Duty charge ගහලා තියෙද්දිත් ගෙදරටම ආවද....?
tnt හොදයිද....?
මචං මමත් එකක් ඕඩර් කලා ගීක් එකෙන් ටීඑන්ටී තමයි දැම්මෙ. ඕඩර් කලාට පස්සෙ බඩු එන්න දවස් කීයක් විතර යනවද ?
Ship karayak passe 5 days walin awa Mage eka. Habai geekbuying eken ship karanna 7-8 days giya (black Friday dawas wala).

machan mama geekbuying eke phone 1ak genuwa 59$ . ekata mehe TNT eke 1800RsT gata. ei bn ochara gana wedi une ? ubata 730Rs aran thiyanawa![]()
ela, man asama os ekak, miui os
Machan MIUi kiyanne skin ekak, okath android ma thama, MIUI eke themed version ekak. HTC Sense , Samsung Touch Wiz wage. Hebei oka patta clean and lassanai stock android walta wada.






