මාමන්ඩි නැති‌වුනා

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Wife tested positive
    Ehenam ithin kiyana eka thamai honda. Kohomath yannath bane tika dawsk yanakan. Honda widihak karpan.
    Man danna kenektath haduna awurudu 34 wage. E girl ta nam una tibila tikak sarata. E arenna ehematama aharuwak welath na.
    Shape eke kiyanna thiyenne umbata bari nam amma lawwa hari.
     
    • Like
    Reactions: CONCORDE777

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    E girl ta mukuth une na ne?
    Wife nam synofarm dose 2kama aran inne
     
    • Like
    Reactions: CONCORDE777

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    E girl ta mukuth une na ne?
    Wife nam synofarm dose 2kama aran inne
    Na machan. Allergy ekak nisa Sinopharm gahala na. Husband dose 2 ma gahala. Husband ta loku awulak wela na positive unath.
    Dennama gedara awa. Private indala thiyenne. Vit C, D and Zinc thamai deela thiyenne. Una bahinnath monahari deela.
     
    • Like
    Reactions: rasikac

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    නිවන්සුව ලැබේවා මච්න් උබ අපි ගෙවන්නෙ හිතා ගන්න බැරි කාලයක
     
    • Like
    Reactions: CONCORDE777

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මාමන්ඩි නැතිවෙලා‌ කොරොනා වලින්. නැන්දාම්මාත්‌ හොස්පිටල්, ආවතේව‌ කරන් හිටපු වයිෆ් ගෙදර තනියම නිරෝධායනෙ. මම මොරටුවෙ පොඩි එකා එක්ක.‌ වයිෆ් මහ ගෙදර තනියම එයා දන්නෙ නෑ තාත්තා නැති වුනා කියලා. මට යන්න විදිහක් නෑ මගෙ බෙල්ලෙ මසල් එකක් ඇදිලා ඇවිද ගන්නත් බෑ. වයිෆ්ට කිව්වොත් තනියම ඉන්න බය වෙන නිසා එයාගෙ අයියා කියන්න එපා කිව්වා
    නිවන් සුව පතනවා මචන්. වයිෆ්ට කියන්න එපා කිව්වනං කියන්න එපා. ඉස්සෙල්ලා මානසික ශක්තිය ඇතුව recover වෙන්න දෙන්න. ඊට පස්සේ කියන්න.
    නිතර කලින් කරපු පින් මතක් කරන්න.
     
    • Like
    Reactions: CONCORDE777

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නිවන් සුව පතනවා මචන්. වයිෆ්ට කියන්න එපා කිව්වනං කියන්න එපා. ඉස්සෙල්ලා මානසික ශක්තිය ඇතුව recover වෙන්න දෙන්න. ඊට පස්සේ කියන්න.
    නිතර කලින් කරපු පින් මතක් කරන්න.
    Ow eka thamai
    Wife hospital admit una
     
    • Sad
    Reactions: castellain

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මගේ දූටත් දැන් හවස පහ මාරට විතර උන ගත්තා.102 ට . එයාව වෙනම කාමරයකට වෙන්කරා.ඩොක්ටර් කෙනෙකුට කතාකරලා විස්තරේ කිව්වම කිව්වා දවස් 3ක් බලලා ඇන්ටිජන් එකක් කරන්න කියලා.අනේ මන් දන්නෑ බන් මොනවා කරන්නද කියලා.හොඳටම බයෙන් ඉන්නේ.උඹල සහ ගෙවල් වල අය පරිස්සමින් හිටපල්ලා මචන්.වැක්සීන් ගැහුවා කියල නෑ මේ සැරේ ආපු වෙරියන්ට් එක.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    lamayawa ammalata dila palayan yako gani gaawata....bandanam marenna hari ekata hitapan..lamaya hambune passene..issarala gani gana balapn
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ දවස්වල කැස්සත් කිවිසුමත් ගියත් හොරෙක්, හතුරෙක්, ලාදුරු රෝගියෙක් ළඟ ඉන්නවා වගේ වටේ උන් බලන්නේ.
    චීනා හෙම්බිරිස්සාවට දුන්න අපමණ අගය තමයි.

    කෝවිඩ් නිසා විච්චූරන නෑ, මළගෙවල් ලේසියි. හිත හයියෙන් වැඩේ ඉවරකරලා දාපං මචං.

    වයිෆ්ට ඕක කිව්වත් බොඩි එක බලන්න දෙන එකක් නෑ. හැබැයි පුලුවන්කමක් තියෙනවනන් කියල දාපං නැත්තං තාත්තා බලාගන්න බැරිවුනා කියලා අහක ඉන්න උඹ වැරදිකාරයා වෙයි.

    මාමට නිවන් සුව.
     
    • Sad
    Reactions: CONCORDE777

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ දවස්වල කැස්සත් කිවිසුමත් ගියත් හොරෙක්, හතුරෙක්, ලාදුරු රෝගියෙක් ළඟ ඉන්නවා වගේ වටේ උන් බලන්නේ.
    චීනා හෙම්බිරිස්සාවට දුන්න අපමණ අගය තමයි.

    කෝවිඩ් නිසා විච්චූරන නෑ, මළගෙවල් ලේසියි. හිත හයියෙන් වැඩේ ඉවරකරලා දාපං මචං.

    වයිෆ්ට ඕක කිව්වත් බොඩි එක බලන්න දෙන එකක් නෑ. හැබැයි පුලුවන්කමක් තියෙනවනන් කියල දාපං නැත්තං තාත්තා බලාගන්න බැරිවුනා කියලා අහක ඉන්න උඹ වැරදිකාරයා වෙයි.

    මාමට නිවන් සුව.
    Ow mara seen eka. Me seen eken divorce wennath bari na
     
    • Like
    Reactions: CONCORDE777

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මගේ දූටත් දැන් හවස පහ මාරට විතර උන ගත්තා.102 ට . එයාව වෙනම කාමරයකට වෙන්කරා.ඩොක්ටර් කෙනෙකුට කතාකරලා විස්තරේ කිව්වම කිව්වා දවස් 3ක් බලලා ඇන්ටිජන් එකක් කරන්න කියලා.අනේ මන් දන්නෑ බන් මොනවා කරන්නද කියලා.හොඳටම බයෙන් ඉන්නේ.උඹල සහ ගෙවල් වල අය පරිස්සමින් හිටපල්ලා මචන්.වැක්සීන් ගැහුවා කියල නෑ මේ සැරේ ආපු වෙරියන්ට් එක.
    Baya wenna epa bro
    Antigen karada?
     
    • Like
    Reactions: CONCORDE777