMP

0412222149 me no1ta cl1k deela balapan. mama anthimata hitapu boardima. Uyanwaththe thiyenne![]()

Ethana Cha da bn ?
![]()
ethana nawathinna nam hoday..nawathina ayata thama mama hithanne kanna denne
monada ban umba meh dote karanne?
bump
පැටියා;13163346 said:වැඩ කරන තැන එවුන්ගෙන් අහලා බලපං.
ඔය ලයින් එකේ කැම්පස් එකක් වත් නැති එකේ සාධාරන ගනං වලට හොඳ බෝඩිමක් හොයාගන්න කට්ටක් කන්න වෙයි.


beach side wage ???? awulada ???


e pathe nam hoyala dena puluwan macho......

apo uba hitiya thena....![]()




මාතර පොලිසියට ගල් ගහපන්.. අවුරුද්දක් විතර කන්නයි බොන්නයි, නවතින්න ආණ්ඩුවේ බෝඩිමයි arrange කරල දෙයි
BUMP මචෝ![]()




athkota ruhunu campus ekaපැටියා;13163346 said:වැඩ කරන තැන එවුන්ගෙන් අහලා බලපං.
ඔය ලයින් එකේ කැම්පස් එකක් වත් නැති එකේ සාධාරන ගනං වලට හොඳ බෝඩිමක් හොයාගන්න කට්ටක් කන්න වෙයි.
