මාර කේස් එක මම ඊයේ කාලා නෑ.
ඔව් බන් මම ඊයේ රෑට කන්න කොත්තුවකුයි කොක් එකකුයි ගේනාවා කොත්තු පාර්සලේ මේස උඩ තියලා කන්න කියලා හදද්දි හිතුනා නෑ තව පොඩ්ඩකින් කනවා කියලා හිතලා සෙටියේ පොඩි ඇලර්ට් එකක් දැම්මා මන් දන්නේම නැතුව උදේ වෙනකම් නින්ද ගිහිල්ලා .එකෙන් මට රෑට කන්නත් නෑ අපරාදේ 220 දීලා ගේනාපු කොත්තුව .