Wife tested positiveOw meyage marriage ekata hoda na. Lamayawa wena thanaka thiyala meyath wife inna thanata gihilla quarantine wena gaman kiyana eka thama hoda
Wife tested positiveOw meyage marriage ekata hoda na. Lamayawa wena thanaka thiyala meyath wife inna thanata gihilla quarantine wena gaman kiyana eka thama hoda
Ehenam ithin kiyana eka thamai honda. Kohomath yannath bane tika dawsk yanakan. Honda widihak karpan.Wife tested positive
E girl ta mukuth une na ne?Ehenam ithin kiyana eka thamai honda. Kohomath yannath bane tika dawsk yanakan. Honda widihak karpan.
Man danna kenektath haduna awurudu 34 wage. E girl ta nam una tibila tikak sarata. E arenna ehematama aharuwak welath na.
Shape eke kiyanna thiyenne umbata bari nam amma lawwa hari.
Na machan. Allergy ekak nisa Sinopharm gahala na. Husband dose 2 ma gahala. Husband ta loku awulak wela na positive unath.E girl ta mukuth une na ne?
Wife nam synofarm dose 2kama aran inne
නිවන් සුව පතනවා මචන්. වයිෆ්ට කියන්න එපා කිව්වනං කියන්න එපා. ඉස්සෙල්ලා මානසික ශක්තිය ඇතුව recover වෙන්න දෙන්න. ඊට පස්සේ කියන්න.මාමන්ඩි නැතිවෙලා කොරොනා වලින්. නැන්දාම්මාත් හොස්පිටල්, ආවතේව කරන් හිටපු වයිෆ් ගෙදර තනියම නිරෝධායනෙ. මම මොරටුවෙ පොඩි එකා එක්ක. වයිෆ් මහ ගෙදර තනියම එයා දන්නෙ නෑ තාත්තා නැති වුනා කියලා. මට යන්න විදිහක් නෑ මගෙ බෙල්ලෙ මසල් එකක් ඇදිලා ඇවිද ගන්නත් බෑ. වයිෆ්ට කිව්වොත් තනියම ඉන්න බය වෙන නිසා එයාගෙ අයියා කියන්න එපා කිව්වා
Ow eka thamaiනිවන් සුව පතනවා මචන්. වයිෆ්ට කියන්න එපා කිව්වනං කියන්න එපා. ඉස්සෙල්ලා මානසික ශක්තිය ඇතුව recover වෙන්න දෙන්න. ඊට පස්සේ කියන්න.
නිතර කලින් කරපු පින් මතක් කරන්න.
Ow mara seen eka. Me seen eken divorce wennath bari naමේ දවස්වල කැස්සත් කිවිසුමත් ගියත් හොරෙක්, හතුරෙක්, ලාදුරු රෝගියෙක් ළඟ ඉන්නවා වගේ වටේ උන් බලන්නේ.
චීනා හෙම්බිරිස්සාවට දුන්න අපමණ අගය තමයි.
කෝවිඩ් නිසා විච්චූරන නෑ, මළගෙවල් ලේසියි. හිත හයියෙන් වැඩේ ඉවරකරලා දාපං මචං.
වයිෆ්ට ඕක කිව්වත් බොඩි එක බලන්න දෙන එකක් නෑ. හැබැයි පුලුවන්කමක් තියෙනවනන් කියල දාපං නැත්තං තාත්තා බලාගන්න බැරිවුනා කියලා අහක ඉන්න උඹ වැරදිකාරයා වෙයි.
මාමට නිවන් සුව.
Baya wenna epa broමගේ දූටත් දැන් හවස පහ මාරට විතර උන ගත්තා.102 ට . එයාව වෙනම කාමරයකට වෙන්කරා.ඩොක්ටර් කෙනෙකුට කතාකරලා විස්තරේ කිව්වම කිව්වා දවස් 3ක් බලලා ඇන්ටිජන් එකක් කරන්න කියලා.අනේ මන් දන්නෑ බන් මොනවා කරන්නද කියලා.හොඳටම බයෙන් ඉන්නේ.උඹල සහ ගෙවල් වල අය පරිස්සමින් හිටපල්ලා මචන්.වැක්සීන් ගැහුවා කියල නෑ මේ සැරේ ආපු වෙරියන්ට් එක.
Wife ta kiwwada? Moko une?Baya wenna epa bro
Antigen karada?