මාර්ක් අයියගේ අලුත්ම මඩ ගැසීමේ ක්‍රමය :P

theaf

Active member
  • Jun 1, 2012
    290
    33
    28
    මාර්ක් අයියගේ අලුත්ම මඩ ගැසීමේ ක්‍රමය :P

    ඔන්න ඉතින් ගායිස් මාත් අලුතෙන් නුලක් දාන්න කියල බැලුවේ.එළකිරි එකේ රස්තියාදු ගැහුවට තාම හරිහමන් එක ත්‍රෙඩ් එකක් වත් දැම්මේ නැනේ.මෙන්න මේකයි වැඩේ.
    මේ දවස් වල මාක් අයියගේ පොතේ නැගලම යන සීන් එකක්නේ ඔය පික්චැර් කොමෙන්ට් ඉතින් ඒ වගේ පික්චැර් කොමෙන්ට් එකකින් පුළුවන්නේ ලොකු අදහසක් දෙන්න අන්න ඒ වගේ පික්චැර් කට්ටිය පොස්ට් කරන්න බලන්න.


    මඩ ගසා නොගැනීම සපුරා තහනම්

    කස්ටිය සප් එක දෙන්ට ඈ.....

    ඔන්න ඉස්සර වෙලාම අපේ උක්කුන් අයිය.. :lol:



    ඊලගට පංචායුධ මල්ලි :oo:



    ඔන්න ආවා අපේ ලොකු අයිය.... :rolleyes:



    :baffled:


    :shocked::shocked:


    තව තියනවා ටික ටික දාන්නම් ඈ.....
    කට්ටියම සප් එක දෙන්න එහෙනම්
    :rolleyes:
     
    • Like
    Reactions: ahinsak

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    bump.gif