man nam casino apee ratata ena ekata pudgalikwa waradak dakin na..casino club tibbta oowata kohomath dupath api wagee minissu yan nahaneyanne salli walata karanna deyak nathuwa inna posath aya saha sanchrakayoo.. Un oowa dupathektawath denwa kiyalada ??? nahane .. samharunta tiyana salli lankawenuth hangagena inne .. adayam badu tiya mokakin wath kawadawath ewa allanawa boru
ethin ehema ekee mee wagee dewal wala hodata wiyadam karala..eeken ratatah sethak wenwanm kamathi.. Linde hitiyoth lindee ma thmayi ..
![]()
Umba kohomada kiyanne duppath aya yanne nethi wey kiyala? Casino kiyanne ikmanatama addict wena deyak ban. Crown ekak danawa kiyanne, aduma gaane casino floors 3 k wath enawa, oowage pokie machines 2000k wath wetey, kohomada Rs 5 coins walata pokie gahanna thibboth, kattiya noya indiyda?

ගොඩක් උන්ට කැසිනඔ කිව්වම හිතන්නේ මතක් වෙන්නේ කොටි ගානක සල්ලි බ්‍රිෆ් කෙස් එකකුයි, කාඩ් කුට්ටමකුයි කරත්ත රොදෙ කැරකෙන දාදු කැට දෙකකුයි..Umba kohomada kiyanne duppath aya yanne nethi wey kiyala? Casino kiyanne ikmanatama addict wena deyak ban. Crown ekak danawa kiyanne, aduma gaane casino floors 3 k wath enawa, oowage pokie machines 2000k wath wetey, kohomada Rs 5 coins walata pokie gahanna thibboth, kattiya noya indiyda?
කැසිනො වානිජ මට්ටමට ලාබ ලබන්න කරන හැම රටකම කරන්නේ ඒවා හුදකලා කරලා, ලාස් වේගාස් ගත්තත් කාන්තාරයක්, සාමාන්ය ජන ජිවිතයෙන් ඇතක, මකාවු ගත්තත් දූපතක්.. ඔක තියන තැනක ජිවිතයක් නැ, සල්ලි වලට විකිනෙන්නේ නැති දෙයක් නැ. මොලේ කොලොප්පන් නායකයෙකුට හැර රටේ අග නගරේ හදවත මැද්දේ කැසිනො අටවන්න හිතෙන්නේ නැ.. රටේ අවසානය ඒකාන්තයි..බලන් හිටපන් කට ඇරගෙන..යකෝ ආසියාවේ ලාස් වේගාස් macau.කැසිනෝ වැහි වැහැලා Macau වල..ලාස් වේගාස් වල තියෙන කැසිනෝ වලම branch තියෙනවා MGM වගේ කැසිනෝ වල පතාක යෝදයෝ..චීන්නු macau අත ලග තියාගෙන මේ ඔස්ට්‍රලියන් කාරයෙක්ගේ කැසිනෝ එකකට ලංකාවට එයි කියලද උබ කියන්නේ?නිකන් ගොන් කතා කියවන්නේ නැතුව හිටපන් බන්.
![]()
කැසිනො වානිජ මට්ටමට ලාබ ලබන්න කරන හැම රටකම කරන්නේ ඒවා හුදකලා කරලා, ලාස් වේගාස් ගත්තත් කාන්තාරයක්, සාමාන්ය ජන ජිවිතයෙන් ඇතක, මකාවු ගත්තත් දූපතක්.. ඔක තියන තැනක ජිවිතයක් නැ, සල්ලි වලට විකිනෙන්නේ නැති දෙයක් නැ. මොලේ කොලොප්පන් නායකයෙකුට හැර රටේ අග නගරේ හදවත මැද්දේ කැසිනො අටවන්න හිතෙන්නේ නැ.. රටේ අවසානය ඒකාන්තයි..
macau කියන්නේ පිස්සන් කොටුවක්..කිසිම පිළිවෙලක් නැහැ..අඩුම ගානේ හුජ්ජ කරන්න ටොයිලට් එකක් හොයාගන්න නැහැ..බීපු සූදු කෙලින උනුයි ,ගොන් බඩුයි,බඩු ගහන උනුයි තමා වැඩියෙන්ම ඉන්නේ..දැන් ලන්කාවේ උන්ට යන්න බැ කියලා නීති ගෙනාවට, ඔකට යන්න නම් පිට රට උන් එන්නේ නැ.. ඔක මත්තලට එහා විගඩමක්.. මොන හරකද කැසිනො ගහන්න තකහනියා මෙහෙ බඩ ගානේ.. ඔස්ට්‍රිලියාවේ තියනවා පලෙහා උන්ට, උඩ උන්ට, මකාවු, තියනවා ලොකුම උන් වේගාස් යනවා.. කීයටවත් වේගාස් ගිය එකෙක් ලන්කාවට එනවද කැසිනො ගහන්න.. මුන්ට පිස්සු.. ඔකෙන් අන්තිමට වෙන්නේ බිස්නස් නැති උන ගමන්, සහනදායි ක්‍රමේට ලන්කාවේ උන්වත් නිකන්ම ඇතුලට ගනියි.. ඔන්න බලපන්, මේ මොඩ ආන්ඩුව ලගදිම කැසිනො ගහන උන්ට කියලා වෙනම ලන්කා බැන්කුව, ඉතිරිකිරීමේ බැන්කුව වගේ එවලින් නයත් දෙයි.. එහෙව් පිස්සො ඉන්නේ මේකේ..macau කියන්නේ පිස්සන් කොටුවක්..කිසිම පිළිවෙලක් නැහැ..අඩුම ගානේ හුජ්ජ කරන්න ටොයිලට් එකක් හොයාගන්න නැහැ..බීපු සූදු කෙලින උනුයි ,ගොන් බඩුයි,බඩු ගහන උනුයි තමා වැඩියෙන්ම ඉන්නේ..
mekath balalama hitiyanam hari,




ai adyapana amathi unahama boru kiyannama onida









ඕකයි අර පොන්න බන්දුලයයි දෙන්නම එකයි බන් ..
