මාතලේ අවට කෑම කඩයක්

lotuna

Member
Jul 11, 2023
3
1
3
මචන්ලා රිවස්ටන් යන්න ට්‍රිපක් සෙට් කරගෙන තියෙන්නෙ. Lunch එකට මාතලේ අවට තියෙන හොද කෑම කඩයක් recommend කරන්න පුලුවන්නම් දන්න අය. මහා ලොකු Budget එකක්නම් නෙමේ 500 - 700 per head වගේ. 25 කට වගේ serve කරන්න පුලුවන් වෙන්නත් ඕනා. තෑන්ක්ස්.
 
  • Like
Reactions: kinkon

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මචන්ලා රිවස්ටන් යන්න ට්‍රිපක් සෙට් කරගෙන තියෙන්නෙ. Lunch එකට මාතලේ අවට තියෙන හොද කෑම කඩයක් recommend කරන්න පුලුවන්නම් දන්න අය. මහා ලොකු Budget එකක්නම් නෙමේ 500 - 700 per head වගේ. 25 කට වගේ serve කරන්න පුලුවන් වෙන්නත් ඕනා. තෑන්ක්ස්.
    Home seas, Apey Bojun Thotagamuwa තමා රෙකමන්ඩ් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: lotuna