මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් හැමෝටම ප්‍රශ්නේ කරුණා නේ....
    හමුදාව එතකොට එදා කරුණා ටයි උගේ සේනාවටයි ගහන්න ගියානම් සිංහල කොල්ලෝ කි දෙනෙක් මැරෙන්න තිබ්බද?
    එදා කරුණාව අල්ලාගෙන උගෙන් ඔත්තු අරන් ප්‍රභාකරන්ට ගහන්න ගියාම හමුදාවට එක කොච්චර පහසු වෙන්න ඇත්ද?
    කොටි ප්‍රබලයෙක් ගෙන් උන්ගේම විස්තර අරන් ගහද්දි ජිවිත කියක් බේරෙන්න ඇත්ද?
    අනේ බන්, උබල මෙතන කි බෝඩ් එකෙන් කියවනවා, උබලට ඒ බේරුන ජිවිත වල වටිනාකම තේරෙන්නේ නැහැ.
    :(:(

    යුද්දේ යුද්දේ යුද්දේ.....මහින්ද ජිවිත බේරගත්ත කියමුකෝ මහින්ද තනියෙන් යුද්දේ කරලා ජිවිත බෙර ගත්ත. මහින්ද දෙය්යෝ මෙන්න වැන්දා මහින්දට.. ..මම එකගයි.


    එහම් කියලා බේරුනා මිනිස්සු මහින්දගේ වහලු වෙන්න ඕනිද??
    හම්බ කරන දේවල් වලින් කොටසක් මහින්දට දෙන්න ඕනිද
    මහින්දට ඕනි විදියට නිතිය පාලනය කරන්න දෙන්න ඕනිද??
    අනික ජනදිපතිගේ රාජකාරිය එක. ජොබ් එක
    දැන් උබ වැඩ කරනතන හොදින් වැඩ කළා කියලා උබට එතන සම්පත් උපකටන ගෙදර ගෙන්න බැහැනේ?? උබට ගෙවනවා වැඩකරනවට වැටුපක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කරැණට පිල්ලෙයාන්ලට චෝදනා තියෙනවද? ඒවා ඔප්පු කරන්න පුලුවන්ද?

    රනිල්ටත් බටලන්ද ‍චෝදනා තිබුනා හැබැයි සාක්කි මදි නිසා නිදහස් උනා. උට පක්ස නායක වෙන්න පුලුවන් නන් අනිත් උන්ට බැරි ෙමාකද?

    උබ දාන තර්ක බිදින්න තරම් මට මොලයක් නැහැ. මම අඥානයෙක් උබේ පට්ට මොළෙත් එක්ක බලනකොට
    දන්නා කෙනක් මම වෙනුවට මෙයට උත්තර දෙන්න....



    මෙයාගේ දැක්ම අනුව මහින්දට සහය දෙන ඕනිම කෙනක්ට මල්තියලා වදින්න් ඕනි
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    උබ දාන තර්ක බිදින්න තරම් මට මොලයක් නැහැ. මම අඥානයෙක් උබේ පට්ට මොළෙත් එක්ක බලනකොට
    දන්නා කෙනක් මම වෙනුවට මෙයට උත්තර දෙන්න....



    මෙයාගේ දැක්ම අනුව මහින්දට සහය දෙන ඕනිම කෙනක්ට මල්තියලා වදින්න් ඕනි

    ඔය මානසික ආතතියකින් ඉන්න වෙලාවක කියපු එකක් වැඩිය ගනන් ගන්න එපා.. එහෙම තමයි මේ දවස්වල..දැන් පේන්නෙ නැද්ද ලොක්කා..
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා
    අනිවාර්යයෙන්ම මරා දින්නොත් දිනන්නේ 'ජිල් මාර්ට්' එකකින් තමයි ඔටුවෝ :yes:. මෛත්‍රී පාලනයක් වෙනුවෙන් රේප් කපන ලදී:(.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    1. මුල්ම වරට අබ්යව කාශ්යේ ලංකික අනන්‍යතාවය තහවුරු කලේ කවුද?
    2. ප්‍රථම වරට දුගී ජනයාගේ මුදල් වලින් ලම්බෝගිනි ගෙනාවේ කවුරුද?
    3. කිසිදු සුදුසුකමක් නැතිව ලංකා රග්බි කණ්ඩායමේ නායකයා උනේ කවුද?
    4.මිස්ටර් 10% කවුද?
    5.සුනාමි වන්චකරයා කවුද?
    6.යුද සෙම්පතියා හිර කලේ කවුද?
    7. ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවා නීතියේ මල ගමට පැන් වැඩුවේ කවුරුද?
    8.2005 ජනාධිපතිවරණයේදී කොටින්ට මුදල් ලබා දුන්නේ කවුද?
    9.රතුපස්වල සිසුන් මැරුවේ කවුරුන්ද?
    10.කටුනායක සේවකයන් මැරුවේ කවුරුන්ද?
    11.හලාවත ධිවරයින් බුමිතෙල් ඉල්ලුවහම මරණය දුන්නේ කවුරුන්ද?
    12.ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය පත් කලේ කවුද?
    13.නීති විභාගය තනිව කැමරාක සිට ලිවුවේ කවුද? පරිගණක පහසුකම් ඇතිව
    14.කොටින්ට රජ සැප ලබා දෙන්නේ කවුද?
    15.ලසන්ත ඇතුළු මද්යවෙදින් ඝාතනය කලේ අතුරු දහන කලේ කවුද?
    16.බුදු දහම පසෙකලා මිත්‍යා දුෂ්ටියේ එලබ සිටින්නේ කවුද?
    17.මිනිස් අහාර මිල වැඩි කර සුනක අහර වල බදු අඩුකලේ කවුද?
    18.තමන්ගේ පුතාලට විතරක් වාහන ගෙන්න ගන්න කල් වාහන මිල අඩු කලේ කවුද?
    19.නැවු එන්නේ නැති වරායවල් හැදුවේ කවුද?
    20. ප්ලේන් එන්නේ නතු ගුවන් තොටවල් හැදුවේ කවුද?
    21.හැමදාම කඩෙන ගල් අගුරු බලා ගර සදා මිනිසුන්ගේ මුදල් විනාශ කලේ කවුද?
    22.දේශපාලන හෙන්චයියන්ව විදේශ තනධිපතිකන් කරවා තානාධිපති සේවය මරා දැමුවේ කවුරුන්ද?
    23.ස්ත්‍රීන් දුෂණය කරන ,විදේශිකයන් ගාතනය කරන පුද්ගලයන් පර්දේස්යිය දේශපාලනය තුල නායකයන් කලේ කවුද?
    34.file තියාගෙන දුෂකයන් ඔඩොක්කුවේ දමාගෙන නලවන්නේ කවුද?
    25.මේ දවස් වල කණුවල එල්ලී සිටින පබයා කවුරුද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17619694 said:
    සිංහලයට නොතේරෙන ඇත්ත. අපේ මි හරක් මේ කොහෙවත් නැති, පජාත දේශපාලුවෝ පස්සේ යනවා. ඇත්ත තේරෙනකොට පෙරහැර ගිහින්. අනේ මන්ද බන්, හරියට මුන්ගේ පක්ෂෙට කඩේ ගියාට මුන්ට කන්න දෙනවා වගේ මෙතන කියන්වන්නේ.
    MR දින්නොත් මාස 4,5කින් මෙතන ඇවිත් අඩාවී හම්බය ට පු% දුන්න කියලයි, සිංහලයට තැන නැහැ කියලයි. (අලුත්ගම උදාහරනේ මතකනේ)
    MY3 දින්නොත් වෙන්න විදායක අගමැති රනිල් ඇවිල්ල බෞධ්ධයටම කෙලිවි. (මතකනේ අලුත්ගම සිද්දියේදී කිව්වා මුස්ලිම් ගමක් මැද්දේ පෙළපාලි යන්න බෞධ්ධයට අයිති නැහැ කියල.)
    දැන් වත් හිතපල්ලා, පක්ෂ වෙනුවෙන් කඩේ නොයා ජාතිය ආගම වෙනුවෙන් කඩේ යන්න.
    උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහලයටම තමයි. :(

    එතින ඔය කියන්න බලන්න අපි කරන්න ඕනි මොකද්ද කියලා?? මහින්දට චන්දේ දෙන එකද අපි කරන්න ඕනි බුද්දාගම බෙර ගන්න
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එලකිරියේ මරාගේ පැත්තෙ ඔක්කොම ඔටුවගෙ ෆේක් :yes: ඌ වන් මෑන් ෂෝ එකක් කරන්නෙ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ඔය දේවල් උනේ නැති ආණ්ඩුවක් ගැන කියන්න පුලුවන්ද ඔයාට?
    දන්නේ නැත්නම් අහල බලන්න 88 යු එන් පි එකේ යහපාලනය ගැන. 2002 රනිල් ගේ පාලනය ගැන. මුනත් එක්ක වෙලා නහය කපාගෙන හරියන්නේ නැහැ නේ බන්.
    හරි ඔයා දන්නවද චම්පික ගේ වාර්තාවේ හදපු පාර හදල තියෙන්නේ කියල?
    එකේ සමහර තැන් යන්නේ ජන ශුන්‍ය පැති වලින්, කාන්තාර වගේ තැන වලින්, එතකොට වන්දි ගෙවීම් අඩුයි, පාලම අඩුයි. ඔය කියන කටුනායක පාර යන්නේ ඒ වගේ තැන් වලින් ද?
    වියදම සාපේක්ෂයි කියල තේරෙනවා නේද?
    හොරා නොකන එවුන් මේ රටේ 1948 න් පස්සේ ඉන්න ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. අන්න එකයි ඇත්ත.

    :lol::lol::lol:
    හැමෝම කළා කියලා අපිත් කරන්න ඕනි නැහැනේ. හැමෝම කල කියන එක සාදාරන හේතුවක් නෙමයිඒ නිසා ඒ ගැන කියන්න් එපා. ඒවා නවත්ත්න්න්න තමි අලුතින් එකක් පත් කරන්නේ. උනුත් විත් එකම කාරණාවන් එලවන්න ඕනි.

    unp වැරදි . රනල් වැරදි.

    ඔය විශ්වශ් කරන්නේ මහින්ද පාරවල් හදනකොට කිසිම හොරකමක් කරලා නැහැ කියන එක නම්. ඔය මහින්දට චන්දේ දෙන්න. අපි විස්ත්වෂකරන්නේ එහෙම උනා කියලා ඒ නිසා මහින්ද දෙන්නේ නැහැ. අර අච්චර කෙහෙළිය රබුල්වැල්ලත් පිළිගත්තා වියදම වැඩි බව. උබ pb ජයසුන්දර ද?? තවත් කරුණු ඉදිරිපත් කරන්න. සමහරවිට උබට තරම් දැනුමක් කෙහෙලියට නතුව ඇති. වියදම් සාපේක්ෂ බව ත්රෙනවා. එත් 200% වියදම් වෙන්න් විදිහ තමයිත්රෙන්නේ නැත්තේ

    හැම ම හොර කනවා කියලා උබට මහිනදටම හොර කන්න්න ඕනි නම්. උබේ ගෙදර දේවල් ගිහින් දීපන්. උබ ගිහින් මහින්ද ගව නිකන් වැඩ කරපන්. අනිට් මිනිස්සු ලෑස්ති නැහැ එහම දෙන්න. මහින්ද දිනන පරදින එක වෙනම දෙයක් . ගදක් වෙලාවට මහින්ද දිනයි. එත් මහින්ද දිනීමෙන් උබට හොදක් උනාට මේ රටේ බහුතරයට හොදක් වෙන්නේ නැහැ. මහින්ද දින්නත් මහින්දට හමඩම් ඉන්න හම්බෙන්නේ නැහැ වසන්තය එකමනටම එයි මහින්ද දිගටම මෙහෙම ගියොත්

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිවාර්යයෙන්ම මරා දින්නොත් දිනන්නේ 'ජිල් මාර්ට්' එකකින් තමයි ඔටුවෝ :yes:. මෛත්‍රී පාලනයක් වෙනුවෙන් රේප් කපන ලදී:(.

    මෙතන ප්‍රශ්නේ මර දිනන නොදිනන එක නෙමයි බන්. රට විනාස කරන එක වෙනුවෙන පෙනී ඉන්නවද?? උ පරද්දනවද කියලා.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අන්තිමේදී නියම වෙලාව ආවා සිංහල බෞද්ධයන්ගේ ශක්තිය පෙන්නන්න . අපි බලාගෙන හිටියේ මේ වෙලාව එනකන් තමයි .අපි පෙන්නමු අපිව නැති කරන්න හදන වල් පරයින්ට සිංහලයින්ගේ ශක්තිය .
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10885590_366967410142933_4720904326799695853_n.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උබ දාන තර්ක බිදින්න තරම් මට මොලයක් නැහැ. මම අඥානයෙක් උබේ පට්ට මොළෙත් එක්ක බලනකොට
    දන්නා කෙනක් මම වෙනුවට මෙයට උත්තර දෙන්න....



    මෙයාගේ දැක්ම අනුව මහින්දට සහය දෙන ඕනිම කෙනක්ට මල්තියලා වදින්න් ඕනි

    උඹලට ජරා වැඩ කරන්න හොඳයි එව්වා කරන උඹලා ගැන හිතන්න නරකයී.......

    මල්ලි මේ අහපන්......

    දවසක නිවිහැනහිල්ලේ ලේහාගෙන බලන්න තියන මල්ල ඔබාගෙන බලන්න හදන්න එපා...... හැමදේටම කාලයක් තියෙනවා....... ඉවසීමෙන් හැසිරියන්......

    දැන් උඹ කියයි රුම් එකට යන්න හදන්නේ දෙන්නට නිවී සැනසිල්ලේ කතා බහ කරන්න කියල..... එව්වා සුරංගනා කතා විතරයි මල්ලි...... ගියාට පස්සේ සිමාව ඉක්මවලා යනවා කාට වුනත්....... මොකෝ උඹලා රහත් වෙච්චි එවුන් නෙවෙයිනේ......

    ආසාවන් පස්සේ යන්න ගිහින් වැඩ වරද්දගන්න එපා....... උඹලා ඔහොම රුම් ගිහිල්ල පොලිසියෙන් පැනලා මාට්ටු වුනොත් මොකද කරන්නේ....... උම්බටනම් අවුලක් නෑ කොල්ලෙක් නිසා ඒත් උඹේ කෙල්ල....... එකී කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ....

    එහෙම පොලිසියෙන් පාන්නේ නෑ කියලා හිතමු..... එතකොට උඹලා රුම් ගිහින් අහවල් වැඩ කරලා කෙල්ල බඩ වුනොත් මොකද කරන්නේ.....? පහුවෙනිදම ගිහින් බඳිනවද......? උඹ කෙල්ලට සහතිකයක් දෙනවද මොනවා වුනත් ලෝකේ පෙරලුනත් උඹ එයාව බන්දිනවාමයි කියලා....

    දැන් කියන්න එපා මේක තමා මේ කාලේ ට්‍රෙන්ඩ් එක කියලා..... සියදිවි නහගන්න එකත් දැන් කාලේ එක්තරා ට්‍රෙන්ඩ් එකක්......
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: මෙවාට හිනා යන්නෙ බන් එතන ප්‍ර්ශනයක් නැහැ
    1 මැරුන මිනිසුන් එක්කා ගිවිසුම් ගහන්න බැහැ උබ ලා ප්‍ර්ශනෙ හිතින් හිතුවාට අපිට තෙරෙන්නෙ නැහැ එක කියනන් ඔන උබලා අහන්නෙ කොහොමද ප්‍ර්ශනය

    මැරුන එකෙක් එක්ක ගිවිසුම් ගහන එකක් ගැන උ මැරිලා කියාල මුලින් තෙරුම් ගනින්:yes:

    අහ් ගයියා.....ප්‍රශ්න වටේ ඇවිදලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්? :rofl: