මාරාන්තික fake අසනීපය....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආගම්වලට අපහස කළා වුණත් ඒකත් වගකිවයුත්තන්ට දැනුම් දෙන එකයි හොඳ. මොකද ඒ අයට ඕන අනිත් අය ලවා තවත් ආගමකට බන්නවන්න. එතකොට දෙගොල්ලොම එකම තත්වයට නේද වැටෙන්නෙ? එහෙම ආගමකට අපහස කරන්නෙ කිසිම ආගමක් නැති අය. තමන්ගෙ ආගම හරියට දන්නවනම් ඒ කෙනා වෙනත් ආගමකට අපහස කරන්නෙ නෑ. තමන්ගෙ ආගමවත් හරියට දන්නෙ නැති අය එක්ක තර්ක කරල පලක් තියෙනව ද?
    අන්න පිළිතුර.. ඔයා ඉන්නවා නම් පාන්දර 5 වගේ වෙනකන් මේකෙ ආතල් එක බලන්ඩ පුලුවන් මචං.. ඊයෙ මම නිකමට වගේ හෝම් පේජ් එකට ගියේ.. රත්තරං කියලා හොර ID එකක් හදාගෙන පොරක් ඉන්නවා.. තාම වැඩ පටන්ගෙන නෑ.. මම විනාඩි පහක් බැලුවා.. මෙන්න පොර වැඩ අල්ලලා.. මම කෙලින්ම ඇඩ්මින් මහත්තයට දුන්නා ලින්ක් එක.. එවෙලෙම ප්‍රොෆයිල් එක බෑන් කරලා දැම්මා..

    ඉතින් ඔය වගේ වැඩ වලින් තියෙන ප්‍රතිඵලය මොකක්ද.. එයාලා මොකක්ද ඒ කරන දේවල් වලින් බලාපොරොත්තු වෙන්නෙ.. ඒ ගැන නම් මට හිතාගන්න බෑ මචං.. කිසිම ආගමක නායකයෙක් කියලා නෑ අනිත් ආගම් වලට අපහාස කරපන්.. අනිත් ආගම් විනාශ කරලා දාපන් කියලා.. ඔයා කියනවා වගේ ඒ වගේ පහත් වැඩ කරන්නෙ ආගමක් නැති අය තමා.. ඒක නම් නවත්තන්න බැරි වෙයි.. ඒකට කරන්න තියෙන එකම පිලියම තමා අපේ බුද්ධාගමට අපහාස කරනවා නම් කවුරු හෝ නියමිත අයට ඒක දැනුම්දෙන එක.. එතකොට ඒක ටික කලක් යද්දි නවතිනවා.. අපේ එවුන් කරන්නෙ ඔක්කොම එකතුවෙලා ඒ වගේ හොර යකෙක් ආවම ඌට කුණුහරුප කියලා ආතල් දෙනවා.. ඉතින් ඌටත් අවශ්‍ය කරන එකම දේ ඒකයි.. ඌ එන්නෙ අපේ එවුන්ම කුලප්පු කරන්න.. ඉතින් වැඩේ සාර්ථකයි.. දැන් නම් ඒ තත්වය ගොඩක් අඩුයි.. ඇඩ්මින් මහත්තයා කියලා තියෙන්නෙ හැමෝටම වගේ ඒ වගේ දේවල් කරන අයට බනින්න මුකුත් කරන්න එපා එයාට දැනුම් දෙන්න කියලා.. දැන් ඒ වැඩේ ෂේප්..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනිවාර්යෙන්ම නංගියා.. වැරැද්දක් කලාම මේකෙ දැනුම්දෙන්න අය ඉන්නවා.. අපිට අදාල නෑ ඒවට අතදාන්න.. අනික අපි කාගෙවත් හිත රිද්දන්න ඕනත් නෑනෙ.. අපේ පාඩුවෙ අපි ඉමු.. එච්චරයි.. හැබැයි ඉතින් කවුරු වුනත් ආගම් වලට අපහාස කරනවා නම් එතනදි කතා කරන්න ඕන.. :yes: ඕය සීන් ආපු අලුත විතරයි නංගි.. මම හිතන්නෙ ඔයාටත් එහෙමම තියෙන්න ඇති ආපු දවස්වල.. ඒත් නංගි දැන් රෙප් කොටු 11ම පුරවගෙන සතුටින් සමගියෙන් ඉන්නවනේ හැමෝමත් එක්ක.. හිතට නොගෙන හිටියා නම් හරි ඔය දේවල්.. මම දැක්කා සමනලී නංගි අද ලිපි දෙකක් දාලා තියෙනවා එළකිරියට.. ඔය බැනපු අයත් හොදයි නංගි, ලස්සනයි නංගි කියලා ප්‍රතිචාරත් දාලා තිබුණා.. :D:yes::yes:

    ඔව් එක ඇත්ත..:yes::yes:මටනම් හුගක්ම උනේ අනිත් ආය මට බැනල එක එක ඒවා දැම්ම..:(.එත් මගේ යාලුවෝ ඒ වෙලාවලදී මට හුඅගක් උදව් කර..:)අපි කාටවත් බනින් නැතිව හිටියනම් ඉවරයි..එත් ගැනු ළමයෙක විහිහට සමහර අදහස්(ආගම් ගැන නෙවේ) ප්‍රකාශ කරන්න ගිහාම වෙනස් අදහස් දරන ආය ඒවාට විරුද්ද වෙනවා..:dull::dull:ඒවා කොහෙත් තියෙනවනේ..ඕනවට වැඩ තමන් ගැනු ළමයෙක කියල පෙන්නන්න යන් නැතිව පාඩුවේ හිටියනම් හරි.:dull::dull:.ගැනු ළමයෙක කියල පස්සේ කලෙක අනිත් අයට නිකන්ම තේරෙනවා එතකොට...දැන්නම් කවුරුවත් මට එහෙම මොකවත් කියන නැ..හැමෝම දනනවා මං කව්ද කියන්න..මේ කට්ටියටත් ටික කාලයක් හොදට හිටියොත් එහෙම වෙය්..අනික මේකේ තව ගොඩක් ගැනු ළමයි ඉන්නවා ප්‍රශ්න ඇති කරගන නැතිව..:)
     
    ඔව් නංගි මම දැකලා තියෙනවා ගොඩක් ගෑනු ළමයි ඉන්නවා මේකෙ බොහොම සමගියෙන් සතුටෙන්.. නංගි නම් මීට කලින් දැකලා තිබුණෙ නෑ.. අදමයි දැක්කෙ.. මම නම් පරණ කෙනෙක් නෙමෙයි.. 2010 ජොයින් වුණේ මේකට.. මට නම් කවුරුත් මොකුත් කිව්වෙ නෑ.. ජෝක් සෙක්ෂන් එකට වෙලා ජෝක් දදා හිටියා.. පස්සෙ තමා මේකට සෙට් වුනේ.. මාස පහකින් වගේ රෙප් කොටු 11ම පුරවගත්තා.. කොල්ලො කෙල්ලො ටික හිනස්සලා.. ඒ ගැන සතුටුයි.. :D:D වැරදි පෙන්නලා දෙන්න ගිහින් නම් බැනුම් ඇහුවා.. අදත් මගේ රෙප් කපලා තිබුණ ලොවෙත් නැතිවෙන්න.. මට ඒවා ගාණක් නෑ.. මොන ත්‍රේඩ් එකකවත් රෙප් ඉල්ලලත් නෑ.. මට ලෙඩේ ගෑනු ලමයින්ගෙ පැත්ත ගන්නවා කියලා.. අවුලක් නෑ.. එයාලා කැමති දෙයක් හිතපු දෙන්.. ගොඩක් අය හැංගි හැංගිනෙ මඩ ගහන්නෙ පේන්න එන්නෙ නෑ.. පේන්න කෑ ගහන්න එනවා නම් ඒවට උත්තර දෙන්න තිබුණා.. :lol::lol:
     
    මං මේ හුඅග්ක් කාලෙකින් අපහු අවේ..මට එක එක ඒවා කීවහම එළකිරි එක එපා වෙලා තිබ්බේ..කොටු වැඩි වෙනකොට සමහර අයට අගේ මලු නටනවනේ..ඒ නිසා මට එක එක ඒවා කිව...මත්නම් ඔයාව කලින් දැකල නැ...නැ මේකේ ගොඩක් කට්ටිය හිටිය මගේ පැත්තට කතා කරපු ආය..එයාලගෙත් රෙප් කපල තිබ්බ කිව..හුගක් ආය හැංගිලා තම එක එක ඒවා කියන්නේ...මං ඉතින් මේ නංගිලට කියන්නේ ඕනවට වැඩ යන් නැතිව හිටියනම් ඉවරයි..(මටත් දුක හිතුනම අනං මනං කියල තියෙනවා..):baffled::baffled:ඇත්තම මේ හාන්සි නංගිත් අනුන්ගේ එකට මේක දාපු නිසා නිකන බැනුම් අහනවා..comnt1 දාලා හිටියනම් ඉවරයි...සමනලී උනත් වැඩිය අනේ අනේ කියල හැමෝටම උත්තර නොදී හිටියනම් හරි..වයස කියනන්ම් එක එක ඒවා කියන ඕන නැනේ..හොද thread දැම්මහම නිකන්ම කට්ටිය කැමති වෙනවා..මං හිතන හැටි මං කිවේ..අපිට කවදාවත් අනිත් මිනිස්සු හදන්න බැ කොච්චර කිවත්...:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා මෙතෙක් දාපු ප්‍රතිචාරයන් සියල්ල සාර්ථකයි මචං..
    උදාහරණයක් ගමුකො.. දැන් මේ කෙල්ල මෙයාලට විශ්වාස නෑ.. ඉතින් ඒ කෙල්ල කොහොමෙයි බං ඔප්පු කරන්නෙ කෙල්ලෙක් කියලා.. Phone number, Skype ID, Facebook ID, Real Pix දාන්නද මේකට.. ඒක කොහෙත්ම ණුවනට හුරු වැඩක් නෙමෙයිනෙ.. මචං ඔයා පිලිගන්නවද මේ අපි ඉන්න ප්‍රොෆයිල් එකත් Fake කියලා.. මොකද මේවට අපි සැබෑ ජීවිතයේ තොරතුරු වලින් භාගයක්වත් අඩංගු කරලා තියෙනවද නෑනෙ.. අනිත් එක අපි මේකෙ ගෙනියන්නෙ අපේ රියල් ලයිෆ් එකට වඩා වෙනස්ම ලයිෆ් එකක්.. ඉතින් අනුන්ගෙ මගුල් හොයන්නෙ තමුනුත් ඒ වැරැද්ද උඩ ඉදගෙනමනේ.. අනික කෙල්ලෙක් මේකට ආවා කියලා ඔච්චර කුලප්පු වෙන්න ඕන නෑනෙ කොහෙත්ම.. ඒකෙන් වෙන්නෙ හිත් බිදෙන එක.. ඔයා කියනවා වගේ අන් අයගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන එක නම් මහා පවක්.. අපිට මේකෙ ඉන්න එවුන් 100ක් විතර එකතුවෙලා ආතල් දුන්නොත් දුක හිතෙනවනේ.. ඉතින් ඒ වගේම දෙගුණයක් තුන් ගුණයක් කෙල්ලෙකුට දුක හිතෙනවා.. ඒක තේරුම් කරන්න මෙයාලට අමාරුයි.. මම දැන් මේ වචන ටිකම තැන් කිහිපයක දැම්මා.. බලමුකො අනාගතයෙදිවත් හැදෙයිද කියලා..

    සයිබර් අවකාශය කියන්නෙ මායා වලින් පිරිච්ච ලෝකයක්.. සැබෑ ලෝකයෙත් මායා වලට අහුවෙන අපි මේකෙ මායා වලින් මොන තරම් ආරක්ෂා වෙන්න ඕනද..

    උඹට ජය මචං.. නියම ප්‍රතිචාර කිහිපයක් දුන්නා බොක්කමට වදින්න..

    ඔබතුමත් සෑහෙන්න මහන්සි වුණා ඊයෙ ඉදලම කට්ටියට පහදන්න. එහෙම සංවාදවල හරවත් ව යෙදෙන එක හොඳයි. එතකොට තමයි නව අදහස් වගේ ම නිවැරදි මතයත් එළියට එන්නෙ.

    සයිබර් අවකාශය කියන්නෙ මායා වලින් පිරිච්ච ලෝකයක්.. සැබෑ ලෝකයෙත් මායා වලට අහුවෙන අපි මේකෙ මායා වලින් මොන තරම් ආරක්ෂා වෙන්න ඕනද..

    ඔයා කිවුව මේ වදන්පෙලේ සම්පූර්ණ අදහසම කැටිකරල තියෙනව.

    අන්න පිළිතුර.. ඔයා ඉන්නවා නම් පාන්දර 5 වගේ වෙනකන් මේකෙ ආතල් එක බලන්ඩ පුලුවන් මචං.. ඊයෙ මම නිකමට වගේ හෝම් පේජ් එකට ගියේ.. රත්තරං කියලා හොර ID එකක් හදාගෙන පොරක් ඉන්නවා.. තාම වැඩ පටන්ගෙන නෑ.. මම විනාඩි පහක් බැලුවා.. මෙන්න පොර වැඩ අල්ලලා.. මම කෙලින්ම ඇඩ්මින් මහත්තයට දුන්නා ලින්ක් එක.. එවෙලෙම ප්‍රොෆයිල් එක බෑන් කරලා දැම්මා..

    ඉතින් ඔය වගේ වැඩ වලින් තියෙන ප්‍රතිඵලය මොකක්ද.. එයාලා මොකක්ද ඒ කරන දේවල් වලින් බලාපොරොත්තු වෙන්නෙ.. ඒ ගැන නම් මට හිතාගන්න බෑ මචං.. කිසිම ආගමක නායකයෙක් කියලා නෑ අනිත් ආගම් වලට අපහාස කරපන්.. අනිත් ආගම් විනාශ කරලා දාපන් කියලා.. ඔයා කියනවා වගේ ඒ වගේ පහත් වැඩ කරන්නෙ ආගමක් නැති අය තමා.. ඒක නම් නවත්තන්න බැරි වෙයි.. ඒකට කරන්න තියෙන එකම පිලියම තමා අපේ බුද්ධාගමට අපහාස කරනවා නම් කවුරු හෝ නියමිත අයට ඒක දැනුම්දෙන එක.. එතකොට ඒක ටික කලක් යද්දි නවතිනවා.. අපේ එවුන් කරන්නෙ ඔක්කොම එකතුවෙලා ඒ වගේ හොර යකෙක් ආවම ඌට කුණුහරුප කියලා ආතල් දෙනවා.. ඉතින් ඌටත් අවශ්‍ය කරන එකම දේ ඒකයි.. ඌ එන්නෙ අපේ එවුන්ම කුලප්පු කරන්න.. ඉතින් වැඩේ සාර්ථකයි.. දැන් නම් ඒ තත්වය ගොඩක් අඩුයි.. ඇඩ්මින් මහත්තයා කියලා තියෙන්නෙ හැමෝටම වගේ ඒ වගේ දේවල් කරන අයට බනින්න මුකුත් කරන්න එපා එයාට දැනුම් දෙන්න කියලා.. දැන් ඒ වැඩේ ෂේප්..

    ඔව් ජීටී අයිය සෑහෙන මහන්සියක් ගන්නව එහෙම අයව නිවැරදි තැනකට ගේන්න. නැත්තම් ඉතින් එයාටත් ඕවට කාලය නාස්ති නොකර ඔහේ බෑන් කරල දාල විතරක් නිකන් හිටියැහැකිනෙ. එහෙම නිවැරදි මාවතට ආපු අයත් ඉන්නව. ඒක ඉතින් එක එක්කෙනාගෙ දැනුම් මට්ටම් හා ආකල්ප අනුව තීරණය වෙන්නක්.

    අපි තනි තනි වශයෙන් අපිට පුළුවන් විදියට හොඳින් හිටියොත් ඒක වුණත් ගොඩක් වටිනව. ඒක නිසා ඒ වගේ වලිවලට නොයා තමන්ගෙන් වෙන්න ඕන යුතුකම කළහම හරි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔබතුමත් සෑහෙන්න මහන්සි වුණා ඊයෙ ඉදලම කට්ටියට පහදන්න. එහෙම සංවාදවල හරවත් ව යෙදෙන එක හොඳයි. එතකොට තමයි නව අදහස් වගේ ම නිවැරදි මතයත් එළියට එන්නෙ.

    ඔයා කිවුව මේ වදන්පෙලේ සම්පූර්ණ අදහසම කැටිකරල තියෙනව.

    ඔව් ජීටී අයිය සෑහෙන මහන්සියක් ගන්නව එහෙම අයව නිවැරදි තැනකට ගේන්න. නැත්තම් ඉතින් එයාටත් ඕවට කාලය නාස්ති නොකර ඔහේ බෑන් කරල දාල විතරක් නිකන් හිටියැහැකිනෙ. එහෙම නිවැරදි මාවතට ආපු අයත් ඉන්නව. ඒක ඉතින් එක එක්කෙනාගෙ දැනුම් මට්ටම් හා ආකල්ප අනුව තීරණය වෙන්නක්.

    අපි තනි තනි වශයෙන් අපිට පුළුවන් විදියට හොඳින් හිටියොත් ඒක වුණත් ගොඩක් වටිනව. ඒක නිසා ඒ වගේ වලිවලට නොයා තමන්ගෙන් වෙන්න ඕන යුතුකම කළහම හරි.

    GT aiya gana nam kiyala wedak na.
    Supirima bullet ekak.
    Mawa ban karapu welaweth kiwwe aluth members lata weradi adarshayak nisa mawa ban kala kiyala.

    Kohoma hari dawas 3kin ban 1 lift karala dunna. :D
    Thanks GT aiya :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;12945892 said:
    GT aiya gana nam kiyala wedak na.
    Supirima bullet ekak.
    Mawa ban karapu welaweth kiwwe aluth members lata weradi adarshayak nisa mawa ban kala kiyala.

    Kohoma hari dawas 3kin ban 1 lift karala dunna. :D
    Thanks GT aiya :yes:

    :yes::yes: me site eka diyunu venna eka hethuvak thamai eeka :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං මේ හුඅග්ක් කාලෙකින් අපහු අවේ..මට එක එක ඒවා කීවහම එළකිරි එක එපා වෙලා තිබ්බේ..කොටු වැඩි වෙනකොට සමහර අයට අගේ මලු නටනවනේ..ඒ නිසා මට එක එක ඒවා කිව...මත්නම් ඔයාව කලින් දැකල නැ...නැ මේකේ ගොඩක් කට්ටිය හිටිය මගේ පැත්තට කතා කරපු ආය..එයාලගෙත් රෙප් කපල තිබ්බ කිව..හුගක් ආය හැංගිලා තම එක එක ඒවා කියන්නේ...මං ඉතින් මේ නංගිලට කියන්නේ ඕනවට වැඩ යන් නැතිව හිටියනම් ඉවරයි..(මටත් දුක හිතුනම අනං මනං කියල තියෙනවා..):baffled::baffled:ඇත්තම මේ හාන්සි නංගිත් අනුන්ගේ එකට මේක දාපු නිසා නිකන බැනුම් අහනවා..comnt1 දාලා හිටියනම් ඉවරයි...සමනලී උනත් වැඩිය අනේ අනේ කියල හැමෝටම උත්තර නොදී හිටියනම් හරි..වයස කියනන්ම් එක එක ඒවා කියන ඕන නැනේ..හොද thread දැම්මහම නිකන්ම කට්ටිය කැමති වෙනවා..මං හිතන හැටි මං කිවේ..අපිට කවදාවත් අනිත් මිනිස්සු හදන්න බැ කොච්චර කිවත්...:(
    ඔව් එයාලගෙ මොල ගෙඩි වලට හරි වැරැද්ද පහදලා දෙන්න යන අපිට පිස්සු හැදෙනවා.. මමත් ඒක පිළිගන්නවා.. අර සමනලී නංගි බොළද වුණා වැඩියි වගේ.. :yes:

    ඔබතුමත් සෑහෙන්න මහන්සි වුණා ඊයෙ ඉදලම කට්ටියට පහදන්න. එහෙම සංවාදවල හරවත් ව යෙදෙන එක හොඳයි. එතකොට තමයි නව අදහස් වගේ ම නිවැරදි මතයත් එළියට එන්නෙ.

    ඔයා කිවුව මේ වදන්පෙලේ සම්පූර්ණ අදහසම කැටිකරල තියෙනව.

    ඔව් ජීටී අයිය සෑහෙන මහන්සියක් ගන්නව එහෙම අයව නිවැරදි තැනකට ගේන්න. නැත්තම් ඉතින් එයාටත් ඕවට කාලය නාස්ති නොකර ඔහේ බෑන් කරල දාල විතරක් නිකන් හිටියැහැකිනෙ. එහෙම නිවැරදි මාවතට ආපු අයත් ඉන්නව. ඒක ඉතින් එක එක්කෙනාගෙ දැනුම් මට්ටම් හා ආකල්ප අනුව තීරණය වෙන්නක්.

    අපි තනි තනි වශයෙන් අපිට පුළුවන් විදියට හොඳින් හිටියොත් ඒක වුණත් ගොඩක් වටිනව. ඒක නිසා ඒ වගේ වලිවලට නොයා තමන්ගෙන් වෙන්න ඕන යුතුකම කළහම හරි.
    බොහොම ස්තුතියි අයියෙ.. ඔයා තමා මුලින්ම මේ ගැන ප්‍රතිචාර දක්වලා තිබුණෙ අද නෙමෙයි ඊයෙ.. සමනලී නංගියගෙ ත්‍රේඩ් එකේ.. :yes: ලොකු උත්සාහයක් ගත්තා.. මම හිතනවා ඔයා ලියපු දේවල් අපේ කොල්ලො දකින්න ඇති කියලා.. දැකලා හැදෙන්න ඇති කියලා.. ජයෙන් ජය.. එළකිරියටත් ඔයාටත්..

    පැටියා;12945892 said:
    GT aiya gana nam kiyala wedak na.
    Supirima bullet ekak.
    Mawa ban karapu welaweth kiwwe aluth members lata weradi adarshayak nisa mawa ban kala kiyala.

    Kohoma hari dawas 3kin ban 1 lift karala dunna. :D
    Thanks GT aiya :yes:
    ඇත්ත බං.. ආගම් බේද, කුල බේද බලන්නෙ නෑ.. හැමෝටම එක විදියට සකලනවා.. නීතිය අකුරටම ඉටු කරනවා.. සැබෑ වීරයෙක්.. Elakiri ලංකාවෙ අංක එකට තියෙන්නෙ ඒ නිසයි.. එයාට සුභ පතනවා..

    පැටියා කියලා මම දන්න කියන එකෙකුත් බෑන් කරලා තිබුණා මචෝ.. දැන් හරි ගිහින් ඒකා.. :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇත්ත බං.. ආගම් බේද, කුල බේද බලන්නෙ නෑ.. හැමෝටම එක විදියට සකලනවා.. නීතිය අකුරටම ඉටු කරනවා.. සැබෑ වීරයෙක්.. Elakiri ලංකාවෙ අංක එකට තියෙන්නෙ ඒ නිසයි.. එයාට සුභ පතනවා..

    පැටියා කියලා මම දන්න කියන එකෙකුත් බෑන් කරලා තිබුණා මචෝ.. දැන් හරි ගිහින් ඒකා.. :lol::lol:

    Math dakka :yes::D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මං මේ ත්‍රේඩ් එකේ පළමුවෙන් දාපු පෝස්ට් එකේ දි කියන්න අමතක වුණ දෙයක් තියෙනව. ඒක තමයි ඉන්ටර්නෙට වල ඉන්නකොට ඕනවට වඩා කට්ටියව විශ්වාස කිරීම කොහොමත් ‍අවධානමට අත වැනීමක් බොහෝවිට. සැබෑ ජීවිතේදි වුණත් කෙනෙක්ව ඕනවට වැඩිය විශ්වාස කිරීම හෝ ඕනවට වැඩිය අවිශ්වාස කිරීම හොඳ දෙයක් නෙමෙයි. ඒත් ඉන්ටර්නෙට් එකේදි ඒක ගොඩක් තදින් බලපානව.

    කොහොමත් ගොඩක් ගැහැණු ළමුන් එයාලගෙ ප්‍රයිවසි එක ගැන හිතන එක හොඳයි ඉන්ටර්නෙට් වලදි. පිරිමි ළමුන්ටත් අදාලයි මේක. ඒත් ගැහැණු ළමුන් ඊට වැඩිය කල්පනාකාරී වෙන්න ඕන. මොකද මර උගුල් වැඩියි සැබෑ ජීවිතේටත් වඩා. ඒක නිසා එයාලගෙ ඇත්ත දත්තයන් ඉදිරිපත් කරන්නෙ නෑ කියල එයාලට බණින එක සුදුසු දෙයක් නෙමෙයි.

    පිරිමි නම්වලින් ගැහැණු අයත්, ගැහැණු නම්වලින් පිරිමි අයත් මේ වගේ සයිට්වල දකින්න ලැබෙන දෙයක්. ඒ එක එක අයට තමන්ගෙ පටු අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි අනිත් අය දැනගන්න ඕන ඒ අයගෙන් ආරක්ෂාවෙලා ඉන්න. තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩක් කරගෙන ඉන්නවනම් ඒක ගැටලුවක් වෙන එකක් නෑ.

    ආදරය කරන ඇත්තන්ට කියන්න තියෙන්නෙ ඉන්ටර්නෙට් වලදි ආදරය කරන්න කලින් ටිකක් හොයල බලන්න කියල. ආදරය පටන් ගන්න කලින් මුණගැහිල බලන්න පුළුවන්නම් වැඩිය හොඳයි. ආදරය කිරීම වරදක් නොවුනත් තමන්ගෙ ජීවිතයම විනාෂ විමට එය හේතුවක් නොවන තැනට කටයුතු කිරීම තමාගේ ම වගකීමක්. එහෙම නොකර පස්සෙ අනිත් අයට බැණල වැඩක් නෑ.

    තව දෙයක් කියන්න ඕන කෙනෙකුගෙ හිතක් හා හැඟීම් එක්ක සෙල්ලම් කරන එකනම් කැත වැඩක්. තමන්ට ඒ වගේ දෙයක් වුණහම දැනෙන වේදනාව ම අනිත් අයටත් දැනෙනව කියල හිතන්න පුළුවන්නම් එහෙම කරන එකක් නෑ කවුරුවත්.

    well said
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් එයාලගෙ මොල ගෙඩි වලට හරි වැරැද්ද පහදලා දෙන්න යන අපිට පිස්සු හැදෙනවා.. මමත් ඒක පිළිගන්නවා.. අර සමනලී නංගි බොළද වුණා වැඩියි වගේ.. :yes:

    ow enisa thamayi eya wadiyenma bite une...:yes::yes::yes: