මාරම දුකෙන් ඉන්නෙ සහො...
මාරම දුකෙන් ඉන්නෙ සහො...
කරන්න ඔන දෙ හිතාගන්න බෑ..හිතෙ තියෙන දුක කියන්න කෙනෙක් නෑ..
මම මහ වෑරදි කාරයෙක් පවු කාරයෙක් කියලා හිතෙනවා..
මගෙ තියෙන ප්රශ්නය මෙකෙ දාන්නත් බෑ...උබලා දන්න හොද මානසික දොස්තර කෙනෙක් ඉන්නවද..?
එහෙම නෑත්නම් පාපොච්චරනයක් කරන්න පුලුවන් තෑනක්...

Bump