මානසිකව වද දෙන ප්‍රශ්නයක්

astrin

Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    ෆිල්ම් වල නෙමෙයි බන් එතනදිත් උන් මට ගහලා කිසි අවුලක් නැතුව හිටියෙ


    මම නම් බොරු කියල නෑ උබට ඔන එකක් හිතාගනින්
    ------ Post added on Sep 11, 2024 at 4:42 PM
    ubath gahnda giyoth oka wisadne na kawdwth barima nn oy job eken ayin wela wena ekakt giya nn hari
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ගැන්සි හැදිලා දුර්වල එකෙක්ව අල්ලන් ඌව බුලී කරන උන් නම් බයිට් වෙන උන්ටත් වඩා පොන්න මානසික රෝගියො. බුලී කරන උන් represent කරන්නෙ උන්ගෙ 3rd class මහ උන්ගෙ බලු කමයි, හැදුන වැඩුන අඩුකුලේ මුඩුක්කු පරිසරයෙ හැටියි තමා. හොද වැදගත් දෙමව්පියෙක්ගෙ, හොද සමාජ වටපිටාවක හැදුනු,හොද පෞරුෂයක් තියන එකෙක් කවදාවත් අහිංසක දුර්වල එකෙක් අල්ලන් ගැන්සි හැදිලා ඌව බයිට් කරන්න යන්නෙ නෑ.
    යමෙකුගෙ ජාතියට ජම්මෙට බැන්නම අපිට හිත හදාගන්න ලේසියි. ඒත් මේක විනෝදෙට කරන දෙයක්. ගොඩක් දෙනා මුඩුක්කු වලින් ආපු අය වෙන්න පුළුවන්, මුඩුක්කුද මහල් නිවාසද මන්දිරද රාජමාළිගද ඕන තැනකින් බුලි කරන්නෙක් එන්න පුළුවන්.

    අම්මෝ මේකට නම් හොදට ම හිනා ගියා. පිස්සු ද මිනිහෝ.:lol::lol:බුලී කරන උන්ට තමයි දුර්වල පෞරුශයන් තියෙන්නෙ බුලී වෙන උන්ටත් වඩා. බුලී කරන උන් ගැන නිකමට හරි උබ හොයලවත් නැතුව ඇති. ගූගල් කරල වත් බලපන්.මාව බුලී කරපු උන් නම් ඔක්කොම වගේ අනාත ජීවිත ගත කරපු හොද ලමා කාලයක්වත් තිබිල නැති වැඩිහිටි කාලෙවත් වෙන මිනිස්සු ගනන් ගන්නෙ නැති චරිත.
    එහෙනම් ඉතින් බුලි කරන අයට අම්මා මතක් කරල බැනපන්. ගොඩාක් රිදිලා එක දිගටම අඩන්න ගනී