Oneday mchnOneday tripak da..nanam night ekak innada yanne
Thanks mchnFood Corner , Home seas Hotel
Home seas, Apey Bojun Thotagamuwa තමා රෙකමන්ඩ් කරන්න පුළුවන්මචන්ලා රිවස්ටන් යන්න ට්‍රිපක් සෙට් කරගෙන තියෙන්නෙ. Lunch එකට මාතලේ අවට තියෙන හොද කෑම කඩයක් recommend කරන්න පුලුවන්නම් දන්න අය. මහා ලොකු Budget එකක්නම් නෙමේ 500 - 700 per head වගේ. 25 කට වගේ serve කරන්න පුලුවන් වෙන්නත් ඕනා. තෑන්ක්ස්.
රිවස්ටන් කෑම කඩ![]()
Home seas, Apey Bojun Thotagamuwa තමා රෙකමන්ඩ් කරන්න පුළුවන්
Thanks machanlaow අපේ බොජුන් hodai.
https://goo.gl/maps/qhxJ9EjxiFVFQio68
Home seas, Apey Bojun Thotagamuwa තමා රෙකමන්ඩ් කරන්න පුළුවන්
ow අපේ බොජුන් hodai.
https://goo.gl/maps/qhxJ9EjxiFVFQio68