අන්න පිළිතුර.. ඔයා ඉන්නවා නම් පාන්දර 5 වගේ වෙනකන් මේකෙ ආතල් එක බලන්ඩ පුලුවන් මචං.. ඊයෙ මම නිකමට වගේ හෝම් පේජ් එකට ගියේ.. රත්තරං කියලා හොර ID එකක් හදාගෙන පොරක් ඉන්නවා.. තාම වැඩ පටන්ගෙන නෑ.. මම විනාඩි පහක් බැලුවා.. මෙන්න පොර වැඩ අල්ලලා.. මම කෙලින්ම ඇඩ්මින් මහත්තයට දුන්නා ලින්ක් එක.. එවෙලෙම ප්‍රොෆයිල් එක බෑන් කරලා දැම්මා..ආගම්වලට අපහස කළා වුණත් ඒකත් වගකිවයුත්තන්ට දැනුම් දෙන එකයි හොඳ. මොකද ඒ අයට ඕන අනිත් අය ලවා තවත් ආගමකට බන්නවන්න. එතකොට දෙගොල්ලොම එකම තත්වයට නේද වැටෙන්නෙ? එහෙම ආගමකට අපහස කරන්නෙ කිසිම ආගමක් නැති අය. තමන්ගෙ ආගම හරියට දන්නවනම් ඒ කෙනා වෙනත් ආගමකට අපහස කරන්නෙ නෑ. තමන්ගෙ ආගමවත් හරියට දන්නෙ නැති අය එක්ක තර්ක කරල පලක් තියෙනව ද?
ඉතින් ඔය වගේ වැඩ වලින් තියෙන ප්‍රතිඵලය මොකක්ද.. එයාලා මොකක්ද ඒ කරන දේවල් වලින් බලාපොරොත්තු වෙන්නෙ.. ඒ ගැන නම් මට හිතාගන්න බෑ මචං.. කිසිම ආගමක නායකයෙක් කියලා නෑ අනිත් ආගම් වලට අපහාස කරපන්.. අනිත් ආගම් විනාශ කරලා දාපන් කියලා.. ඔයා කියනවා වගේ ඒ වගේ පහත් වැඩ කරන්නෙ ආගමක් නැති අය තමා.. ඒක නම් නවත්තන්න බැරි වෙයි.. ඒකට කරන්න තියෙන එකම පිලියම තමා අපේ බුද්ධාගමට අපහාස කරනවා නම් කවුරු හෝ නියමිත අයට ඒක දැනුම්දෙන එක.. එතකොට ඒක ටික කලක් යද්දි නවතිනවා.. අපේ එවුන් කරන්නෙ ඔක්කොම එකතුවෙලා ඒ වගේ හොර යකෙක් ආවම ඌට කුණුහරුප කියලා ආතල් දෙනවා.. ඉතින් ඌටත් අවශ්‍ය කරන එකම දේ ඒකයි.. ඌ එන්නෙ අපේ එවුන්ම කුලප්පු කරන්න.. ඉතින් වැඩේ සාර්ථකයි.. දැන් නම් ඒ තත්වය ගොඩක් අඩුයි.. ඇඩ්මින් මහත්තයා කියලා තියෙන්නෙ හැමෝටම වගේ ඒ වගේ දේවල් කරන අයට බනින්න මුකුත් කරන්න එපා එයාට දැනුම් දෙන්න කියලා.. දැන් ඒ වැඩේ ෂේප්..


.එත් මගේ යාලුවෝ ඒ වෙලාවලදී මට හුඅගක් උදව් කර..
අපි කාටවත් බනින් නැතිව හිටියනම් ඉවරයි..එත් ගැනු ළමයෙක විහිහට සමහර අදහස්(ආගම් ගැන නෙවේ) ප්‍රකාශ කරන්න ගිහාම වෙනස් අදහස් දරන ආය ඒවාට විරුද්ද වෙනවා..






