මානසිකව වද දෙන ප්‍රශ්නයක්

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    2,595
    2,364
    113
    Colombo
    මම ඔයාට උපදෙසක් දෙන්න ගිහින් ඔයා එකෙන් අයෙත් මටම කෙලවන්න හදනවනම් එක තමයි ඔයාගේ තියෙන දුර්වලතාවය.

    oyage opinion ekata ekaga wennaha kiynne oyata kelawanna hadanawa kiyana eka nemei, oya wadihiti kenek saha pasal guruwarayek kiyala oya darana opinion ekata kwruth ekaga wenna oneth naha oyage opinion eka hari wenn oneth naha

    ithin oya methana me podi deth oyage EGO ekata wena personal attack ekak widihata salakuwe, ithin me wage hithana minissu bahutharayak inna wadihiti paramparavak ekka thamai GenZ apita ganu denu karann wela thiyenne, stress thami eth ithin karann deyak naha adapt wenn wenawa :)
     
    • Like
    Reactions: ksperj

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,587
    113
    "උබලට මේක විහිලුවක් වගේ පෙනෙයි ද දන්නෙ නෑ" 😹


    Ube wachana walinma sense wenawa machan, uba bully weemata upan ekek kiyala.

    PM ekak dapan advice tikak dennam
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,607
    55,625
    113
    Energy Vibration error.access the source code to correct it.
     
    Last edited:

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    420
    258
    63
    එක එකාව අල්ලගෙන බුලි කරපු එකෙක් හැටියට කියන්නෙ. උබලා අපේ බුලි කිරීමෙන් බේරෙන්න අපිට ප්‍රතිප්‍රහාර එල්ල කරනකොට, අඬනකොට, උබ අපිට රෙස්පොන්ඩ් කරනකොට අපිට ලැබෙන ප්‍රීතිය මෙච්චරයි කියල කියන්න වචන නෑ. උබට අපි වගේ අයගෙන් බේරිලා ඉන්න ඕනේ නම්, එක එක දේවල් කියනකොට හිනා වෙලා ඉඳපන්. මේක මුල් කාලෙදි බලෙන් වගේ පුරුදුවෙන්න. ඊට පස්සෙ ලේසි වැඩක්. එතනින් මාරු වෙලා යනව වගේ පොන්න වැඩ කරන්න එපා. උබ එහෙම කරත් අපි මාරම තෘප්තියක් ලබනවා. උබට මාරු වෙලා යන්න බැරි අවස්ථාවක ආයේ අල්ලගන්නවා. උබට මේකෙන් ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමේ අපිට ලැබෙන ආතල් එක නැති කිරීමෙන් පමණමයි. ඒ නිසා කාගෙන ඉඳපන්. කේන්ති ගත්තොත් උබ පරාදයි.
    එහෙම විහිලු කර කර ඉන්නකොට ස්පැනර් එකකින් උබට ඔක්කොම කලු වෙලා යන්න ටාං ගාලා පාරක් වැදුණොත්? ඒත් ආපහු කරනව ද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    14,148
    1
    29,238
    113
    - උඩරට -
    වීඩියෝ එක ෆේස්බුක් එකෙන් ගනින්..
    අරන් HR එකට පලයන්..
    ගිහින් කියපන් ආයතනයට විරුද්ධව මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ නඩු දානව කියලා...
    නැත්තම් මේවට ඇක්ශන් එකක් ගන්න කියලා වීඩියෝ එක පෙන්නපන්.

    එහෙම නැත්තම් කියපන් එකෙක් මරලම ටමා යන්නේ කියලා මෙතනින්
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    420
    258
    63
    වීඩියෝ එක ෆේස්බුක් එකෙන් ගනින්..
    අරන් HR එකට පලයන්..
    ගිහින් කියපන් ආයතනයට විරුද්ධව මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ නඩු දානව කියලා...
    නැත්තම් මේවට ඇක්ශන් එකක් ගන්න කියලා වීඩියෝ එක පෙන්නපන්.

    එහෙම නැත්තම් කියපන් එකෙක් මරලම ටමා යන්නේ කියලා මෙතනින්
    මම අයින් වෙලා ආවා. පොන්නයො ඉන්න තැන වල වැඩට ගිහින් කුඩු වත් දාලා පොලාසියට මාට්ටු කරොත් කියල. අනාගතයක් නැති අනාතයො වගෙ නෙමෙයි නෙ මට අනාගතයක් තියෙනවා නෙ
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    මොකද බන් මේ යන යන තැන ගුටි කන්නෙ? පිරිමියෙක්නම් ටිකක් ගැම්මෙන් හිටපන්, නැත්නම් ලගදිම දවසක මොකෙක් හරි උබට පුකෙත් ඇරල යනව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,659
    35,814
    113
    එහෙම විහිලු කර කර ඉන්නකොට ස්පැනර් එකකින් උබට ඔක්කොම කලු වෙලා යන්න ටාං ගාලා පාරක් වැදුණොත්? ඒත් ආපහු කරනව ද?
    ගැහුවා කියමුකො. ගහලා තුවාල වෙලා පොලීසි යන්න වෙනවා. තුවාලේ හොඳ උනාම උබව ආයේ බයිටට අල්ලගන්නවා. ගහලා මරනවා කියමුකො, උබට හිරේ යන්න වෙනවා. උබ කලින් වලේ නම් හිටියේ දැන් වලෙන් ලිං පතුලටම වැටිලා. බුලි කරන අය බුලි කරන්නෙ තමන් දිනන්න බලාගෙන නෙවෙ, උබලව පරද්දන්න බලාගෙන. බුලි කරන අයට තමන් දින්නත් එකයි පැරදුනත් එකයි. උබලා පැරදෙනව නම් උන්ට ඒ ඇති. බුලි කරන ගොඩක් අයට වීක්නස් නෑ/අඩුයි. ඒක වෙනමම මානසික මට්ටමක්.

    බුලි කරන අයව ආයුධ වලින් මට්ටු කරන්න යන්න හිතන එකම උබේ පරාජයක් වගේම උන්ගෙ ජයග්‍රහනයක්.
     

    Demon Wolf

    Active member
  • Aug 31, 2024
    144
    179
    43
    උබේ ඇගේ සයිස් එකේ නෙවෙයි උබේ පර්සනලිටි එකේ අවුලක් තියෙන්නෙ බං. රජයේ හොස්පිට්ල් එකක කවුන්සලින් පලයන් ෆ්‍රී කරන්නෙ. CBT සහ ඒවගේ තෙරපි වලින් ඕක සෑහෙන දුරකට අඩු කරගන්න පුලුවන් වෙයි. අනිවා කැම්පස් යන්න කලින් තෙරපි ගිහිං අඩු කරගනින්.නැත්තං කැම්පස් එකෙත් බයිට් වෙන්න ගනී උබ. එක පාරක් එක පිරිසක් ඉස්සරහා උබ බයිට් වෙන එකෙක් කියලා identify උනාම ආය ඒක උන්ගෙ හිතෙන් වෙනස් කරන එක ලේසි නෑ. ඒ හින්දා අනිවා කැම්පස් යන්න කලින් තෙරපි ගිහිං, ජිම් ගිහින් වෙනස්ම එකෙක් විදිහට පලයන් කැම්පස්. නැත්තං උබට කැම්පස් එකෙන් කෑල්ලක්වත් දාගන්න බැරිවෙයි

    ගැහුවා කියමුකො. ගහලා තුවාල වෙලා පොලීසි යන්න වෙනවා. තුවාලේ හොඳ උනාම උබව ආයේ බයිටට අල්ලගන්නවා. ගහලා මරනවා කියමුකො, උබට හිරේ යන්න වෙනවා. උබ කලින් වලේ නම් හිටියේ දැන් වලෙන් ලිං පතුලටම වැටිලා. බුලි කරන අය බුලි කරන්නෙ තමන් දිනන්න බලාගෙන නෙවෙ, උබලව පරද්දන්න බලාගෙන. බුලි කරන අයට තමන් දින්නත් එකයි පැරදුනත් එකයි. උබලා පැරදෙනව නම් උන්ට ඒ ඇති. බුලි කරන ගොඩක් අයට වීක්නස් නෑ/අඩුයි. ඒක වෙනමම මානසික මට්ටමක්.

    බුලි කරන අයව ආයුධ වලින් මට්ටු කරන්න යන්න හිතන එකම උබේ පරාජයක් වගේම උන්ගෙ ජයග්‍රහනයක්.
    ගැන්සි හැදිලා දුර්වල එකෙක්ව අල්ලන් ඌව බුලී කරන උන් නම් බයිට් වෙන උන්ටත් වඩා පොන්න මානසික රෝගියො. බුලී කරන උන් represent කරන්නෙ උන්ගෙ 3rd class මහ උන්ගෙ බලු කමයි, හැදුන වැඩුන අඩුකුලේ මුඩුක්කු පරිසරයෙ හැටියි තමා. හොද වැදගත් දෙමව්පියෙක්ගෙ, හොද සමාජ වටපිටාවක හැදුනු,හොද පෞරුෂයක් තියන එකෙක් කවදාවත් අහිංසක දුර්වල එකෙක් අල්ලන් ගැන්සි හැදිලා ඌව බයිට් කරන්න යන්නෙ නෑ.
    ------ Post added on Sep 11, 2024 at 4:22 PM
     
    • Love
    • Like
    Reactions: icewiz and ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    420
    258
    63
    බුලි කරන ගොඩක් අයට වීක්නස් නෑ/අඩුයි
    අම්මෝ මේකට නම් හොදට ම හිනා ගියා. පිස්සු ද මිනිහෝ.:lol::lol:බුලී කරන උන්ට තමයි දුර්වල පෞරුශයන් තියෙන්නෙ බුලී වෙන උන්ටත් වඩා. බුලී කරන උන් ගැන නිකමට හරි උබ හොයලවත් නැතුව ඇති. ගූගල් කරල වත් බලපන්.මාව බුලී කරපු උන් නම් ඔක්කොම වගේ අනාත ජීවිත ගත කරපු හොද ලමා කාලයක්වත් තිබිල නැති වැඩිහිටි කාලෙවත් වෙන මිනිස්සු ගනන් ගන්නෙ නැති චරිත.
     
    • Like
    Reactions: icewiz

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    6,992
    7,830
    113
    එළකිරියේ එමිල් කියලා කෙනෙක් ඉන්නවා. ඌ මන්නෙන් කොටලා හිරේ ගිය එකට අදටත් පසුතැවෙනවා. පසුතැවෙන වැඩ කර ගන්න එපා.
     
    • Wow
    • Like
    Reactions: ksperj and icewiz

    astrin

    Junior member
  • Oct 9, 2022
    67
    57
    18
    ehema gahamaragena prshna visadene films wala bn , okata hodama de uba ubage widiyata hitahn manasikawa sthawara weyan minisu analys karla terum gnda balhn, molen gema gahpn . mattah oy wage sidiyak una mn hithne godk podi waysen job walt giyama owa samanyai wage . habai mn gamak gahuwa okoma un abarila ynda eka dwsen deken nemi tika tika un dneth na mokda une kiyla
     
    • Like
    Reactions: ksperj

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,136
    2,875
    113
    උබ කියන එක හරි
    ඇග පොඩි උනාම ගොඩක් උන් අපිව ආතල් එකට ගන්නව, මගෙ යාලුවෙක් ඉන්නව ඌ අහ්න්සක පාඩුවෙ ඉන්න එකෙක් මටත් වඩා.
    මට ආතල් දෙන උන් උට මුකුත් කියන් නෑ ඌ ඇගෙන් ලොකු හන්ද
     

    astrin

    Junior member
  • Oct 9, 2022
    67
    57
    18
    podi un job walt awila wada penaddi loku un baya wenv bn, eka adath ehmai mn wada karna feld eketh podi una apita wada dakshai habai api ewa terumn gnv unta epa karne na job ek , api pana dagena igana thu ewa unta samanya dewl .dn time ekath eka apita tiyna watinama de igana gthu de nemi experience ek withari . podi unge fitnas ek danuma eka athatma ita aurudu 10k withar wayasa apita harenda ba experience ek nathn
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    13,670
    1
    10,493
    113
    මේ අර හැමදාම ගුටිකන එකා නේද වීල් කාරයන්ගෙන් එහෙම
    Mu me athal denne, Boruwata mekata reply karanawa meke inna gon yakku marigena , muge parana okkoma thread baluwoth thereui. Mu wage un nisa aththa ekektawath mehema thread danna ba
     
    • Haha
    Reactions: Don GasCan

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    420
    258
    63
    ehema gahamaragena prshna visadene films wala bn , okata hodama de uba ubage widiyata hitahn manasikawa sthawara weyan minisu analys karla terum gnda balhn, molen gema gahpn . mattah oy wage sidiyak una mn hithne godk podi waysen job walt giyama owa samanyai wage . habai mn gamak gahuwa okoma un abarila ynda eka dwsen deken nemi tika tika un dneth na mokda une kiyla
    ෆිල්ම් වල නෙමෙයි බන් එතනදිත් උන් මට ගහලා කිසි අවුලක් නැතුව හිටියෙ

    Mu me athal denne, Boruwata mekata reply karanawa meke inna gon yakku marigena , muge parana okkoma thread baluwoth thereui. Mu wage un nisa aththa ekektawath mehema thread danna ba
    මම නම් බොරු කියල නෑ උබට ඔන එකක් හිතාගනින්
    ------ Post added on Sep 11, 2024 at 4:42 PM